බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චාමික එක්දින කණ්ඩායමෙන් ඉවතට… බලපෑම් පසුපස ආගමික නිකායක්!

by editor
නොවැම්බර් 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

එළඹෙන ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරයේ පැවැත්වෙන එක් දින තරග තුන සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ඉවත් කර ඇතැයි වාර්තා වේ.

මේ බව පසුගිය ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පතද සනාථ කොට තිබිණ.

මේ පිළිබඳව ලංකාසර කරන ලද සොයා බැලීමකදී අනාවරණය වූයේ මෙම තීරණය යම් කිසි ඉහළ පෙළේ ක්‍රිකට් බලධාරියකුගේ බලපෑමක් මත තේරීම් කමිටුව විසින් ගෙන ඇති බවය.

ධනුෂ්ක ගුණතිලක ඉවත් කර ඇත්තේ මේ දිනවල ඔහු මුහුණ දී සිටින තත්ත්වය අනුව වුවත් චාමික ඉවත් කොට තිබෙන්නේද කැසිනෝ ශාලාවක ඇතිවූ ගැටුමක් නිසා බව කියවේ.

එහෙත් විනයානුකූල පියවරක් ලෙස එවැන්නක් සිදු කරන්නේ නම් ක්‍රිකට් ආයතනය එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට ඔහු සම්බන්ධව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතුය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

එවැන්නක් තබා මේ පිළිබඳව විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවට මේ දක්වා චාමිකට දැනුම් දී හෝ නොමැති බවත් තමන් එවැන්නක් ගැන කිසිවක් නොදන්නා බවත් ඉහළ පෙළේ ක්‍රිකට් බලධාරියෙක් පැවසීය.

චාමිකට එරෙහිව කණ්ඩායම තුළ හා පිටත යම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකෙවන බවත් ඒ පිටුපස එක්තරා ආගමික නිකායක්ද සිටින බවත් වාර්තාවේ.

චාමික කැසිනෝ ශාලාවක් තුළ ගහගත්තේ යයි ප්‍රබන්ධයද සුළු සිද්ධියක් තත්ත්වය විකෘති කර ඇතැම් මාධ්‍ය වෙත ලබා දී ඇත්තේද කණ්ඩායමේ ප්‍රබලම ක්‍රීඩකයන් දෙපළක් විසින් බව කියවේ.

අදාල සිද්ධිය සිදු වී ඇත්තේ කැසිනෝ ශාලාවක් තුළ නොව එම ගොඩනැගිල්ලේම පසෙක ඇති භෝජන ශාලාවක බවත් එම අවස්ථාවේ ආහාර ගැනීම සඳහා ක්‍රීඩකයන් 9 දෙනෙකු සහභාගි වී ඇති බවත් ක්‍රීඩකයන්ව  බාහිර පිරිසක් විසින් වීඩියෝ ගත කිරීමක් පිළිබඳව ප්‍රශ්න කිරීමක් මිස කිසිදු ගහ ගැනීමේ සිද්ධියක් සිදුව නොමැති බවත් ලංකාසර කරන ලද විමසුමකදී අනාවරණය විය.

ශ්‍රී ලංකා පිල අවසන් වරට ක්‍රීඩා කළ එක් දින තරග 8 න් තරග දෙකකදීම චාමික තරගයේ වීරයා වී ඇති අතර ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් එක් දින තරගයේදීද ඔහු තරගයේ වීරයා බවට පත් විය.

තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ චාමික එතරම් කැපී පෙනෙන දස්කම් නොපෙන්නුවත් ඔහු වැනිම තුන් ඉරියව් වේග පන්දු යවන්නකු වන නායක දසුන් චානකගේද ලෝක කුසලාන දස්කම් චාමිකටත් වඩා අඩු මට්ටමක තිබිණ.

තේරීම් සිදු කිරීමේදී ටෙස්ට්, එක්දින හෝ විස්සයි විස්ස අංශ සඳහා තේරීමේදී අදාල අංශයේ අවසන් තරගයේ දස්කම් දැක්වූ අයකු ඊළග තරගාවලියෙන් එළියට දැමීමක් සිදු නොකෙරේ.

එනිසා චාමික කරුණාරත්න මෙසේ ඇෆ්ගන් සංචාරයෙන් ඉවත් කර ඇත්නම් එයට හේතුව තේරීම් කමිටුවත් ක්‍රිකට් බලධාරිනුත් රටට පැවසිය යුතුය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන – ඇමරිකා ජනපතිවරු හමුවෙති!

Next Post

කොළඹ වෛද්‍ය පීඨයේ පශ්චාත් උපාධි ඒකාධිකාරය රජය බිඳ දමයි.!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.