බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජිත් ඉවත් වේ… සජබ සහාය ඩලස්ට… හෙට ජනපතිවරණයට තුන් කොන් සටනක්….

by editor
ජූලි 19, 2022
in පුවත්
parliament of sri lanka
Share on FacebookShare on Twitter

විධායක ජනාධිපතිවරයෙක් තෝරා පත්  කරගැනීමට හෙට  (20) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන ඡන්දයට ඉදිරිපත් වීමට නාමයෝජනා භාරදීමට  සූදානම් වී සිටි විපක්ෂ     නායක සජිත් ප්‍රේමදාස එම තරගයට ඉදිරිපත් නොවීමට අද (19) මීට ස්වල්ප මොහොතකට පෙර තීරණය කළේය.

අද උදේ ඩලස් අලහප්පෙරුම සහ සජිත් ප්‍රේමදාස අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් දෙදෙනා මෙම එකඟතාවයට පැමිණ තිබේ.   එම  එකඟතාවයට  අනුව ඩලස් අලප්පෙරුම ජනාධිපති ධුරයට ඉදිරිපත් වී  එම අණ්ඩුවේ  අග්‍රාමාත්‍ය ධුරයට සජිත් ප්‍රේමදාසට   ලබා දීමට සැලසුම් වී ඇත.

ඒ අනුව සමගි ජන බලවේගය පූර්ණ සහයෝගය ඩලස් අලහප්පෙරුමට  ලබා දීමට නියමිතය.

අද පාර්ලිමේන්තුවේ දී ජනාධිපති ධුර අපේක්ෂයන්ගේ නම් යෝජනා කරන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඩලස් අලහප්පෙරුමගේ නම යෝජනා කළේය. ජී.එල් පීරිස් ස්ථිර  කළේය. රනිල් වික්‍රමසිංහගේ නම යෝජනා කළේ දිනේෂ් ගුණවර්ධනය. ස්ථිර කළේ මනුෂ නානායක්කාරය.     අනුර කුමාර දිසානායකගේ   නම  විජිත හේරත් විසින් ඉදිරිපත් කළේය.  හරිනි අමරසූරිය ස්ථිර කළාය.

ඒ අනුව පාර්ලිමේන්තු මහ ලේකම්  ධම්මික දසනායක ප්‍රකාශ කළේ  එක් මන්ත්‍රිවරයෙකුට වඩා නාම යෝජනා ඉදිරිපත් වී ඇති බැවින් කලින් පක්ෂ නායක රැස්වීමේ දී යෝජනා වී ඇති ආකාරයට හෙට ( 20) පාර්ලිමේන්තුව රැස් වී මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමට නියමිත බවය..

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

පාර්ලිමේන්තුව හෙට උදේ 10 තෙක් කල් තිබ්බේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධිකරණ නියෝග මත කුරුඳුමලේ විහාරයේ අනවසර ඉදිකිරීම් ඉවත් නොකළහොත් පොලිසියට නඩු දානවා… රවිහරන්

Next Post

ඉන්දියානු කෘෂිකර්මයේ තිරසාර සංවර්ධනයට ඇමරිකාවෙන් ආයෝජන

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.