සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිංහ පැටියාට කිරි පොවන්නට “සුදු චූටිට“ දී සත්ත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්වරිය ආයෙත් නා ගනී!

by editor
මාර්තු 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රිදියගම සෆාරි උද්‍යානයේ ”ලාරා ” නැමැති සිංහ ධේනුව විසින් බිහිකළ  පළමු  පැටවාවන ”ඩෝරා” සිංහ පැටවා  ස්වෝද්‍යාන පනතට මෙන්ම සියලුම මූලික වෘත්තීය ආචාර ධර්මවලට පටහැනිව      යළි යළිත් අවභාවිතා කිරීමත්, එම අවභාවිතයන් ප්‍රවර්ධනය කිරීමත් සම්බන්ධව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරියට යළිත් වරක්  බරපතල විරෝධයක් මතුවෙමින් තිබේ.

මෙවර මේ අර්බුදය පැන නැගී ඇත්තේ මෙම “ඩෝරා“ සිංහ පැටවාට සිය හිතවත් ටෙලි නිලියන් ටිකක් ලවා කිරි පොවා එම ඡායාරූප “ සුදු චූටි ඩෝරාට කිරි පොවන්න ඉගෙන ගත්තා“ ලෙස නම් කළ ශීර්ෂ පාඨයකුත් සමග    අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ  ඇයගේ ෆේස් බුක් ගිනුමේම පල කිරීමත් සමගය.

මෙම සිංහ පැටවා පසුගිය ජනවාරි 18 වනදා සිට මහජන ප්‍රදර්ශනයට  විවෘත කෙරිනි.  ඒ වනවිට මේ සිංහ පැටවාට වයස මාස හතර හමාරකි. ඒ වනවිටත්  ඩෝරාට මව් සිංහ ධේනුව විසින් කිරි දීම ප්‍රතික්ෂේප කර තිබුණු නිසා එම සත්වයා පෝෂණය කිරීම  සත්ත්වෝද්‍යාන දෙපර්තමේන්තුවේ රිදියගම සෆාරි උද්‍යානයෙහි  පශු වෛද්‍ය නිලධාරීන්ගේ වගකීම යටතට පැවරිනි.

රිදියමග සෆාරි උද්‍යානයේ සිටින සිංහ පැටවාට උගේ සම්මත චර්යාවන්ට  යොමු වන්නට නොදී බලු සුරතලෙක් ලෙස හදාගන්නට සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය කටයුතු කරමින් සිටින බවට චෝදනා එල්ල වන්නේ මේ කිරි දීමේ කටයුත්ත සමග බව පැවසේ. ඒ පැටවාට කිරි දීම තමන්ගේ හිතවතුන් හිතවතියන් ලවා සිදුකරන්නට ඇය කටයුතු කිරීම නිසාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඇය කරන්නේ කුමණ ආකාරයේ බරපතල අකටයුත්තක් දැයි ඇයටම  අවබෝධයක් නැති බව  ක්ෂේත්‍රයේ ප්‍රමාණිකයෝ අප සමග කීහ. ඇයගේ හිතවතුන්, ඇයගේ දේශපාලන කණ්ඩායමේ බලවතුන්ගේ හිතවතුන්ගේ සුරතලෙක් වන්නට මේ සිංහ පැටවාට සිදුවී තිබීම බරපතල ඛේදවාකයක් බව  ඔවුහු පෙන්වා දුන්හ.

මින් පෙරත් මූලික අණ පනත් පමණක් නොව, චර්යා ධර්ම පද්ධතියත් උල්ලංඝණය කරමින්  ජාතික සත්ත්වෝද්‍යන දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ ජනරාල්වරිය ජනප්‍රිය නිළියක මෙන්ම පොහොට්ටුවේ දේශපාලන ක්‍රියාකාරිණියක වූ ඕෂධී හේවාමද්දුම ඇතුළු   ඇයගේ පවුලේ සාමාජිකයන්ට   රිදියගම සෆාරි උද්‍යානයේ  දී මේ සිංහ පැටවා වඩාගෙන සුරතල් කරන්නට දී තිබිණි. එම ඡායාරූප සමාජ මධ්‍යයේ පළවීමත් සමග විශාල ආන්දෝලනයක් ඇති විය.

මෙවර ඇය සිය අවකල් ක්‍රියාව ඇයගේ ෆේස් බුක් ගිනුමේම පල කර ප්‍රවර්ධනය කිරීම මෙම තනතුරට ඇයගේ නුසුදුසුකම මෙන්ම නොදැනුවත් වගකීම් රහිත ස්වරූපය ද පිළිබිඹු කරන බව අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේය.

මේ ලිපියත් කියවන්න…

පොහොට්ටු  නිළියට හම්බන්තොට දී “සිංහ සැපක්“!

 

 

 

 

 

 

 

 

 

,

 

Home (current)

 

Local (current)

 

World (current)

 

Entertainment (current)

 

Business (current)

 

Sports(current)

 

Contact Us(current)

 

Subscribe Watch Hiru TV

 

Home (current)

 

Local (current)

 

World (current)

 

Entertainment (current)

 

Business (current)

 

Sports(current)

 

Politics(current)

 

Contact Us(current)

 

Subscribe

 

English தமிழ் Hiru Gossip

 

ජාතිය අමතා ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ) Wednesday, 16 March 2022 – 20:43

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා. ජනාධිපතිවරයා එහිදී කියාසිටියේ ජනතාව මුහුණදී ඇති ගැටලු තමන් තේරුම් ගෙන ඒ වෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.ජනතා ගැටලු විසඳීම වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වගකීම තමන් භාරගන්නා බව ද ඔහු සිය ප්‍රකාශය තුලින් අවධාරණය කළා. ජනාධිපතිවරයා සිදු කළ විශේෂ ප්‍රකාශය පහතින්.

.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිල්ලියේ සල්ලි ගස යට සිට !

Next Post

ගෑස් නැව්වල මුදල් ගෙවලා… ගොඩබෑම  ඇරඹෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.