සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වීරසේකරගේ සහ  දේවානන්දගේ “ලේකම්වරු “  දෙදෙනෙක් රත්තරන් හාරන්න පුදුකුඩුඉරිප්පු  ගිහින් වෙච්චි දේ!

by editor
නොවැම්බර් 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකරගේ ලේකම්වරයෙක් බව හඳුන්වා දුන් සුදත් නැමැති පුද්ගලයාත්,  ධීවර අමාත්‍යාවරයාගේ  ලේකම්වරයෙක් බව කී නෙල්සන් එදිරිසිංහ නැමැත්තාත් අධිකරණ තීන්දුවකින් ගොඩ ගැනීමට සිටි  යුද සමයේ වළලා දැමූ රන් ආභරණ හා යුද උපකරණ තොගයක් එසේ ගොඩ ගැනීමට පෙර දින රාත්‍රියේ  ගොඩදමා ගැනීම සඳහා  සහයෝගය ලබා දෙන ලෙස පුදුකුඩුඉරිප්පු පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.එම්.ආර්. හේරත් හමුවී පසුගිය 23 දා රාත්‍රී කාලයේ කළ බලපෑමක් පිළිබඳව උතුරු පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

එල්.ටී.ටී.ඊ. මහවිරු සමරුව නිසා ලබන 02දා දක්වා කල් ගියත් අධිකරණ නියෝගය මත මෙම කැණීම සිදුකිරීමට නියමිතව තිබුණේ පසුගිය 25 දා ය. මෙම පුද්ගලයින් දෙදෙනා 23 දා රාත්‍රියේ පුදුකුඩුඉරිප්පු පොලිසියේ පොලිස් ස්ථානාධීපතිවරයා හමුවී බලපෑම් කර ඇත්තේ 24 දා රාත්‍රියේ එම නීති විරෝධී කැණීම කිරීම සඳහා සහාය ලබා දෙන ලෙසය.

පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පසුව පවසා ඇත්තේ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිවරයාගේ සහ ඩග්ලස් දේවානන්ද ඇමතිවරයාගේ ලේකම්වරුන් යැයි හඳුන්වා දෙන  මෙම පුද්ගලයින් දෙදෙනා 23 දිවා කාලයේ ඔහු හමුවීමට එන බව දන්වා ඇමතුමක් දී රාත්‍රියේ දී ස්ථානාධිපති නිල නිවසට පැමිණි බවය.

මෙම වසමේ පෙර සිට ඔවුන් විසින් සැලසුම් කර තිබූ කැණීම් කටයුත්තක් සඳහා පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන ඇති බවත්, 2021.11.25 සිදුකිරීමට නියමිත එම නීත්‍යානුකූල කැණිමට පෙර දින රාත්‍රියේ එම ස්ථානය හෑරීමට  සහාය ලබා දෙන ලෙසත් ඒ අවස්ථාවේ දී මෙම පුද්ගලයින් විසින් පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ සිද්ධිය පිළිබඳ පුදුකුඩුඉරිප්පු ස්ථානාධිපතිවරයා විසින් දිස්ත්‍රික් භාර නිලධාරිවරයා හෝ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විධිමත්ව දැනුම්වත් නොකිරීම පිළිබඳව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නව ලෝක ක්‍රමයක් සහ ඉන්දියාව

Next Post

නිවස ගිනිගෙන පිළිස්සී මිය ගිය වැලිගම දැරිය…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.