බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සර්බියාවේ දෙවැනි සමූහ ඝාතනයේ සැකකාර ඝාතකයා අත්අඩංගුවට…

දවස් දෙකයි.. සමූහ ඝාතන 02යි....

by editor
මැයි 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝකය තිගස්වා අට දෙනෙකුට ජීවිත අහිමි කර දෙදිනක්  තුළ සර්බියාවේ සිදුවූ දෙවැනි සමූහ මනුෂ්‍ය ඝාතනයේ සැකකාර  ඝාතකයා අද උදේ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව සර්බියානු ආරක්ෂක අංශ නිවේදනය කළේය.

පසුගිය බදාදා  13 හැවිරිදි පාසල් සිසුවා විසින් පාසල් සිසුන් 08ක් සහ පාසලේ ආරක්ෂ නිලධාරිය අතුළු 09 දෙනෙක් ඝාතනය කර දින දෙකක් ඉක්ම යන්නට ප්‍රථම සිදුවූ මෙම ඝාතනයේ සැකකරුත් තරුණයෙක් බවත්, ඔහු 2002 වසරට පසු ඉපදුන පුද්ගලයෙක් බවත් ආරක්ෂක අංශ කීවේය.

අද  ප්‍රාදේශීය වේලාවෙන් 08:40 ට  පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම නිවේදනය කළේය.  . සැකකරු – UB යන මුලකුරු වලින් පමණක්  හඳුන්වා දී තිබේ.  ඔහුව  Kragujevac නගරය ආසන්නයේ රඳවාගෙන සිටින බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.

ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා පවසන්නේ බ්‍රහස්පතින්දා සවස ඩුබෝනාහි උද්‍යානයකදී පොලිස් නිලධාරියෙකු සමඟ බහින්බස් වීමක් ඇතිවීමෙන්  අනතුරුව මේ පුද්ගලයා සර්බියානු අගනුවර වූ බෙල්ග්‍රේඩ් සිට දකුණට කිලෝ මීටර 60ක් පමණ දුර Mladenovac සහ Dubona  ගම්මාන මැදින්   වාහනයක ගමන්කරමින්ම මේ වෙඩි තැබීම සිදුකළ බවය.

සැකකරුගේ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් 08 දෙනෙක් මිය ගොස් තවත් 14 දෙනෙක් බරපතල තුවාල ලද බවත් එසේ තුවාල ලද පුද්ගලයින් දෙදෙනෙක් අතිශය අවදානම් තත්ත්වයේ පසුවන බවත් සර්බියා රජයේ ආරංචි මාර්ග කිවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තුවාල ලබා රෝහල් ගත කළ සියලුම දෙනා 2000 වසරෙන් පසුව උපත ලැබූවන් බව සර්බියානු විකාශක RTS වාර්තා කළේය. දැඩි ලෙස අසාධ්‍යව සැතකම්වලට ලක් කර ජිවිත අවදානමින් පසුවන්නේ වයස අවුරුදු    21 සහ 23 වයස්වල තරුණයින් දෙදෙනෙකි.

සර්බියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය අනුව සැකකරු අත්අඩංගුවට ගන්නේ දැඩි සෝදිසි මෙහෙයුමකින් අනතුරුවය.

ඊට පොලිස් නිධාරීන් 600කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ වී තිබිණි.  පොලිස් මාර්ග බාධක යොදා අවට සෑම මාර්ගයකම ආරක්ෂාව තර කෙරිනි. හෙලිකොප්ටරයක් ඩ්‍රෝන යානා සහ පොලිස් මුර සංචාර කීපයක් යොදවීමට ආරක්ෂක අංශ ක්‍රියා කළේය.

මේ කතාවත් බලන්න….

සර්බියාවේ තවත් සමූහ වෙඩි තැබීමකින් 8ක් මිය යති!

මාස ගණනක් සැලසුම් කර පාසල තුළ 09ක් වෙඩි තබා මරා දැමූ සර්බියාවේ පුංචි ඝාතකයා… අවුරුදු 13යි… තවම 7 ශ්‍රේණියේ…

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ගාමිණී ප්‍රියන්ත සමරකෝන් පැහැර ගෙන ගොස් පහර දි මග අත්හැරලා!

Next Post

ශ්‍රි ලංකා කණ්ඩායමට ලාහෝර්හි දී ප්‍රහාරය එල්ල කළ ප්‍රමුඛ ත්‍රස්තයෙක් මරා දමයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.