සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෙරිටේ රිසර්ච් කළේ දේශපාලන කොන්ත්‍රාත් එකක් දැයි සැකයි… විදුලි බිල පිළිබඳ වෙරිටේ රිසර්ච් වාර්තාව ප්‍රතික්ෂේප කරමින් කාංචන කියයි!

by editor
පෙබරවාරි 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ විදුලි ගාස්තුව සම්බන්ධව නිකුත් කළ  වෙරිටේ රිසර්ච් පර්යේෂණ වාර්තාව ප්‍රතික්ෂේප කරන බව විදුලිබල හා බලශක්ති ඇමති කාංචාන විජේසේකර අද (10) මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළේය.

ඔහු චෝදනා කළේ ජනතාව ඉතාම නොමග යවන සුලු දත්ත භාවිතා කරමින්   මැතිවරණයක් ආසන්නයේ දී රජය අපහසුතාවයට පත් කිරීම සඳහා යම් කිසි දේශපාලන අවශ්‍යතාවයක් මත මෙම වාර්තාව සකස් කකලේදැයි සැක සිතන බවය.

පසුගිය දා වෙරිටේ රිසර්ච් ආයතනය ඉදිරිපත් කළ සමීක්ෂණ වාර්තාව පෙන්වා දුන්නේ ගෘහ ඒකකයක් සඳහා දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල සහිත රට ශ්‍රී ලංකාව බවය.

දකුණු  ආසියාවේ වෙනත් රටක නිවසක සමාන්‍ය විදුලි බිල මෙන් තුන් ගුණයක විදුලි බිලක් ශ්‍රී ලංකාවේ නිවාස ඒකකයකට ගෙවන්නට සිදුවන බව එම වාර්තාව දත්ත සහිතව පෙන්වා දුන්නේය.

කාංචන විජේසේකර අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කළේ තමන් වෙරිටේ රිසර්ච් වාර්තාව ප්‍රතික්ෂේප කරන බවය. ඔහු මෙම වාර්තාව සැපයූ වෙරිටේ රිසර්ච් ආයතනය දේශපාලන කොන්ත්‍රාත්තුවක් කරන බවට තමාට සැක පහළ වන්නේ යැයි ද කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඇමතිවරයා කීවේ මෙසේය.

“  අපි  පිළිගන්නවා අපේ රටේ විදුලි බිල වැඩියි කියන එක. නමුත් ඒ වාර්තාවට   පාදක කරගෙන තිබුණෙ ජනතාව  ඉතාම නොමග යවන සුළු ආකාරයට.”

“ ඒ ආයතනය කියන විදිහට   පරික්ෂණය සඳහා තෝරාගෙන  ගත්තේ  විදුලි ඒකක සීයට වැඩිය, ඒකක තුන්සීයට වැඩිය, ඒකක 500ට වැඩිය භාවිතා කරන පුද්ගලයො විතරයි.”

“අහන්න කැමතියි ඒ පරීක්ෂණ කරන ආයතනයෙනුත් ඒකක 100ට වැඩිය භාවිත කරන පාරිභෝගිකයන් කී දෙනා ද ඉන්නේ කියලා. ඒකක 90ට වඩා අපේ රටේ ගෘහස්ථ ඛාණ්ඩයේ භාවිතා කරන පිරිස  ලක්ෂ 05කට අඩුයි. අපේ ලක්ෂ 55ක් ඉන්නවා ඒකක 90ට අඩුවෙන් භාවිතා කරන පිරිස. “

“එතකොට මේ පරීක්ෂණ කරන්නේ මැතිවරණයක් තියන අවස්ථාවක යම් කිසි කණ්ඩායමක අවශ්‍යතාවයකට ද කියන එකත් සැක සහිතයි.”

“අපේ රටේ අඩුවෙන් භාවිතා කරන පිරිසට වැඩි සහනයක් ලබා දෙනවා. 90න් උඩ පාවිච්චි කරන අයට තමයි වැඩි බරක් යොදලා තියෙන්නේ මේක ඇතුළේ. “

ඇමතිවරයා කීවේ වැඩි පරිභෝජනයක් සහිත ඛාණ්ඩය මගහැර ගොස් මෙම සමීක්ෂණ වාර්තාව සකසා ඇති බවය. එබැවින් එය පළිගත නොහැකි බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොළඹ හලාවත මහ පාරේ දී තරුණයෙකුගේ හිසට වෙඩි තබා ඝාතනය කරයි!

Next Post

ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි  කංසා අඩංගු ආයුර්වේද ඖෂධ යුක්තිය යටතේ අත් අඩංගුවට නොගන්නැයි ආයුර්වේද වෛද්‍යවරු ඉල්ලති!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.