බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ගාමිණී ප්‍රියන්ත සමරකෝන් පැහැර ගෙන ගොස් පහර දි මග අත්හැරලා!

by editor
මැයි 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

චිත්‍රපට, ටෙලි නාට්‍යය නිශ්පාදක, අධ්‍යක්ෂක හා තිර රචකයෙක් වූ එස්.එම්. ගාමිණි ප්‍රියන්ත සමරකෝන් පෙරේදා වැලිමඩ නුවර එළිය මාර්ගයේ දී පැහැරගෙන ගොස් පහර දී මහ මග අත්හැර යෑමේ සිද්ධියක් සම්බන්ධව පුද්ගලයින් සිවු දෙනෙක් සහ අපරාධය සඳහා යොදා ගන්නා ලද වාහනය  වැලිමඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරේදා සවස පා ගමනින් වැලිමඩ කොළඹ පාරේ යමින් සිටි මෙම චිත්‍රපට අධ්‍යක්ෂවරයාව වෑන් රථයකින් පැහැර ගෙන ගොස් ඇත්තේ මූල්‍ය සමාගම්වල බලහත්කාරයෙන් වාහන අත්පත් කරගැනීමේ රැකියාව කරන මැරයින් තිදෙනෙක් සහ හෝටල් සේවකයෙක් විසිනි.

ඌවපරණගම, ලුණු අටලුගම පදිංචිකරුවෙක් වූ මෙම චිත්‍රපට අධ්‍යක්ෂවරයා මේ වනවිට වැලිමඩ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටී. පැහැරගෙන ගොස් පහර දී ඔහුව අත්හැර ගොස් තිබුනේ හපුතලේ මාර්ගය අතරමගය.

මෙම පැහැර ගැනීම කොන්ත්‍රාත්තුවක් මත සිදු වී ඇතැයි පැමිණිල්ලේ කටඋත්තරය අනුව මූලිකව පෙනී ගොස් ඇතැයි පොලිසිය කියයි.

පැහැර ගෙන යන අතර පැහැර ගැනීමට ලක්වූ චිත්‍රපට අධ්‍යක්ෂවරයා හඳුනන කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට මෙම මැරයින් වීඩියෝ ඇමතුමක් ලබාගෙන ඇති බවත්, එම පුද්ගලයාත් වැලිමඩ අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු තමන් සමග විරසකව සිටින බවත් ඔහු පොලිසියට  පවසා ඇතමෙම පුද්ගලයින් දෙදෙනා කුලී මැරයින්  යොදවා තමන්ව පැහැර ගන්නට ඇති බවත් පැහැර ගැනීමට ලක්වූ චිත්‍රපට අධ්‍යක්ෂවරයා   පොලිසියට පවසා තිබේ.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

සිද්ධිය සම්බන්ධව වැලිමඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සර්බියාවේ තවත් සමූහ වෙඩි තැබීමකින් 8ක් මිය යති!

Next Post

සර්බියාවේ දෙවැනි සමූහ ඝාතනයේ සැකකාර ඝාතකයා අත්අඩංගුවට…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.