බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජිත් රනිල් එකතු වුනා නම් දිනුම් කියලා කියන අයට සජිත්ගෙන් උත්තරයක්!

by editor
සැප්තැම්බර් 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස එකට එකතු වී මෙම මැතිවරණයට මුහුණ දුන්නේ නම් ජයග්‍රහණය ලබන බවට පලවන ප්‍රකාශ  අංක ගණිතමය වශයෙන් පමණක් බලා කරන  විග්‍රහයන් බව සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය.

ඔහු පෙන්වා දෙන්නේ  ගැඹුරු දේශපාලනික විග්‍රහයකට ගියොත්  මේ ගොඩනගන තර්කය  සත්‍යයක්  හෝ යථාර්ථයක් නොවන බවය.

විපක්ෂ නායකවරයා පැවසුවේ  ඉදිරි මහ මැතිවරණය සම්බන්දව  ද   සමගි ජන සන්ධානය සිය පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වූ  විශේෂ   සාකච්චාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

මාධ්‍යය ඇමතූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සජිත් ප්‍රේමදාස කීවේ ඊයේ විපක්ෂ පොදු සන්ධානයක් හදන්නට ආරාධනා කරන බව කී රනිල් වික්‍රමසිංහ අද මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේත් නැති බව නිවේදයක් නිකුත් කර ඇති බවය. එවැනි පුද්ගලයෙක් සමග යා හැකි ගමනක් තිබේ දැයි සජිත් ප්‍රේමදාස විමසා සිටියේය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකා ඉතිහාසයේ 16 වැනි අගමැති – අචාර්ය හරිනි අමරසූරිය අගමැති ධූරයේ දිවුරුම් දෙයි…

Next Post

විධායක ජනාධිපතිධුරය අහෝසි කරනවානම් පූර්ණ සහයෝගය දීමට සූදානම් – නාමල් ජනපති අනුරට කියයි!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

Comments 1

  1. NS D says:
    වසර 2ක් ago

    මේ වගේ කුහක මෝඩ උද්දච්ව අද බාලයෙක් එක්ක ආඵු දේසපාලනයට රනිල් එන්නේ නෑ..මුගේ ව්ටේ ඉන්න කුහක ක්සනික මෝචන පැටව් සෙට් එක ( හර්ශන බනනා සුජී .මරික් කාර් රන්ජිත් රනිල් බියෙන් ඉන්න බේරුවල ආදය වගේ උන්)රනිල් ඔබ මේ අවුරුදු දෙකට දසක දෙකක් රට කරපු උන්ට වැඩිය ඔබ වැඩ කල)මෝඩ සජිත් සමග ඉන්න උන් හැමෝටම තිස්ස අත්තනායකගේ පිහිටයි

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.