අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ස්තුතියි… පොහොට්ටුවෙ එල්ලිලා ඉන්න ඔබතුමාගේ UNP සාමාජිකත්වය එපා… සජබ ජනපතිට දන්වයි!

by editor
ජූලි 16, 2024
in පුවත්
ranil-sajith
Share on FacebookShare on Twitter

ජාතිය සුරැකීමට සහය දක්වන්නේ නම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසට ඔවුන්ගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය යළි ලබා දෙන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ යෝජනාව ප්‍රතික්ෂේප කරන බව සමගි ජන බලවේගය අද (16) නිවේදනය කළේය.

මෙම ප්‍රතික්ෂේප කිරීම SJB මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සහ එම පක්ෂයේ ප්‍රචාරක කළමනාකරු සුජීව සේනසිංහ විසින් අද මාධ්‍ය හමුවක් කැඳවා සිදුකරනු ලැබීය.

“ජාතිය ආරක්‍ෂා කිරීමට සහාය දෙනවා නම් අපේ එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වය යළි පිහිටුවන්න ජනාධිපතිතුමා ඉදිරිපත් වෙලා තියෙනවා. කෙසේ වෙතත්, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර රෝහිත අබේගුණවර්ධන වැනි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමැතිවරුන් සමඟ වේදිකාවේ සිටීමට අපට අවශ්‍ය නෑ… ඒ නිසා මෙම යෝජනාව පිළිගැනීමට අපි සූදානම් නෑ, ”මරිකාර් මන්ත්‍රීවරයා කීවේය.

“ජනාධිපතිවරයා කලින් ප්‍රකාශ කළ පරිදි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පහළොවක හෝ විස්සකගේ සහය ලබා ගැනීමට නොහැකි තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතුද යන්න පිළිබඳව ජනාධිපතිවරයා උභතෝකෝටිකයක සිටින බව තමයි අපට දැනෙන්නේ. කොහොම වුණත් එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන එක තමයි අපේ ප්‍රාර්ථනාව. ඒක අපට වාසිදායක නිසා අපි ඒකට කැමැතියි.” මරික්කාර් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කීවේය.

ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වැනි දිවංගත එජාප නායකයන්ගේ සංවර්ධන විලාසය නැවත වරක් එකෙළි කරන්නේ සමගි ජන බලවේගය බව සුජීව සේනසිංහ පැවසුවේය.

RelatedPosts

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Share69Tweet43
Previous Post

ජූලි අවසන් වීමට පෙර මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කරනවා… මැතිවරණ කොමිෂන් සභාව කියයි!

Next Post

විදුලි  බිල අඩුවීමේ වාසිය අද මධ්‍යම රාත්‍රියේ සිට පාරිභෝගිකයින්ට දෙනවා… අපානශාලා හිමියන්ගේ සංගමය කියයි!

Related Posts

Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.