සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී.ල.නි.ප නව පක්ෂ ව්‍යවස්ථාව පක්ෂය දෙකඩ කරයි!

by editor
සැප්තැම්බර් 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ 71 වැනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සමුලුවේ දී සම්මත කරගත් නව ව්‍යවස්ථාව හේතුවෙන් පක්ෂය දෙකඩවීමේ අවදානමක් මතු වී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

මෙම ව්‍යවස්ථාව මගින් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වී ඇතැයි යන පදනම මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමක දැඩි විරෝධය මතු වී තිබේ.  එම විරෝධය දක්වන්නේ පක්ෂයේ එකඟතා කඩ කර ඇමති ධූර ලබා ගත් නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර ඇතුළු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඡන්දය ලබා දුන් කණ්ඩායම බව වාර්තා වේ. 

අද (03) මහින්ද අමරවීර ඇමතිවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුවූයේ පක්ෂයේ බලය පුද්ගලයෙක් හෝ කීපදෙනෙක් අත කේන්ද්‍රගත වීම බවය.

බණ්ඩාරනායක මහතා පිහිවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ගණනාවක් තිබුණු බව කී අමරවීර ඒ නිසා බොහෝ දෙනෙකුට එකඟවිය හැකි තැන් පැවති බව පෙන්වා දුන්නේය.

පක්ෂය් නව ව්‍යවස්ථා සංශෝධනය   තුළ සිදුවනු ඇත්තේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කීප දෙනෙකුට සීමා වූ බෝඩ් ලෑලි පක්ෂයක් වීම පමණක් බව ද ඔහු කීවේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කෙසේ වෙත්ත ඊයේ  මහරගම දී පැවති ශ්‍රී ලංකා නිදහස්  පක්ෂ 71 වැනි සමුලුව අමතමින් නිමල් සිරිපාල ද සිල්වා හා මහින්ද අමරවීර ඇතුළ පිරිස ඉදිරියේ තබාගෙන  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන කීවේ පක්ෂයේ විනය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ම කඩ කළ කණගාටු දායක  ආකාරය ගැනය.

පක්ෂයක් ලෙස මධ්‍යම කාරක සභාව විසින් ඉදිරිපත් කළ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නේ නැති අවස්ථාවක පක්ෂයේ එකඟතාවය වූයේ නව ආණ්ඩුවේ අමාත්‍ය ධූර භාර නොගැනීම බවත් එසේ තිබිය දී  පක්ෂයේම ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පිරිසක් මධ්‍යම කාරක සභාවේ සම්මුතීන් නොසලකා ඇමති ධූර භාරගෙන මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශ සියලු දෙනා දුටු බවත්ය.

දේශපාලන පක්ෂයකට මෙවැනි ගමනක් යා නොහැකි බව කී සභාපතිවරයා විනය මුල් කරගත් දේශපාලනයක් පක්ෂය තුළ තිබිය යුතු බව පැවසුවේය. නව ව්‍යවස්ථා සංශෝධනය රැගෙන එන්නේ ඒ නිසා බව  කී සභාපති මෛත්‍රීපාල සිරිසෙන පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණයට පිටුපා පක්ෂය ව්‍යසනයට ලක් කළ සියලු දෙනා විෂයෙහි විනයානුකූළ ක්‍රියාමාර්ග ගැනීම අනිවාර්ය බව ද පැවසුවේය.

Share69Tweet43
Previous Post

ලංකාටට ණය දුන් රටවල් අයි.එම් එෆ් එකඟතාව අනුමත කරයි!

Next Post

පරාජයේ අවමානය යටකොට ශ්‍රී ලංකාව පෙරළිකාර ඇෆ්ගනිස්ථානයට දුන් උත්තරය….

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.