පොහොට්ටු  නිළියට හම්බන්තොට දී “සිංහ සැපක්“!

ආචාර ධර්මවලට මෙන්ම ජාතික සත්ත්වෝද්‍යාන පනතට පටහැනි ක්‍රියාකලාපයන් හේතුවෙන් සත්ත්ව ලෝලීන් අතර මතභේදාත්මක තත්ත්වයට පත්ව සිටින ජාතික සත්ත්වෝද්‍යන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ජනප්‍රිය නිළියක ඇතුලු    සිය පවුලේ සාමාජිකයන්ට හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ අලුතින් ඉපදුණු සිංහ පැටවකු සුරතල් කිරීමට ලබා දීම සම්බන්ධයෙන් මේ වනවිට සත්ත්ව ලෝලීන් අතර දැඩි විරෝධයක් එල්ල වී තිබේ. මෙම නිළියට සහ පවුලේ … දිගටම පොහොට්ටු  නිළියට හම්බන්තොට දී “සිංහ සැපක්“! කියවන්න