සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ස්විස්ටර්ලන්තයේ සිට මෙහෙයවන යාපනයේ අපරාධ කල්ලියක් කොටු වෙයි!

by editor
ජූනි 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

විදේශ රටක සිට පුද්ගලයෙකු විසින් මෙහෙයවමින් ඇති,    යාපනයේ චුන්නාකම් එවිනි ප්‍රදේශයේ ක්‍රියාත්මක අපරාධ කල්ලියක් අවි ආයුධ සමග චුන්නාකම් පොලීසිය විසින්  අත් අඩංගුවට ගෙන තිබේ. 

නිවසක් තුළ පවත්වා ගෙන ගිය මෙම අපරාධ කල්ලියේ එක් සාමාජිකයෙකු ඊයේ (08) පොලීසිය විසින් ආයුධ සමග අත් අඩංගුවට ගෙන ඇති අතර සෙසු පිරිස පලා ගොස් ඇත. 

ස්විස්ටර්ලන්තයේ පදිංචි පුද්ගලයෙකු විසින් මෙම අපාරධ කල්ලිය මෙහෙයවා ඇති අතර යාපනයේ සිදු වූ අපරාධ විශාල  සංඛ්‍යාවක් මේ කල්ලිය විසින් ලබා ගත් කොන්ත්‍රාත්වලට අනුව සිදු වූ බවට පොලීසියට තොරතුරු හෙළි වී තිබේ. 

ඒ අනුව මෑතකදී යාපනයේ සිදු වූ නිවාසවලට බෝම්බ ගැසීම් පුද්ගලයින් කඩු වලින් කපා දැමීම් බිය කිරීම් කප්පම් ගැනීම් නිවෙස් වලට ගිනි තැබීම් මේ කල්ලිය විසින් සිදු කරගෙන ගොස් තිබේ . 

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙම කල්ලියේ   සක්‍රීය සාමාජිකයින් දස දෙනෙකු පමණ  කටයුතු කොට ඇති අතර තවත් අවස්ථා වලදී කුළී පදනම මත තවත් පිරිස් මේ කල්ලිය විසින්   අපරාධ සඳහා යොමු කොට ඇත. 

අත් අඩංගුවට පත් සැකකරු ළඟ තිබී කඩු කිනිසි හා දේශීය වශයෙන් නිෂ්පාදිත තවත් ආයුධ කීපයක් ද පොලිස් අත් අඩංගුවට ගෙන ඇත. 

සැකකරුගේ දුරකථනය පරීක්ෂා කිරීමේදී ස්විස්ටර්ලන්තයේ සිටින අපරාධ කල්ලිය මෙහෙයවන පුද්ගලයාගෙන් ලැබුණු විධාන හා කොන්ත්‍රාත් කීපයක් දුරකතනයේ සටහන්ව තිබී  ඇත.

සිදුව ඇති මුදල් ගණුදෙණු පරීක්ෂා කිරීමට ඔවුන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමටද පොලීසිය පියවර ගෙන තිබේ.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහුව මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට චුන්නාකම් පොලීසිය පියවර ගෙන ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නලීන් බණ්ඩාරගේ ජිප් රිය අනතුරට පත් කළ තරුණයා දින 06ක් ජාතික රෝහල් දැඩි සත්කාර ඒකකයේ…. ජීවත්වන්නේ යන්ත්‍ර ආධාරයෙන්… ජිවිතය අධි අවදානම් බව රෝහල් ආරංචි කියයි!

Next Post

ස්ථාන භාර නිලධාරී ගාල්ල සමුද්‍ර කෞතුකාගාරයේ ප්‍රවේශපත් ගාස්තුවෙන් ලක්ෂ 16ක දෛනික වියදම් අරගෙන…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.