fbpx
බදාදා, ඔක්තෝබර් 4, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් නොකී අවුරුද්දක් ක්‍රිකට් අත්හිටවූ චාමිකගේ විනය විරෝධී ක්‍රියා හෙළිවේ… සියල්ල පසුපස ආගමික කල්ලියක් !

editor by editor
නොවැම්බර් 24, 2022
in පුවත්
0
Share on FacebookShare on Twitter

විනය  හේතු මත සියලුම  ක්‍රිකට් තරග පිළිබඳ අත්හිටවූ තහනමක් පනවා ඇති ඇති චාමික  කරුණාරත්නට දඬුවම් ලබා දි ඇති චෝදනා දෙක වන්නේ කැසිනෝවක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක පිහිටි අවන්හලක කණ්ඩායමේ ක්‍රීඩකයින් 09 දෙනෙක් සමග සිටි අවස්ථාවේ දී ඇති වී තිබුණ වචන හුවමාරුවක් සහ කාමරය තුළ බුදු පහනක් පත්තු කිරීමේ සිද්ධියක් බව වාර්තා වේ.

තරගය ආරම්භයට පෙර හොටල් කාමරය තුළ   පහන පත්තු කිරීම හෝටලයේ ආරක්ෂක විධානයන් කඩකිරීමක් බවට හෝටල් පාලන අධිකාරිය කළ පැමිණිල්ලක් ප්‍රකාරව ඔස්ට්‍රේලියාවේ දී ම ඔහුව  ඩොලර් දහසක දඩයකට  යටත් කිරීමට ක්‍රිකට්  කළමණාකාරු කටයුතු කර තිබේ.

එහෙත් බුදු  පහන පත්තු කිරීම නිසා  දණ්ඩනයට ලක් වූ වරද  යළිත් විනය කමිටුවට ඉදිරිපත් කර, අවන්හල තුළ ඇතිවූ වචන හුවමාරුවටත් චෝදනා එල්ල කර ඔහු මෙම තහනමට ලක් කර ඇත.

RelatedPosts

සීතාට පැය එක හමාරක සැත්කමක්…  සැත්කම කළ ස්ථානයෙන් ලෝහ කුඩු සොයා ගනී….

රත්තරන් කෙල්ල…

උසස් පෙළ ජනවාරියට කල් යයි…

විනය කමිටුව අභියසට පැමිණෙන ලෙස චාමිකට  දැනුම් දී  ඇත්තේ  පෙරේදා (24) කමිටුව රැස්වන වෙලාවට පැයකට  පෙරය. එහිදී ඔහුගෙන් විමසා ඇතැයි වාර්තා වෙන්නෙ කැසිනෝ ශාලාව තුළ ගැටුමක් සිදුවී ද, හොටල් කාමරය තුළ පහනක් පත්තු කිරීම සිදුකළා ද යන කරුණු දෙකය.

එහිදී චාමික පැහැදිලි කර ඇත්තේ තමන් සහ තවත් ක්‍රීඩකයින් 09 දෙනෙක් ගියේ කැසිනෝ ශාලාවට නොව,  කැසිනෝවක් පවත්වාගෙන යන හෝටලයක අවහන්ලකට බවය. රාත්‍රී කෑම ගැනීමේ අභිලාෂයෙන් එතැනට ගිය බවත් ඒ අවස්ථාවේ දී කිසිම ගැටුමක් ඇති නොවුන අතර අවන්හලේ සිටි පිරිසක් සමග  වචන හුවමාරුවක්  පමණක් සිදුවූ බවත්ය.

තරගයට පෙර හෝටල් කාමරය තුළ බුදු පහනක් පත්තු කළ බව පිලිගත් චාමික පෙන්වා දී ඇත්තේ ඒ සඳහා කළමණාකාරිත්වය විසින් ඩොලර් දහසක දඩයකට තමන් යටත් කළ බවය.

කෙසේ වෙතත් ඔහු සමග සිටි අනෙක් කිසිම ක්‍රීඩකයෙකුගෙන් ප්‍රකාශ සටහන් කර නොගෙන සිදුකළ මෙම විනය පරීක්ෂණයේ අරමුණ එළඹෙන ඇෆ්ගනිස්ථාන් සංචාරයෙන් චාමිකව ඉවත් කිරීමට ඇති හේතුව සාධාරනීකරණය කිරීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී චාමික කරුණාරත්න එක්දින සංචිතයෙන් ඉවත් කිරීමට හේතුව විනය කාරණාවක් ද යන්න මාධ්‍යය    විමසූ විට ඊට පිළිතුරු දුන්  ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා ප්‍රකාශ කළේ එය විනය හේතුවක් නොව ක්‍රීඩකයාගේ දක්ෂතාවය මත පදනම්ව ගත් තීන්දුවක් බවය.

එහෙත් තරග තේරීම්වලදී ප්‍රමුඛව සලකා බලන්නේ මින් පෙර පැවති අවසන් එක් දින තරගයේ දී දැක්වූ දක්ෂතා බවත්,  එක්දින තරගයක් සඳහා තේරීමේ දී විස්සයි 20 තරගවලදී දැක්වූ දස්කම්වලට වඩා ප්‍රමුඛ වන්නේ අවසන් එක්දින තරගාවලිය තුළ   දැක්වූ දක්ෂතා බවත් පෙන්වා දෙන ක්‍රිකට් ප්‍රවීනයින්    මින් පෙර ශ්‍රී ලංකාව සහභාගී  වූ අවසන් එක් දින තරගයේ දී ලකුණු 75ක් ලබාගෙන තරගයේ වීරයා වූයේ චාමික කරුණාරත්න බව පෙන්වා දෙයි.

වාර්තාවන ආකාරයට මේ දණ්ඩනයට නොපෙනෙන හේතුවක්  වී ඇත්තේ  කණ්ඩායම තුළ බලවත් වෙමින් ඇති  එක්තරා ආගමික කල්ලියකට මතවාදීමය ලෙස මෙම ක්‍රීඩකයා එරෙහිවීම  බවය.

මේ ලිපියත් බලන්න…

චාමික එක්දින කණ්ඩායමෙන් ඉවතට… බලපෑම් පසුපස ආගමික නිකායක්!

Tags: නවතමවිශේෂ
Share75Tweet47

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

වෙඩි තැබීමක් නිසා ඇෆ්ගන් පාකිස්ථාන දේශසීමා වල විරසකයක්

Next Post

මේ වසර තුළ හමුවුන HIV ආසාදිතයින් අතර හිමිවරු 03ක්… පාසල් ළමුන්, වෛද්‍යවරුන්, නීතිඥයින් ඉංජිනේරුවන් ඒ අතර…

RelatedPosts

සීතාට වෙඩි තැබූ සිවිල් ආරක්ෂකයාට ඇප….
පුවත්

සීතාට පැය එක හමාරක සැත්කමක්…  සැත්කම කළ ස්ථානයෙන් ලෝහ කුඩු සොයා ගනී….

ඔක්තෝබර් 4, 2023
රත්තරන් කෙල්ල…
පුවත්

රත්තරන් කෙල්ල…

ඔක්තෝබර් 4, 2023
උසස් පෙළ සරසවි ප්‍රවේශ දිස්ත්‍රික් ප්‍රතිශතයන් නිකුත් වේ
පුවත්

උසස් පෙළ ජනවාරියට කල් යයි…

ඔක්තෝබර් 4, 2023
Next Post
hiv

මේ වසර තුළ හමුවුන HIV ආසාදිතයින් අතර හිමිවරු 03ක්… පාසල් ළමුන්, වෛද්‍යවරුන්, නීතිඥයින් ඉංජිනේරුවන් ඒ අතර…

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ දී හෑල්ලු වුන උපාධි ප්‍රධානෝත්සවය…

    කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ දී හෑල්ලු වුන උපාධි ප්‍රධානෝත්සවය…

    273 shares
    Share 109 Tweet 68
  • 11 වැනිදා සෞඛ්‍ය ඇමතිගේ බබා පාට් ඉවරයි… ඉතිහාසයේ මුල්ම වරට එදාට වෛද්‍යවරු කොළඹ වටලනවා… GMOA දැනුම් දෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

    1184 shares
    Share 474 Tweet 296
  • වෙඩි කෑ සීතාට ඇවිදින්න බෑ…  අද පපු පෙදෙසේ එක්ස් කිරණ පරීක්ෂණයක්!

    307 shares
    Share 123 Tweet 77
  • ජර්මනියේ Deutsche Welle මාධ්‍ය ආයතනය සමග ජනපති කළ ආන්දෝලනාත්මක සාකච්ඡාව සිංහලෙන්…..

    214 shares
    Share 86 Tweet 54
  • අත් හිස කපා ඝාතනය කළ කාන්තවගේ ඝාතකයන් කරන ප්‍රකාශ පරස්පරයි… රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න අධිකරණයෙන් නියෝගයක්!

    215 shares
    Share 86 Tweet 54

නවතම ලිපි

සීතාට වෙඩි තැබූ සිවිල් ආරක්ෂකයාට ඇප….

සීතාට පැය එක හමාරක සැත්කමක්…  සැත්කම කළ ස්ථානයෙන් ලෝහ කුඩු සොයා ගනී….

by editor
ඔක්තෝබර් 4, 2023
0

රත්තරන් කෙල්ල…

රත්තරන් කෙල්ල…

by editor
ඔක්තෝබර් 4, 2023
0

උසස් පෙළ සරසවි ප්‍රවේශ දිස්ත්‍රික් ප්‍රතිශතයන් නිකුත් වේ

උසස් පෙළ ජනවාරියට කල් යයි…

by editor
ඔක්තෝබර් 4, 2023
0

ගම්පහ පමණක් දිනකට කිරි ගවයින් 05ක් පමණ මසට සොරකම් කරනවා… රටේම කිරි ගවයින් 40ක් දිනකට මස් මඩුවට…

මස් සඳහා  ගවයින් සහ ඌරන් ඝාතනය අඩු වෙලා…

by editor
ඔක්තෝබර් 4, 2023
0

පවුල්  වෛද්‍ය විශේෂඥවරු මූලික රෝහල්වලට සම්බන්ධ කිරීමට උත්සාහ කිරිම සෞඛ්‍ය සේවයේ  සිද්ධාන්තමය වැරැද්දක්…

විදේශයකින් එක් වෛද්‍යවරයෙක් වත් ගේන්නෙ නෑ… වෛද්‍ය හිඟය මගහැරගන්නා හැටි ඇමති කියයි!

by editor
ඔක්තෝබර් 4, 2023
0

නවතම ලිපි

kANCHANA-wIJESEKARA

විදුලි බිල වැඩි කිරීමට ඉල්ලුවේ ඇයි. ?. විදුලි බල ඇමතිවරයා පාර්ලිමේන්තුවට හේතු කියයි!

by editor
ඔක්තෝබර් 4, 2023
0

පස් කන්දක් නායේ යෑමෙන් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ දරු පැටවු යන්තම් බේරෙයි… පන්ති කාමර 03ක් විනාසයි…

පස් කන්දක් නායේ යෑමෙන් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ දරු පැටවු යන්තම් බේරෙයි… පන්ති කාමර 03ක් විනාසයි…

by editor
ඔක්තෝබර් 4, 2023
0

සිසුවෙකුට අවවාද කිරීම නිසා කිපුණු සිසුවාගේ ඥාතීන් නියෝජ්‍ය විදුහල්පතිට පොළුවලින් පහර දීලා…. නියෝජ්‍ය විදුහල්පති බරපතල තුවාල සහිතව රෝහලේ!

සිසුවෙකුට අවවාද කිරීම නිසා කිපුණු සිසුවාගේ ඥාතීන් නියෝජ්‍ය විදුහල්පතිට පොළුවලින් පහර දීලා…. නියෝජ්‍ය විදුහල්පති බරපතල තුවාල සහිතව රෝහලේ!

by editor
ඔක්තෝබර් 4, 2023
0

නිවෙස්වල ඇති මුද්‍රා කැඩූ  සියලු ගෑස් සිලින්ඩරත් නැවත කැඳවන්න… අනුර පාර්ලිමේන්තුවේ දී ඉල්ලයි!

අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළට…

by editor
ඔක්තෝබර් 4, 2023
0

දුම්රියක ත්‍රීරෝද රථයක් ගැටී දෙදෙනෙකු රෝහලට… (  CCTV දර්ශන සහිතයි)

දුම්රියක ත්‍රීරෝද රථයක් ගැටී දෙදෙනෙකු රෝහලට… ( CCTV දර්ශන සහිතයි)

by editor
ඔක්තෝබර් 4, 2023
0

රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයට එන  රෝගීන් සියයට 40ක් වැඩි වෙලා… ඇතුළත් වීම් සියයට 27කින් වැඩියි..

රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයට එන රෝගීන් සියයට 40ක් වැඩි වෙලා… ඇතුළත් වීම් සියයට 27කින් වැඩියි..

by editor
ඔක්තෝබර් 4, 2023
0

Pradeep-Nilanga-Dela

සීතාට වෙඩි තිබ්වේ වන අලියෙකු යැයි සිතා නම් වන අලින්ට වනජීවී නිලධාරීන් සලකන හැටි හරිද?… දියවඩන නිලමේ වනජීවි නිලධාරීන්ගෙන් අසයි…

by editor
ඔක්තෝබර් 4, 2023
0

දුම්රිය නියාමක සංගමය ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයක …

දුම්රිය නියාමක සංගමය ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයක …

by editor
ඔක්තෝබර් 4, 2023
0

වතු කම්කරුවන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් පෙරළී 21ක් රෝහලේ… 17කට බරපතලයි!

වතු කම්කරුවන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් පෙරළී 21ක් රෝහලේ… 17කට බරපතලයි!

by editor
ඔක්තෝබර් 4, 2023
0

දෑත් හිස නැතිව සපුගස්කන්දේ  කොට්ටුන්න වැවෙන් හමුවූ මුල්ලේරියාවෙන් අතුරුදහන් වූ කාන්තාවගේ ඝාතනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කී කතාව….

අත් හිස කපා ඝාතනය කළ කාන්තවගේ ඝාතකයන් කරන ප්‍රකාශ පරස්පරයි… රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න අධිකරණයෙන් නියෝගයක්!

by editor
ඔක්තෝබර් 4, 2023
0

  • Trending
  • Comments
  • Latest
Basil-Ranil

ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

ඔක්තෝබර් 1, 2023
ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා…   මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා… මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

සැප්තැම්බර් 29, 2023
අනාචාරයේ ගොස් රටේ රෙදි ගැලවූ “ සල්ලාල තානාපති” ගේ නිදහස් වීම සහ රටට අදාල නැති පිරිමි ඇඟේ කොණ්ඩම් ප්‍රශ්නය!

අනාචාරයේ ගොස් රටේ රෙදි ගැලවූ “ සල්ලාල තානාපති” ගේ නිදහස් වීම සහ රටට අදාල නැති පිරිමි ඇඟේ කොණ්ඩම් ප්‍රශ්නය!

1
සීතාට වෙඩි තැබූ සිවිල් ආරක්ෂකයාට ඇප….

සීතාට පැය එක හමාරක සැත්කමක්…  සැත්කම කළ ස්ථානයෙන් ලෝහ කුඩු සොයා ගනී….

ඔක්තෝබර් 4, 2023
රත්තරන් කෙල්ල…

රත්තරන් කෙල්ල…

ඔක්තෝබර් 4, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • සීතාට පැය එක හමාරක සැත්කමක්…  සැත්කම කළ ස්ථානයෙන් ලෝහ කුඩු සොයා ගනී….
  • රත්තරන් කෙල්ල…
  • උසස් පෙළ ජනවාරියට කල් යයි…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.