බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශානි අබේසේකර ස්වාභාවික ඝාතනයකට ලක් කිරීමේ අනතුරක…  සජිත්ගෙන් බරපතල ප්‍රකාශයක්!

by editor
පෙබරවාරි 23, 2022
in පුවත්
Shani-Abesekara
Share on FacebookShare on Twitter

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ගේ ජීවිතය පිළිබඳව අද බරපතල අවදානමක් තිබෙන බවත්, ඔහු   ස්වාභාවික ඝාතනයකට ලක් කිරීම පිළබඳව සාධාරණ සැකයක් මතුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස   අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහුගේ ජීවිතය ආරක්ෂා කර දීමට ආරක්ෂක අමාත්‍යවරයාගේ අවධානය යොමු කරමින් වැඩ පිළිවෙළක් සකස් කළ යුතු බව විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළේය.

අද (23) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී  මේ සිද්ධිය අවධානයට ලක් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස   ශානි අබේසේකර  සම්බන්ධයෙන් ඔහු ඉලක්ක කර ගත්  වර්තමාන රජයේ  ක්‍රියාදාමය ඉතාම කනගාටුදායක සහ බියගුලු එකක් බවත් සඳහන් කළේය.

ඊට ප්‍රතිචාර දැක්වූ සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනෙෂ් ගුණවර්ධන   ශානි අබේසේකර   සම්බන්ධයෙන් යම් යම් චෝදනා පවතින අතර ඒවා විභාග කරන බවත් අත්අඩංගුවට ගන්නා හෝ සිර භාරයට ගන්නා සියලුම පුද්ගලයන්  ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බවත් එවැනි පුද්ගලයන් ආරක්ෂා කිරීමට රජය පියවර ගන්නා බවත් සඳහන් කළේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පසුගිය රජය කාලයේ නියොජ්‍ය පොලිස්පති අනුර සේනානායක ද අත්අඩංගුවට ගෙන සිරභාරයේ රඳවාගෙන සිටි බවත් ඔහු ගේ ජීවිතය ක්‍රමානුකූලව විනාශ වෙන්නට පසුගිය රජය කටයුතු කළ බවත් සඳහන් කළ අතර වර්තමාන රජය කිසිදු පුද්ගලයකුට එසේ පළිගැනීමේ චේතනාවෙන් කටයුතු නොකරන බවත් පවසා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලිය කැපීමට එරෙහිව උසස් පෙළ සිසුන්ට නඩු දාන්න පුළුවන්! රනිල් පාර්ලිමේන්තුවේ දී කියයි… 

Next Post

පුෂ්පිකා අද පොලිසි එන්න බෑ කියයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.