ඛනිජ තෙල් නීනිගත සංස්ථාවේ සමගි ජනබලවේගයට සම්බන්ධ වෘත්ති සමිතියේ නායකයා වන ආනන්ද පාලිත මහතා අද සවස රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඛනිජ තෙල් හිඟයක් ඇතැයි ඔහු විසින් කරන ලද බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන සඳහා ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
දින 11 කට පමණක් රටේ තෙල් තොග පවතින බවට මාධ්‍ය හමුවකදී ඔහු විසින් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.