බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිංගප්පූරු කඩු මැරයා මෙල්ල කර සිංගප්පූරු ආණ්ඩුවෙන් සම්මාන ගත් ලාංකිකයා…

by editor
මාර්තු 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සමුරායි වර්ගයේ    කඩුවක් අතින් ගෙන මහාමාර්ගයේ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පුද්ගලයකු මෙල්ල කිරීමට සමත් වීම හේතුවෙන් සිංගප්පූරුවේ බෙදා හැරීමේ සමාගමක් පවත්වාගෙන යමින් එහි ජීවත්වන    ශ්‍රී ලාංකිකයකු වන 35 හැවිරිදි අමිල චින්තන වෙත  එරට පොලිසියෙන් සම්මානයක් පිරි නමා තිබේ.

තමන් පසුකර යන වාහන වෙත පහර කඩුවෙන් පහර දෙමින් සිංගප්පූරුවේ බුවැංකොක් චතුරශ්‍ර වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිට මෙසේ වියරුවෙන් හැසිරී  තිබුණේ ෆාදීල් යූසුෆ් නැමැති සිංගප්පූරු ජාතිකයෙකි. මෙම පුද්ගලයා 37 හැවිරිදිය. මෙම පුද්ගලයා යම් මත්ද්‍රව්‍යයක් භාවිතා කිරීම සිහිය විකල් වී වියරුවෙන් හැසිරී තිබුණු බවට සැක කෙරනි.

අමිල චින්තක ඒ අවස්ථාවේ ඉන්නේ මාර්ගයේ පසෙකය. වාහනවලට පහර දෙමින් පැමිණි මෙම වියරු පුද්ගලයා එක්වරම අමිලට කඩු පහර දෙන්නට පටන් ගන්නේය. එක් පහරක් වැදෙද්දී වියරු පුද්ගලයා ආවරණය කරන අමිල චින්තක ඉන් අනතුරුව ඔහුව බිම දමා මෙල්ල කරගන්නේය.

ඒ සමගම අසල සිටි කාන්තාවක් ද ඔහුගේ සහයට පැමිණෙන අතර තවත් පිරිසක් දිව එන්නේ බිම දැමූ පුද්ගලයාව  අමිල චින්තක සහ පසුව ඔහුට උදව්වට එන කාන්තාවක් විසින් මෙල්ල කළ පසුවය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

අනතුරුව අවියක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේය.   සාපරාධී බිය ගැන්වීම් සම්බන්ධයෙන් වැරදිකරුවන් වන අයට වසර දෙකක් දක්වා සිරදඬුවමක් හෝ දඩයක් හෝ දෙකම පැනවීමට සිංගප්පුරුවේ අධිකරණ ක්‍රියාවලිය තුළ හැකියාව ඇති බව විදෙස් මාධ්‍ය කීවේය.

සිංගප්පූරු පොලිසිය එදිනෙදා ජීවිතයේ දී, මහජනතාව වෙනුවෙන් වීරත්වය පළ කරමින් මහජන සුබසිද්ධිය උදෙසා කටයුතු කරන සිවිල් වැසියන් අගය කරමින්  මේ කණ්ඩායමට සම්මාන පිරිනමා තිබිණි.

සිද්ධිය සී.සී.ටී.වී කැමරාවක පටිගතව තිබුණේ මෙසේය..

&;

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති ජාතිය ඇමතීමට විදුලියෙන් බාධා නොමැත!

Next Post

ජනපති අදත් කෝච්චි බලන්න යයි…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.