බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බෙහෙත් පෙත්තක් නැතිව දරු කැකුළු මැරෙන්න අත්හැරිය රටේ ජනාධිපතිලාගේ වාහනවලට සල්ලි වෙන්වෙන හැටි !

by editor
පෙබරවාරි 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දැඩි ආර්ථික අර්බුදයක් තිබියදී පවා හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකුටම 2023 සඳහා වාහන වියදම් ලෙස රුපියල් කෝටිය බැගින් වෙන් කර ඇති බව අනාවරණය වේ.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරියවන හේමා ප්‍රේමදාසට වාහන සඳහා වෙන් කළ මුදල හය ගුණයකින් පමණ ඉහළ දමා ඇති බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

අද ඩේලි මිරර් පුවත්පත මේ පිළිබඳව භාණ්ඩාගාර සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් වාර්තා කර තිබුණේ, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන තිදෙනාට වාහන සඳහා පමණක් රුපියල් කෝටිය බැගින් වෙන් කර ඇති බවය.

මීට අමතරව හේමා ප්‍රේමදාසට රුපියල් ලක්ෂ අටක් වූ වාහන සඳහා දීමනාව 2023 වසර සඳහා පනස් ලක්ෂයක් දක්වා වැඩි කර ඇත.

හිටපු ජනාධිපතිවරුන් අතරින්, විරෝධතා මැද පළාගිය ගෝඨාභය රාජපක්ෂට වාහන සඳහා රුපියල් ලක්ෂ 20ක් වෙන් කර තිබේ. මෙම සෑම ජනාධිපතිවරයෙකුටම සහ හිටපු ජනාධිපති බිරිඳ හේමා ප්‍රේමදාසට ගොඩනැඟිලි සහ ව්‍යුහ සඳහා රුපියල් මිලියනය බැගින් වෙන් කර ඇති බව ද එම සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මෙම ජනාධිපතිවරුන් සඳහා වෙන් කර ඇති එකොළොස් ලක්ෂ හැත්තෑදහසක විශ්‍රාම වැටුප් දීමනාවට අමතරව වෙන් කර ඇති වෙනත් මුදල් ප්‍රමාණයන් ද ඉහළ දමා ඇති අතර ඒ අනුව චන්ද්‍රිකා කුමාරතුංගට වෙන් කළ මුදල 2022 වසරට සාපේක්ෂව රුපියල් ලක්ෂ පහකින්, රුපියල් ලක්ෂ තිස්පහ දක්වා වැඩි කර ඇත.

මහින්ද රාජපක්ෂගේ, එම වෙන් කිරීම රුපියල් මිලියන 10 සිට මිලියන 11 දක්වා මිලියනයකින් වැඩි කර තිබේ.
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සඳහා ද 2022 ට සාපේක්ෂව වෙන් කළ දීමනා රුපියල් මිලියන 10 සිට 11 දක්වා ඉහළ දමා ඇත.

පළා ගිය ගෝඨාභය ජනාධිපතිවරයාට ද රුපියල් මිලියන 10ක් වෙන් කර ඇතත් ඔහුගේ වෙනත් වියදම් සඳහා වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 2ක් පමණි.

හේමා ප්‍රේමදාසගේ වෙනත් වියදම් වැය ද රුපියල් ලක්ෂ 5කින් ඉහළ දමා ඇත.

හිටපු ජනාධිපතිවරුන් සඳහා මෙතරම් ධනස්කන්ධයක් වියදම් කර ඇත්තේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය, රෝගී ජනතාවට ඖෂධ ගැනීමටවත් නොහැකි තරම්, උසස් පෙළ දරුවන්ට විදුලිය ලබා දීමට නොහැකි තරම් දුර්වල වී ඇති පසුබිමක් තුළ වීම විශේෂත්වයකි

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රිජ්වේ ආර්යා ළමා රෝහල රටෙන් හදිසි   ඉල්ලීමක් කරයි… හැකි ඉක්මනින් ළමා හෘද රෝග දැඩි සත්කාර ඒකකයට රුධිර පරීක්ෂණ කට්ටල   ලබා දෙන්න…

Next Post

ෂේඩ්ස් හිමිකරු අතුරුදන්වීමෙන් පසු ඔහුගේ ක්‍රෙඩිට්කාඩ් එකෙන්  ගුවන් ටිකට්  පහක් අරන්!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.