අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශල්‍ය කර්මයකින් එළියට ගත නොහැකිව පෙනහල්ලේ සිරවුණු මූනිස්සම මුඛයෙන් එළියට ගත් භෞත චිකිත්සක විස්කම…

භෞත චිකිත්සක ප්‍රතිකාර කරන්නෙ වෙඩි වැදී ශල්‍යකර්මයකට ලක් ව සිටි පුද්ගලයාට....

by editor
ජූනි 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

වෙඩි තැබිමකින් බරපතල තුවාල  ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස්  ශල්‍ය ඒකකයට ඇතුළත්කොට සිටි දෙදරුපියකුගේ වම්පස පෙනහැල්ලේ හිරවි තිබු මුනිස්සමක් හෘද උරස් භෞත චිකිත්සක  ප්‍රතිකාර  මගින් ඉවත්කිරිමට  කටයුතු කර ඇත.

මූනිස්සම පෙනහල්ලේ සිරවී තිබුණ ආකාරය…

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද  හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය ට්‍රෝලුෂා හරිස්චන්ද්‍රගේ අධික්ෂණය යටතේ   හෘද හා උරස් ශල්‍ය ඒකකයේ භෞත චිකිත්සක අසංක  මද්දුමආරච්චි   විසින්  වම්පස පෙනහැල්ලේ හිරවි තිබු මෙකි මුනිස්සම ඉවත් කිරිමට කටයුතු කරණු ලැබිය.

තංගල්ල  මොරකැටිය ප්‍රදේශයේ  වු වෙඩි තැබිමකින්  මෙකි පුද්ගලයා බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට තිබුණි. ඔහු 35 හැවිරිදිවියේ පසුවන අයෙකි. වෙඩි තැබිමෙන්   පුද්ගලයාගේ  දකුණු පෙනහැල්ල පසාරුකරගෙන ගොස් වම්පස පෙනහැල්ලේ මුනිස්සම හිරවි තිබු බව භෞත චිකිත්සක අසංක  මද්දුමආරච්චි   පවසයි.  

වෙඩි වැදිමෙන් බරපතල තුවාල ලැබු  මෙම  පුද්ගලයා හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය   ට්‍රෝලුෂා හරිස්චන්ද්‍ර   විසින් ශල්‍යකර්මයකට ද භාජනය කරණු ලැබිය.  පිටතට ගැනිමට නොහැකි අයුරින්   මුනිස්සම වම්පස පෙනහැල්ලේ පහලට වන්නට හිරවි තිබුණි. පසුව විශේෂඥ ශල්‍ය වෛද්‍ය   ට්‍රෝලුෂා හරිස්චන්ද්‍රගේ අධික්ෂණය යටතේ භෞත චිකිත්සක අසංක  මද්දුමආරච්චි   විසින් භෞත චිකිත්සක  ප්‍රථිකාර  මගින් මෙකි මුනිස්සම මුඛයෙන් පිටතට ගැනිමට  කටයුතු කරණු ලැබිය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“බටයක් දමාවත් මුනිස්සම පිටතට ගැනිමට නොහැකි තත්වයක් තිබුණා. එක්ස්රේ කොපිය  පරික්ෂාකොට බලා  තුවාල ලැබු පුද්ගලයාගේ උදරය තෙරපිමට ලක්කොට   ස්වාසනාලය හරහා මුනිස්සම රැගෙනවිත් මුඛයෙන් පිටතට ගැනිමට කටයුතු කළා. භෞත චිකිත්සක ප්‍රථිකාර මගින් තමයි  මුනිස්සම පිටතට ගත්තේ. මුනිස්සම අඟලක් පමණ දිග ඇති විෂ්කම්භය මිලිලිටර් 02ක් පමණ ඇති බවද  අසංක මුද්දුමආරච්චි   සදහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ක්‍රීඩා අමාත්‍යාංශ අරමුදල බංකොලොත්… ක්‍රීඩා ඇමති ක්‍රිකට් ආයතනයෙන් සල්ලි හිඟා කයි…

Next Post

කොහොමද පොහොර ගෙන්වන්නෙ… පොහොර සමාගම් ඔක්කොම බැංකුවල ණය කාරයෝ….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.