සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සරණාගත භාවය ඉල්ලා ඉන්දියාවට පලා ගිය යාපනයේ අපරාධකරුවන් 03ක තොරතුරු තමිල්නාඩු පොලිසියෙන් හෙළිකරගනී!

by editor
අප්‍රේල් 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

සරණාගතයින් වශයෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයට බෝට්ටුවකින් ගොස් ඇති තරුණයින් තුන් දෙනෙක්  සම්බන්ධයෙන් කළ විමර්ශ්නවලදී එම තරුණයින් තුන් දෙනා අපරාධකරුවන් බවට අනාවරණය වීමෙන් පසුව තමිල්නාඩු පොලීසිය විසින් ඊයේ (05) ඔවුන්ව  අත් අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ සිට ධීවර බෝට්ටුවකට මුදල් ගෙවා ඔවුන් ඉන්දියාවට ගොස් ඇති අතර  සරණගතභාවය ලබා ගැනීමේ පරීක්ෂණයට පෙනී සිටි අවස්ථාවේදී ඉන්දීය නිලධාරීන් නගන ලද ප්‍රශ්න වලට සෘජු පිළිතුරු ඔවුන්ගෙන් නොලැබුණු නිසා ඔවුන් ගැන යාපනයෙන් තොරතුරු විමසා තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ තරුණයින් තුන් දෙනාගෙන් දෙදෙනෙකුට මත්ද්‍රව්‍ය චෝදනා සහ නිවාස 8 ක් මංකොල්ලකෑම සම්බන්ධයෙන් චෝදනා ඇති බවයි.

අනෙක් තරුණයා යාපනයේ ඉලවාලී ප්‍රදේශයේදී සිය පෙම්වතිය බලහත්කාරයෙන් දූෂණය කොට පොලීසියට හොරෙන් කට්ටි පනිමින් සිටි තරුණයෙකි

තව දුරටත් ඔවුන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බැවින් තමිල්නාඩූ පොලිසිය තරුණයින් තුන් දෙනාව පොලිස් බාරයට ගෙන ප්‍රශ්න කරගෙන යයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඔවුන්ව තමිල්නාඩු  අධිකරණයක් වෙත ඉදිරිපත් කොට ඒ හරහා   ශ්‍රී ලංකාවට ආපසු එවීමට පියවර ගන්නා බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බ්‍රිතාන්‍යයේ ලාංකිකයන් පරිත්‍යාග කළ  කෝටි 300ක වෛද්‍ය ආධාර සෞඛ්‍ය බලධාරීන්ගේ නොසැලකිල්ලෙන්   රටට අහිමි වීමේ අවදානමක්… වෘත්තීය සමිති කියයි!

Next Post

මින් පස්සේ වැඩ කරන්නේ වෘත්තීය සමිතිවලට අවශ්‍ය විදිහට නොවෙයි… අපට ඕන විදිහට… ආරක්ෂක රාජ්‍ය ඇමති!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.