අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රීඩා අමාත්‍යාංශ අරමුදල බංකොලොත්… ක්‍රීඩා ඇමති ක්‍රිකට් ආයතනයෙන් සල්ලි හිඟා කයි…

by editor
ජූනි 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු ක්‍රීඩා ඇමති සහ රාජ්‍ය ඇමතිවරයා යටතේ    ක්‍රීඩා අමාත්‍යංශයේ අරමුදල මුලුමනින්ම පාහේ  වියදම් කර ඇති  බවත්  මේ වනවිට නව අමාත්‍ය රොෂාන් රණසිංහ   ක්‍රීඩා අරමුදල වෙනුවෙන්  ක්‍රිකට් ආයතනයෙන් මුදල් හිඟා කන තත්ත්වයට පත්ව ඇති බවත්  වාර්තා වේ.

දැනටමත් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා  උළෙලට යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ලක්ෂ 225 ක් ක්‍රිකට් ආයතනයෙන් ලබා ගෙන ඇති අතර වෙනත් කිසිදු ක්‍රීඩා සංගමයකට හෝ ඉසව්වකට පමණක් නොව ක්‍රීඩක පෝෂණ දීමනා වෙනුවෙන් ගෙවීමට හෝ අමාත්‍යාංශයේ මුදල් නොමැති බවද වාර්තා වේ.

පසුගිය සමයේ ක්‍රීඩා අමාත්‍යාංශය මගින් අලුතින් ක්‍රීඩාංගණ හැදීමට හා ප්‍රතිසංස්කරණය කිරීමට වෙන් කරන ලද මුදලින් සම්පූර්ණ  කරන ලද කිසිවක් නොමැති බවත්  එම අරමුදල් වලින් ඇතැම් ස්ථාන වල දේශපාලන හිතවතුන් වෙනුවෙන් කඩ කාමර ඉදි කර ඇති බවත් ක්‍රීඩා අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

ක්‍රීඩා අමාත්‍යාංශයේ මීළඟ විගණනයේදී මෙම කරුණු අනිවාර්යයෙන්  ප්‍රශ්න කෙරෙනු ඇතැයි අමාත්‍යාංශ නිලධාරීහු පවසති.

නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමතිවරයා වුවද ක්‍රීඩා රාජ්‍ය ඇමති තේනුක විදානගමගේ ගේ විමධ්‍යගත අයවැයෙන් කඩ කාමර සඳහා  අරමුදල් වෙන් කර ඇතැයිද වාර්තා වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අමාත්‍යාංශයේ අරමුදල් මේ ආකාරයන් බිඳ වැටී තිබිය දී  දැනටමත් ලියාපදිංචි ක්‍රීඩා සංගම් හැත්තෑවට අංගම්පොර ක්‍රීඩාවද ඇතුළත් කිරීමට නව ක්‍රීඩා ඇමතිවරයා කටයුතු කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුකුළු පොරවලට ඉන්දියාවෙන් විශේෂ පොර කුකුළන් ගෙන්වලා… බෝට්ටුවෙන් ගෙනා කුකුළන් 50ක්  අත්අඩංගුවට….

Next Post

ශල්‍ය කර්මයකින් එළියට ගත නොහැකිව පෙනහල්ලේ සිරවුණු මූනිස්සම මුඛයෙන් එළියට ගත් භෞත චිකිත්සක විස්කම…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.