මාස ගණනක් සැලසුම් කර පාසල තුළ 09ක් වෙඩි තබා මරා දැමූ සර්බියාවේ පුංචි ඝාතකයා… අවුරුදු 13යි… තවම 7 ශ්‍රේණියේ…

සර්බියාවේ  අගනුවර බෙල්ග්‍රේඩ්ය. එහි Vračar  ප්‍රදේශයේ  සුප්‍රසිද්ධ පාසලක් තිබෙන්නේය. පාසල  Vladislav Ribnikar Elementary School ය. ඒ මාරක දිනය  ඊයේ (03)ය. උදෑසන පාසල ආරම්භ වූවා පමණි.  පාසලේ හත ශ්‍රේණියේ  13 හැවිරිදි පොඩි එකේක සිය පාසල් බෑගයෙන් ගිනි අවියක් ගත්තේය. මුලින්ම ඔහු යන්නේ පාසලේ ආරක්ෂක නිලධාරියා අසලටය.  මුලින්ම මේ කුඩා මිනීමරුවා ආරක්ෂක නිලධාරියාව ඝාතනය කරන්නේය. ඉන් අනතුරුව ඔහු … දිගටම මාස ගණනක් සැලසුම් කර පාසල තුළ 09ක් වෙඩි තබා මරා දැමූ සර්බියාවේ පුංචි ඝාතකයා… අවුරුදු 13යි… තවම 7 ශ්‍රේණියේ… කියවන්න