බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෂේඩ්ස් හිමිකරු අතුරුදන්වීමෙන් පසු ඔහුගේ ක්‍රෙඩිට්කාඩ් එකෙන්  ගුවන් ටිකට්  පහක් අරන්!

ඝාතකයන් රට පැන්නාදැයි සොයයි  

by Lanka Sara Editor
පෙබරවාරි 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ෂේඩ්ස් නිමි ඇඳුම් අලෙවි ආයතන ජාලයේ හිමිකාර කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායකගේ මරණය ඝාතනයක් විය හැකි බවට පොලිසිය සැක පළ කරන අතර  මෙම ව්‍යාපාරිකයාගේ අතුරුදන්වීමෙන් පසු ඔහුගේ  ක්‍රෙඩිඩ්කාඩ්පත් භාවිත කර ගුවන්   ටිකට්පත් 05ක් වෙන්කරගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඔහුගේ අතුරුදන්වීම ගැන පැමිණිලි ලැබීමෙන් පසු වැල්ලම්පිටිය පොලීසිය කළ මූලික  විමර්ශනයකදී පෙනී ගොස් තිබුණේ ඉන්දුනීසියාව බලා යාමට මෙසේ ගුවන් ටිකට්පත් 05ක් වෙන්කරගෙන ඇති බවය. එමෙන්ම ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් පසු කටුනායක  ගුවන්තොටුපොලේ ඇති සාප්පු සංකීර්ණයකින් රුපියල් ලක්ෂ 05ක පමණ වටිනා භාණ්ඩ එම ක්‍රෙඩිට් කාඩ්පත්වලින් මිලදී ගෙන  ලබාගෙන ඇති බව ද හෙළිව තිබේ.

මෙම ව්‍යාපාරිකයා අතුරුදන්ව ඇත්තේ පසුගිය 30 වෙනිදා සවස 5.30ට ඔහු පදිංචිව සිටි වැල්ලම්පිටියේ පිහිටි නිවසින් පිටත්ව ගිය ගොස් ඇත්තේ ඔහුගේ වාහනයෙනි.  සවස 7.00ට පමණ මෙම ව්‍යාපාරිකයාගේ  සහෝදරිය  ඔහුට දුරකතන ඇමතුම් කිහිපයක් ගෙන ඇතත් අතර ඊට ඔහු ප්‍රතිචාර දක්වා නැත. පසුව ඔහු රාත්‍රී 7.29ට පමණ සිය නැගණියට දුරකතන ඇමතුමක් ගෙන තමාට ඇමතුම ලබාදුන්නේ ඇයි දැයි කියා විමසා ඇති බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය.

එම ඇමතුමෙන් පසු සිය සහෝදරයාගේ  ජංගම දුරකතනය පවා අක්‍රිය තත්ත්වයෙන් පැවති පවත් ඔහු අතුරුදන්ව සිටින  බවටත් සඳහන් කරමින් නැගණිය විසින් පෙරේදා (01) වැල්ලම්පිටිය පොලීසියට පැමිණිල්ලක්ද කර තිබේ.

මේ අතර යම් සැකයක් මත නැගණිය ඇතුළු පවුලේ සාමාජිකයන්  පැලවත්තේ පිහිටි නිවසට ගොස් ඊයේ කළ පරීක්ෂා කිරීමේදී මළ සිරුර දැක ඒ බව පොලීසියට දැනුම් දුන් බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.  ඔහුට අයත් සුවිසල් තෙමහල් නිවසේ තෙවැනි මහලේ ඇති පිහිනුම් තටාකයේ පාවෙමින් තිබියදී ඊයේ (02) සවස මළ සිරුර සොයාගෙන තිබේ.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මළ සිරුර තිබී ඇත්තේ නිරුවතිනි. සිරුර හදුනා ගැනීමට නොහැකි වන ලෙස ඉදිමී තිබී ඇත. පිහිනුම් තටාකය ආසන්නයේ ලේ පැල්ලම් රැසක්ද ඇති බැවින් පොලීසිය විශ්වාස කරනුයේ මෙය ඝාතනයක් විය හැකි බවය. හිසට පහරදීමකින් මෙම ව්‍යාපාරිකයාව ඝාතනයකර නිරුවත් සිරුරු අදගෙන විත් පිහිණුම් තටාකය වෙත දමා ඇති බව මූලික විමර්ශන වලින් පෙනී ගොස් ඇත. ඊට ලේ පැල්ලම් සාක්ෂි දරණ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ඔහුව ඝාතනය වී ඇති නිවස අලුත්වැඩියා සිදුකරමින් පවතින එකක් බවත් එහි තවමත් ඔහු ස්ථිර ලෙස   පදිංචියට ගොස් නැති බවද විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බෙහෙත් පෙත්තක් නැතිව දරු කැකුළු මැරෙන්න අත්හැරිය රටේ ජනාධිපතිලාගේ වාහනවලට සල්ලි වෙන්වෙන හැටි !

Next Post

වෙනස් දේශපාලනයක් සමග එන අමුතු නමක් ඇති ගැහැණිය… කවුද මේ ව්‍රායි කැලී බල්තසාර්… 

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.