fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජබයෙන් රෝහල්වලට කෝටි තුනක් වටිනා ජීවිතාරක්ෂක ඖෂධ දෙකක් දෙයි

මාස 3ක් ago
in පුවත්
479 5
0
Sajith Premadasa
Share on FacebookShare on Twitter

රජයේ රෝහල්වල මේ වනවිට හිඟ වී ඇති ඖෂධ වර්ග අතරින් අත්‍යවශ්‍ය හෘදයාබාධ සඳහා භාවිත කරන ජීවිතාරක්ෂක එන්නතක් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග කෝටි තුනකට අධික මුදලක් වැය කොට ලබා දීමට සමගි ජනබලවේගය මේ වනවිට ඉදිරිපත්ව ඇති බව විපක්ස නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අතර විපක්ෂ නායකවරයාගේ එම පියවර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රසාදය පළ කරමින් සඳහන් කළේය. විපක්ෂ නායකවරයාට අනුව හෘදයාබාධවලදී භාවිත කරන ස්ට්‍රෙප්ටොකයිනේස් එන්තත සහ ජී.ටී.එන් ඖෂධය මෙලෙස ලබා දෙන බව විපක්ස නායකවරයා පැවසීය.

සමිග ජන බලපවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු මහජන නියෝජිතයන්ගේ දායකත්වයෙනුත් පක්ෂයේ ආධාරකරුවන්ගේ දායකත්වයෙනුත් මෙම ඖෂධ පබා දෙන බව ඔහු සඳහා කළ අතර සිය පක්ෂය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මෙම ඖෂධ ලබා දෙන බව ප්‍රකාශ කළේය.

එසේම සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියේ මීට අමතර ව රුපියල් මිලියන 130ක පමණ වටිනා වෛද්‍ය ආධාර මේ වනවිට ලබා දී ඇති බවය.

අග්‍රමාත්‍යවරයා මෙය අගය කරමින් සඳහන් කළේ අපට වගා සංග්‍රාමය වැනි පියවරවලදීද එක්ව සියලු දෙනා වැඩ කටයුතු සිදුකිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

මන්ත්‍රීවරුන්ට අඩුමිලට ඉන්ධන දෙන බවකී පොලිස් ඉන්ධන පිරවුම්හලේ  පොම්පයට වුන දේ පොලිසිය කියයි  …

Next Post

මහින්ද අවුරුදු 50ක දේශපාලන ජීවිතය විනාශ කරගත් හැටි චමල් පාර්ලිමේන්තුවේ දී කියයි!

Related Posts

ඖෂධ හිඟයක් ඇති කර සිදුකරන හදිසි මිලදී ගැනීම්වලින් ගහන ගැහිලි හෙළිවේ!

අගෝස්තු 17, 2022
මේ තියෙන්නෙ ඒ ලක්ෂ 22ක මුද්ද...

දියමන්ති ඇල්ලූ ලක්ෂ 22ක් වටිනා  ඒ මුද්ද ගැන කතාවක්! (ඇමති දියණියක් සම්බන්ධ නැත)

අගෝස්තු 17, 2022

ගෝඨා ඉන්න තායිලන්තයේ ස්ථාන 17ක පිපිරීම් සහ ගිනි ගැනීම් වාර්තා වෙයි….

අගෝස්තු 17, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • ඖෂධ හිඟයක් ඇති කර සිදුකරන හදිසි මිලදී ගැනීම්වලින් ගහන ගැහිලි හෙළිවේ!
  • දියමන්ති ඇල්ලූ ලක්ෂ 22ක් වටිනා  ඒ මුද්ද ගැන කතාවක්! (ඇමති දියණියක් සම්බන්ධ නැත)
  • ගෝඨා ඉන්න තායිලන්තයේ ස්ථාන 17ක පිපිරීම් සහ ගිනි ගැනීම් වාර්තා වෙයි….
  • ගෝඨා අයියා යළි දිවයිනට එන දවස ගැන උදයංග මල්ලි කියයි!
  • ජුලියන් ගැන රෝෂාන් තැබු සටහන….

ජනප්‍රිය පුවත්

  • පිහිනුම් ශූර ජුලියන් බෝලිං සහ ව්‍යාපාරික ජොනතන් මාටින්ස්ටයින් හෙට සීඅයිඩියට කැඳවයි !

    233 shares
    Share 93 Tweet 58
  • මාස්ක් එකක් නොදා චීන නැවේ කපිතාන්ට අතට අත දෙන්නට ගිය සරත් වීරසේකරට වෙච්චි දේ….

    320 shares
    Share 128 Tweet 80
  • රට තුළ ඩයස්පෝරා කාර්යාලයක් විවෘත කරනවා… ජනපති කියයි!

    215 shares
    Share 86 Tweet 54
  • බහුතර ඇමතිකම් ඉල්ලා පොහොට්ටුවෝ සර්ව පාක්ෂික ආණ්ඩුව අල කරති…

    172 shares
    Share 69 Tweet 43
  • හදිසි නීතිය ඉවතට!

    205 shares
    Share 82 Tweet 51
  • සුකේෂ් චන්ද්‍රසේකර්ගේ කෝටි 215කප්පම් නඩුවට ජැකලීන් ෆර්ඩිනැන්ඩස්ටත් අපරාධ චෝදනා ගොනුවෙයි!

    172 shares
    Share 69 Tweet 43

Highlights

ගෝඨා අයියා යළි දිවයිනට එන දවස ගැන උදයංග මල්ලි කියයි!

ජුලියන් ගැන රෝෂාන් තැබු සටහන….

කෝටි 20ක රත්තරන් සමග කටුනායකින් පිටවන්නට පැමිණි යුවලක් රේගු දැලේ…

සුකේෂ් චන්ද්‍රසේකර්ගේ කෝටි 215කප්පම් නඩුවට ජැකලීන් ෆර්ඩිනැන්ඩස්ටත් අපරාධ චෝදනා ගොනුවෙයි!

නවක වදයට දුන් වරදට දඬුවමට ලක්වූ යාපනය සරසවි සිසුවෙක් සියදිවි හානි කරගන්න ගිහින්… සිසුවා රෝහලේ

පුද්ගලයින් සහ සංවිධාන  අසාධුගත ලේඛනවලින් ඉවත් කරන්නේ කෙසේද?… ජනාධිපති කාර්යාලය පැහැදිලි කරයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

ඖෂධ හිඟයක් ඇති කර සිදුකරන හදිසි මිලදී ගැනීම්වලින් ගහන ගැහිලි හෙළිවේ!

by editor
අගෝස්තු 17, 2022
0

ඖෂධ හිඟයක්  ඇතිකිරීමට ඉඩ හැර හදිසි...

මේ තියෙන්නෙ ඒ ලක්ෂ 22ක මුද්ද...

දියමන්ති ඇල්ලූ ලක්ෂ 22ක් වටිනා  ඒ මුද්ද ගැන කතාවක්! (ඇමති දියණියක් සම්බන්ධ නැත)

by editor
අගෝස්තු 17, 2022
0

පසුගිය 13 වැනිදා යාල ජාතික වනෝද්‍යානයේ...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist