සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෙසක් පොහොය දා දරුවෙක් අපයෝජනය කිරීම නිසා පළවා හැර සිටි චීවරධාරියෙක් බලහත්කාරයෙන් විහාරයට ඇතුළුවෙන්නට ගොස් ගම්මුන්ගේ ගුටි කා රෝහලේ….

by editor
ජූලි 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

වෙසක් පොහොය දිනයේ අවුරුදු 12 පිරිමි දරුවෙකු අපයෝජනයට ලක් කිරීම සහ විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ලේ නිදන් වස්තු සෙවීමේ චෝදනා මත දෙහිඅත්තකණ්ඩිය කුඩාගම ඉසිපතනාරාම විහාරස්ථානයෙන් පලවා හැර සිටි චීවරධාරියෙක් අද (14) බලහත්කාරයෙන් විහාරස්ථානයට ඇතුළත් වීමට උත්සාහ කිරීමේ දී ප්‍රදේශවාසීන්ගෙන් පහර කා දෙහිඅත්තකණ්ඩිය රෝහල වෙත ඇතුළත් කර ඇතැයි දෙහිඅත්තකණ්ඩිය පොලිසිය පවසයි.

චීවරධාරියා සමග පැමිණි මැරයින් කීප දෙනෙක් ප්‍රදේශවාසීන් සමග ගැටුමක් ඇතිකරගැනීමේ ප්‍රතිඵලයක් ලෙස චීවරධාරියා සහ තවත් පුද්ගලයෙක් තුවාල ලබා තිබිණි.

පසුගිය වෙසක් පොහෝදා මෙම චීවරධාරියා ගම්මානයේ අවුරුදු දොළහක පිරිමි දරුවකු අපයෝජනය කිරීමට එරෙහිව ගම්වාසීන් පිරිසක් විසින් ඉකුත් 08 වෙනිදා දෙහිඅත්තකන්ඩිය නව මැදගම නගරයේ දී සාමකාමී විරෝධතාවයක නිරත වූහ.

මෙම චීවරධාරියා ගම්මානයේ මතට ඇබ්බැහි වූ පුද්ගලයන් කිහිපදෙනෙකු සහ ව්‍යාපාරිකයන් කීපදෙනෙකු සමග එක්ව සංඝාවාසයේ නිදන් වස්තු සොයා ඇති බවට තොරතුරු තහවුරු වි ඇති බවත්, ඒ පිළිබඳව නිකායේ විහාරාධිපති ස්වාමීන් වහන්සේලා දැනුවත් කිරීමෙන් අනතුරුව එම චීවරධාරියා විහාරස්ථානයෙන් පිටමන් කළ බව දායකයෝ සඳහන් කළහ.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

එවැනි පරිසරයක මෙම චීවරධාරියා නැවත වරක් විහාරස්ථානයට පැමිණීම දරුවන් මෙන්ම කාන්තාවන් අනාරක්ෂිත තත්ත්වයට පත්වන බවත්, මෙම තත්ත්වය හේතුවෙන් ,එම චීවරධාරියා විහාරස්ථානයට පැමිණීමට විරෝධය පල කළ බවත් දායකයෝ සඳහන් කළහ.

එවැනි පරිසරයක දී අද (14 ) සවස එම චීවරධාරියා ගමේ බහුතරයක් අතර අප්‍රසාදයට පත් මතට සහ හොර ජාවාරම්වලට සම්බන්ධ මැරයින් කීපදෙනෙකු සමග විහාරස්ථානයට බලහත්කාරයෙන් පැමිණීමත් සමඟ දෙපිරිස අතර මෙම ගැටුම ඇති වී චීවරධාරියා සහ ගම්මානයේ තවත් තරුණයකු තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම සිද්ධිය පිළිබඳ දෙහිඅත්තකන්ඩිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොල් ගෙඩි 10ට මිනී මැරූ ඝාතකයා අත් අඩංගුවට…

Next Post

ක්ලබ් වසන්තගේ දේහය තැන්පත් කර තිබූ ජයරත්න මල් ශාලාවට තර්ජනාත්මක ඇමතුම පැමිණ ඇත්තේ ඩුබායිවලින් නොව, කොළඹින්… 075 නොම්බරයක්!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.