සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි ලංකාව තවත් ලෝක වාර්තාවක් අබියස – ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වයි!

by Lanka Sara Editor
දෙසැම්බර් 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝකයේ වේගයෙන්ම දරිද්‍රතාවට පත්වූ රට ලෙස ශ්‍රි ලංකාව පත් කරමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපකිවරයා කැබූ වාර්තාවට අමතරව ලෝකයේ වේගයෙන්ම කඩා වැටුණු රට ලෙස ශ්‍රි ලංකාව ලෝක වාර්තාවකට ආසන්න වෙමින් සිටින බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි . 2022 වසරේ සියයට සෘණ 8.4ක සංකෝචනයක්  පෙනනුම් කළ ශ්‍රි ලංකාව ලබන වසර තළලදී තවක් සියයට 4කින් පහළට වැටෙන බව පෙන්නුම් කරන බවත් ඒ අනුව වේගයෙන්ම පහළට වැටෙන රට බවට පත්වනු ඇති බවටත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේ ඊයේ (11) බොරැල්ල කැම්බල් පිටියේදී පැවැති සමගි ජනබලවේග සම්මේලනයේදී ය.

පක්ෂ භාණ්ඩාගාරිකවරයා ලෙස පක්ෂ ගිණුම් වාර්තා ඉදිරිපත් කරමින් තවදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රිවරයා තවදුරටත් මෙසේද පැවසීය.

“අපි කිව්වා වගේම කුඩා ව්‍යාපාර නෙමෙයි හෙට අනිද්දා වෙන විට මධ්‍යම ව්‍යාපාරත් වැටෙයි මොකද 2023 ජනවාරි පළවෙනිදා ඉඳලා සියලුම ආයතන ආදායම් වලට නැවතත් බදු ඉහළ දානවා. සියයට  දාහතරකට තිබුණු සහන බද්ධ අපනයන ක්ෂේත්‍රය තුළ සියලු දෙනාටම සියයට 30 ට ඉහළ දානවා පුද්ගලික ආදායම් බදු සියයට 18 තිබුණු එක උපරිමය සියයට 36 ට වැඩි කරනවා ඒ සියලු දේ නිසා ආර්ථිකය 2022 දී  – 8.5 ක වේගයක් වර්ධනය වුණා. ඒ කියන්නේ සංකෝචනය වුණා ඒ කඩාවැටීම ඊට පස්සේ නැවතත් එන අවුරුද්දේ 4% හමාරකින් කඩාගෙන වැටෙනවා මේ නිසා අවසාන ප්‍රතිඵලය මොකද වෙන්නේ ලංකාව ලෝක වාර්තාවක් තියෙනවා දැනටමත් එක බාගෙට තියලා තියෙන්නෙ ඒ තමයි ගෝඨාභය රාජපක්ෂගේ වාර්තාව ලෝකයේ ශීඝ්‍රයෙන් දරිද්‍රතාවය ඉහළ ගිය රට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යනකොට මේ රටේ හිටියේ දරිද්‍රතාවයෙන් පෙළෙන කට්ටිය ලක්ෂ තිහයි අද ඒක ලක්ෂ 96ට වැඩි වෙලා.

 

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

රට බංකොලොත් කරලා ජනතාව අසරණ කරලා රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරගෙන කියනවා ගිය පාර වැරදුනාලු අළුත් පාරක යන්න වෙයි ලු ඒ පාර කටුකයි ලු දැනටත් වඩා අමාරු වෙයි ලු සියලු දේ නැවතත් මිල ඉහළ යාවිලු බඩයි පිටයි ඇලෙන සයිස් එකට පටි තද කරගන්න ලු මිත්‍රවරුනි අපි පැහැදිලි කරපු දේ අහන්නේ නැතුව අපේ අභිමානවත් රට ආගාධයට ඇදලා දාපු මේ හාදයින්ට රට ගොඩගන්න වැඩපිළිවෙළක් නැහැ ගහලා පන්නපු සෙට් එක දැන් ආයෙත් කට දත මැදගෙන ඇවිත් කියනවා අද ලංකාදීප පත්තරේ දාලා තියෙනවා පළාත් පාලනය දිනන්න පොහොට්ටුවත් එක්ක එකතු වෙන්න කියලා ජීවිතේට මේ අයට රනිල් තියා ලී ක්වාන් යූ එක්කවත් මේ ලංකාව ගොඩ දාන්න බැහැ මිත්‍රවරුනි ගොඩයමු කියන කතාව බොරු

.නැවත රැවටීමකට මහජනතාවට රට ගොඩගන්න කියලා නැති වෙනකම් බදු ගහලා ඔන්න ඒ කට්ටිය රනිල් ජනාධිපති රාජපක්ෂ ආණ්ඩුව තවත් ඇමතිලා දහයක් පත් කරන්න යනවාලු .රනිල් බලන්නේ කොහොමහරි වැල් පාලමෙන් රාජපක්ෂයි ගෝලයෝ රොත්තයි බේරගන්න. මිත්‍රවරුනි අපේ අනිත් ජාතිවාදියෝ රට වටේ ගිහින් කියනවා ඒ අයට වැඩපිළිවෙළක් තියෙනවලු විසඳුම කියලා මම බැලුවා මොකක්ද ඒ විසඳුම කියලා එක විදේශ විනිමය එවයි ලු ඒ අය දැන් රට රටවල් වලට ගිහිල්ලා ඉල්ලනවා විදේශ විනිමය එවන්න කියලා. රටවලින් ආධාර කරයි ලු ඒ අය ආවොත් ඒ වගේම මහා විශාල ආයෝජන ගලා ගෙන එයිලු ඒ අය ආවොත් සියලු ජනතාව එකතු කරගෙන රට ගොඩගන්න පුළුවන් ඒ අයට තිත්ත ඇත්ත තමයි ඒව සුරංගනා කතා අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕන ආර්ථික ප්‍රතිසංවිධානය කරන්න ඕන. රට ගොඩගන්න පුළුවන් එහෙමයි. අපිට බොරු කියන්න හැකියාවක් නෑ ලංකාව ලෝකයට එකතු කරන්න ඕන එහෙම නැතුව රට ගොඩ ගන්න බෑ අපේ රට වට කරලා තියෙන තාප්ප ටික කඩලා දාන්න ඕන ගෝලීය නිෂ්පාදන ජාලවලට එකතුවෙන්න ලංකාවෙ ඉදලා ලෝකෙට පාලම් බඳින්න ඕන ඇඟලුම් කර්මාන්තයේ ඉඳලා ටෙලිවිෂන් හදන්න ඕන පරිගණක වලට යන්න ඕන විදුලි උපකරණ හදන්න ඕන එවැනි සංකීර්ණ නිෂ්පාදන වලට අපි යන්න ඕන ඒ කරන අතරේ අපි ජනතාවගේ දුක අමාරුකම් හඳුනාගන්න ඕන කෘෂිකර්මයට තාක්ෂණයකට කරලා ඔවුන්ව රැකබලා ගන්නවා ඕන අඩු ආදායම් ලබන අයට එයට අවශ්‍ය සහනාධාර ලබා දෙන්න ඕන ශක්තිමත් සමාජ ආරක්ෂණ දැල නිර්මාණය කරන්න ඕන ඒ තමයි අපේ සමාජ සාධාරණත්වය ඒක තමයි අපේ පක්ෂයේ ආර්ථික දැක්ම දැනුම හා තාක්ෂණය මත පදනම් වෙච්ච ඉහළ තරගකාරීත්වයක් තියෙන සමාජ වෙළඳ ක්‍රමයක් නිර්මාණය කරන්න ඕන ඉන්දියන් සාගරය කේන්ද්‍රස්ථානය හැටියට.

සමගි ජන බලවේගය විතරයි මේ හැකියාව තියෙන්නේ අපිට විතරයි මේ සංකීර්ණ විසඳුම තේරුම් ගන්න පුළුවන් නායකයෙක් ඉන්නේ කියලා සියලු දෙනාටම ප්‍රකාශ කරනවා වෙන කිසිම නායකයෙක් මේ කාරණා දෙක තේරුම් ගන්න බැහැ ඒක පැත්තෙන් ආර්ථික ප්‍රතිසංස්කරණය අනිත් පැත්තෙන් සමාජ සාධාරණය හැකියාව තියෙන විතරයි සහ කණ්ඩායමේ සහ දැකීම තියෙන්නෙ වංචාකාර හොරු නැති ටීම් එකක් ඉන්නේ මේ තරුණ ප්‍රජාවට අපිට විතරයි බලාපොරොත්තුවක් දෙන්න පුළුවන් වෙන්නේ.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොල්ලුපිටියේ මාරක බෙන්ස් රියදුරා රටිනුත් පැනලා ?

Next Post

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ආයතන 08ක් ආයතන 04කට හකුලුවයි….

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.