බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ ඉන්දීය ආරක්ෂක ඇමති හමුවෙයි

by Lanka Sara Editor
නොවැම්බර් 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මහත්වරු ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශයේ කාර්යාලයේ දී හමුවී තිබේ.

ඉන්දියාව සමග පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමේ මාර්ග කෙරෙහි අවධානය යොමු කළේය.

දෙරට අතර පවතින ආරක්ෂක අංශ, විශිෂ්ඨ සහයෝගීතාව සමාලෝචනය කරමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා මෙහි දී දීර්ඝ වශයෙන් කරුණු හුවමාරු කරගෙන තිබේ.

වසර ගණනාවක් පුරා ක්ෂේත්‍ර ගණනාවකින් ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය පිළිබඳව මහ කොමසාරිස් මොරගොඩ ආරක්ෂක අමාත්‍යවරයාට ස්තූතිය පුද කළේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ශ්‍රී ලංකා වෙරළට ඔබ්ඛෙන් නිව් ඩයමන්ඩ් හා එක්ප්‍රස් පර්ල් යන නැව්වල ඇති වූ හදිසි ගිනිගැනීම් කාර්යක්ෂමව පාලනය නොකළේ නම්, සිතාගත නොහැකි තරමට කලාපීය සාගරදූෂණයක් සිදුවනු ඇති අතර ඒවා පාලනය කිරීමට ඉන්දියාවට සහය වීම පිළිබඳව කෘතඥතාව පළ කළේය.

ශ්‍රී ලංකා හමුදා භටයන්ට ලබාදී ඇති පුහුණු අවස්ථා පිළිබඳව ද සදහන් කළ හෙතෙම ඕනෑම අවස්ථාවක පුහුණුව ලබන ශ්‍රී ලංකා හමුදා භටයක් 700ක් පමණ ඉන්දියාවේ සිටින බව කියා සිටියේය.

රටවල් දෙකම සහභාගීවන ඒකාබද්ධ හමුදා සහ නාවික අභ්‍යාස පිළිබඳව මෙහි දී අවධානය යොමු කළ අතර දැනට පවතින ද්විපාර්ශ්වික ආරක්ෂක සහ ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ හැකි මාර්ග පිළිබඳව ද සාකච්ඡා කළහ. කොළඹ පවත්වන ලද ආරක්ෂක සමුළුව ලබා ඇති ප්‍රගතිය ද මෙහි දී සැලකිල්ලට ගැණින.

මහ කොමසාරිස් මොරගොඩ මහතා ‘ඉන්දියාවේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සඳහා ඒකාබද්ධ රාශ්ඨ උපායමාර්ග 2021/2023’ ඔහුගේ ප්‍රතිපත්ති මාර්ග සිතියමේ පිටපතක් ද ආරක්ෂක අමාත්‍යවරයා වෙත පිළිගන්වන ලදී. මෙම රැස්වීමට මහ කොමසාරිස්වරයා සමග මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාවේ කොමදෝරු තුෂාර කරුණාතුංග මහතා ද සහභාගීවිය.

භාරතීය ජනතා පක්ෂයේ හිටපු සභාපතිවරයකු වන ශ්‍රී රාජ්නාත් සිං කීර්තිමත් සහ ප්‍රවීණ දේශපාලනඥයෙකි. 2019 මැයි මාසයේදී ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්වීමට පෙර ඔහු අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ කැබිනට් මණ්ඩලයේ ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරය ඉසිලීය. ශ්‍රී රාජ්නාත් සිං 2000 දශකයේ මුල් භාගයේදී උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස ද කටයුතු කර ඇත. හෙතෙම දැනට ලෝක් සභාවේ සභාවේ නියෝජ්‍ය නායකවරයා ද වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අදත් පාර්ලිමේන්තුව උණුසුම් කළ ගෑස් ඇවිලිල්ල….

Next Post

වමත් ඕර්තඩොක් පන්දු යවන්නෝ ශ්‍රී ලංකා ඉනිම සුන් කරති…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.