fbpx
සිකුරාදා, සැප්තැම්බර් 29, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විස්තරය කෙටියෙන්….  දුනිත් වෙල්ලාලගේ සහ ඉන්දියාව අතර තරගයෙන් ශ්‍රී ලංකාව පරාදයි…

editor by editor
සැප්තැම්බර් 12, 2023
in පුවත්
0
Share on FacebookShare on Twitter

අන්තිමට අපට හිතෙන්නේ මෙහෙමය.

දුනිත් වෙල්ලාලගේ සහ ඉන්දියාව අතර අද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී  තරගයක් තිබුණේය. දුනිත් වෙල්ලාලගේ එක් අන්තයක නොදැවී සිටියේය. පන්දු 46ක් තුළ එක් හයේ පහරක් සහ හතරේ පහර 03ක් සමගින් ලකුණු 42ක් ගෙන නොදැවි සිටියේය. ඔහු ජයග්‍රහණය කරා කණ්ඩායම රැගෙන යන්නට උත්සාහ කරද්දී අනෙක් අන්තයේ සිටි උන් එකා පිට එකා දැවි ගියේය.   පන්දු ඕවර 41.3ක දි සියල්ලන් දැවී ගියේය.

ඉතින් ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 41කින් පරාදය.

දුනිත්… නොදැවී ලකුණු 42යි… ලකුණු 40ට කඩුළු 05යි…

ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණ සඳහා තිබුණේ ලකුණු 214ක ඉලක්කයක්ය. හැමෝම හිතුවේ ඉවසිලිවන්ත ලෙස ක්‍රිඩා කර පළපුරුදු පිතිකරුවන් කණ්ඩායම ජයග්‍රහණය කරවනු ඇත කියාය.  අන්තිමට බලන් හිටිය අපට කියැවුනේ අනේ අපොයි කියාය.

RelatedPosts

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

කරන්න දෙයක් නෑ… හිඟ ඖෂධ 160ක් හදිසි මිලදී ගැනීම්වලට…

පැතුම් නිශ්ශංක ලකුණු 06කට, දිමුත් කරුණාරත්න ලකුණු 02කට, කුසල් මෙන්ඩිස් ලකුණු 15කට, සධීර සමරවික්‍රම ලකුණු 17කට, චරිත් අසලංක ලකුණු 22කට ආදී වශයෙන් මුල් පෙර වෘත්තීය පිතිකරුවෝ පෝළිමට ක්‍රීඩාගාරයට ගියහ.  පන්දු යවා හොඳටම ගුටි කෑ දසුන් මේ වරත් පීඩනයක් සහිත අවස්ථාවක වගකීම ගෙන කණ්ඩායම ගොඩ දැමීමට අපොහොසත් විය. ලකුණු 09ක් ලබා සිටිය දී ඉතාම දුර්වල පහරක් එල්ල කර ඔහු ලකුණු 09කට දැවී ගියේය.

මේ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට පිතිකරණයේ දී  බලාපොරොත්තු ගෙනාවේ ධනංජය ද සිල්වා සමග එක්වූ දුනිත් වෙල්ලාලගේය. 7 වැනි කඩුල්ල වෙනුවෙන් ඔවුන් ලකුණු 63ක බලාපොරොත්තු සහගත සම්බන්ධතාවයක් ගොඩ නැගූහ.  ධනංජය පන්දු 66ක් තුළ හතරේ පහර 05ක් සමගින් ලකුනු 41ක් රැස් කළේය. එහෙත් ඉතාම අවශ්‍ය මොහොතේ ඔහු අර්ධ පහරක් එල්ල කිරිමට ගොස් රවීන්ද්‍ර ජඩේජාගේ පන්දුවකට ශුබ්මන් ගිල් අතට උඩ පන්දුවක් දි දැවී ගියේය. ඔහු ඒ මොහොතේ ඒ අවිශ්වාසනීය පහර එල්ල නොකළා නම් තරගයේ ප්‍රතිඵලය මීට වෙනස් වීමට ඉඩ තිබිණි.

කුල්දීප් යාදේව්… ලකුණු 43ට කඩුළු 04යි…

ඉන් අනතුරුව දුනිත් පන්දු යවන්නාගේ අන්තයේ බලා හිඳිද්දී පන්දු ඕවර 4ක් තුළ ලකුණු 10කට ඉතිරි පිති කරුවන් තිදෙනා දැවී ගියේය.  ඒ මහීෂ් තීක්ෂණ ලකුණු 02කට, කසුන් රාජිත ලකුණු එකකට සහ මතීෂ පතිරණ ලකුණු නොලබා ගෙනය.

ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කලේ පන්දු ඕවර 41.3ක් පමණි. සියල්ලෝ ලකුණු 172කට දැවී ගියහ.

පන්දු යැවීමේ දී අප පැවසූ ලෙසම කුල්දීප් යාදේව් සිය වික්‍රමය කළේය. ඔහු පන්දු ඕවර 9.3ක දී කඩුළු 04ක් ලැබුවේය.   සධීර සමරවික්‍රම සහ චරිත් අසලංක ගොදුරු කරගත් ඔහු අවසන් කඩුළු 02ක  හිටිවනම බිඳ දැම්මේය.

ජස්පිට් බුම්රා ලකුණු 30ට කඩුළු 02ක් ද, රවීන්ද්‍ර ජඩේජා ලකුණු 33ට කඩුළු 2ක් ද  මොහොමඩ් සිරාජ් සහ හර්දික් පාණ්ඩ්‍යා කඩුල්ල බැගින්ද බිඳහෙළුවේය.

දුනිත් සහ චරිත්…

මේ තරගය මේ තරම් තරගකාරී වූයේ දුනිත් නිසාය. ඔහු ලකුණු 40ක් තුළ ඉන්දියා කණ්ඩායමේ කඩුළු 05ක් බිඳ හෙළුවේය.  රෝහිත් ෂර්මා ලකුණු 53ක්, ශුබ්මන් ගිල්, විරාට් කෝලි, කේ.එල්.රාහුල්, හර්දික් පාණ්ඩ්‍යා ගේ කඩුළු බිඳ දැම්මේ දුනිත්ය. චරිත් අසලංකගේ පන්දුවකට ඉෂාන් කිෂාන් දවා ගැනීමට ඔහු විශිෂ්ට උඩපන්දුවක් රැක ගත්තේ ක්‍රීඩාගාරය මන්මත් කරමිනි.

චරිත් අසලංක  පන්දු ඕවර 09ක් යවා ලකුණු 18කට කඩුළු 04ක් ලැබුවේය. මහීෂ් තීක්ෂණ අවසන් කඩුල්ල දවා ගත්තේය. ඔහු කඩුල්ල දවා ගන්නාවිට ලකුණු 41ක් ලබා දී තිබිණි.

ලකුණු 41ක් ලබා ගැනීමට පන්දු ඕවර 9.3ක් ඉතිරිව තිබෙද්දී සිදුවූ මේ වේදනාත්මක පරාජය තුළ සිදුවූ එකම සිත සනසවන කාරණාව නම් ඉතාම විරල සිදුවීමකින් දුනිත් වෙල්ලාලගේ ඇගයීමය.

ඒ පරාජිත පිළේ ක්‍රීඩකයෙක් වුවත් දුනිත් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීමය.

Tags: නවතමවිශේෂ
Share105Tweet66

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

හාල් මිල වැඩි වුනේ ඇයි?… පොලොන්නරුවේදී ගොවි මහත්තුරු තේරෙන සිංහලෙන් කියා දෙති!

Next Post

නඩු භාණ්ඩ ගබඩාවෙන්… ගංජා කිලෝ 50ක් අතුරුදහන්….

RelatedPosts

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…
පුවත්

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

සැප්තැම්බර් 28, 2023
අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…
පුවත්

අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

සැප්තැම්බර් 28, 2023
medicine
පුවත්

කරන්න දෙයක් නෑ… හිඟ ඖෂධ 160ක් හදිසි මිලදී ගැනීම්වලට…

සැප්තැම්බර් 28, 2023
Next Post
නඩු භාණ්ඩ ගබඩාවෙන්… ගංජා කිලෝ 50ක් අතුරුදහන්….

නඩු භාණ්ඩ ගබඩාවෙන්... ගංජා කිලෝ 50ක් අතුරුදහන්....

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • නල්ලමලේ කන්සල්ටන්…

    නල්ලමලේ කන්සල්ටන්…

    409 shares
    Share 164 Tweet 102
  • නිදොස් වී නිදහස් වුන ධනුෂ්ක… අධිකරණයේ දිග හැරුණු “වැඩිහිටියන්ට පමණයි” කතාව…

    247 shares
    Share 99 Tweet 62
  • දෙවියන්ගේ දියණිය…

    218 shares
    Share 87 Tweet 55
  • ඇමති තුමා… දැන් ඔක්කොම හරි ද ?…

    172 shares
    Share 69 Tweet 43
  • ගුවන් ගමන් විෂය පථයේ අලුත් දැනුම් පරාසයක් විවර කළ මොහොතක්!

    263 shares
    Share 105 Tweet 66
  • රටේ කාන්තාවන් බරපතල පියයුරු පිළිකා අවදානමක…  දිනකට රෝගින් 12ක් වාර්තා වෙනවා… ප්‍රජා වෛද්‍ය විශේෂඥවරු කියති!

    172 shares
    Share 69 Tweet 43

නවතම ලිපි

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

by editor
සැප්තැම්බර් 28, 2023
0

අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

by editor
සැප්තැම්බර් 28, 2023
0

medicine

කරන්න දෙයක් නෑ… හිඟ ඖෂධ 160ක් හදිසි මිලදී ගැනීම්වලට…

by editor
සැප්තැම්බර් 28, 2023
0

අයියෝ සල්ලි… රත්තරනුත් නෑ… අවි ආයුධත් නෑ… කොටින්ගේ වත්කම් සොයා කළ කැණීම් අවසන්!

අයියෝ සල්ලි… රත්තරනුත් නෑ… අවි ආයුධත් නෑ… කොටින්ගේ වත්කම් සොයා කළ කැණීම් අවසන්!

by editor
සැප්තැම්බර් 28, 2023
0

පර්යන්ත රෝහල්, ග්‍රාමීය රෝහල් සහ මධ්‍යම බෙහෙත් ශාලාවලින් ඉවත් වීමට රජයේ වෛද්‍ය නිලධාරීන් තීරණය කරයි!

පර්යන්ත රෝහල්, ග්‍රාමීය රෝහල් සහ මධ්‍යම බෙහෙත් ශාලාවලින් ඉවත් වීමට රජයේ වෛද්‍ය නිලධාරීන් තීරණය කරයි!

by editor
සැප්තැම්බර් 28, 2023
0

නවතම ලිපි

 ජනපති බර්ලින් ග්ලෝබල්” සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ ආම්භ කරමින් කළ  දේශනය !

 ජනපති බර්ලින් ග්ලෝබල්” සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ ආම්භ කරමින් කළ දේශනය !

by editor
සැප්තැම්බර් 28, 2023
0

ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති තහනම ගැන සලකා බලන්න ක්‍රීඩා ඇමති සූදානමින්…

ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති තහනම ගැන සලකා බලන්න ක්‍රීඩා ඇමති සූදානමින්…

by editor
සැප්තැම්බර් 28, 2023
0

ගෞරවයෙන් ගෙදර යන හැටි පොහොට්ටුවෝ ජනපතිට කියා දෙති…

පොහොට්ටුවෙන් අකුරු තුනේ ජනාධිපති අපේක්ෂකයෙක්… රංජිත් බණ්ඩාරගෙන් ඉඟියක්!

by editor
සැප්තැම්බර් 28, 2023
0

ඇමති තුමා… දැන් ඔක්කොම හරි ද ?…

ඇමති තුමා… දැන් ඔක්කොම හරි ද ?…

by editor
සැප්තැම්බර් 28, 2023
0

රටේ කාන්තාවන් බරපතල   පියයුරු පිළිකා අවදානමක…  දිනකට රෝගින් 12ක් වාර්තා වෙනවා… ප්‍රජා වෛද්‍ය විශේෂඥවරු කියති!

රටේ කාන්තාවන් බරපතල පියයුරු පිළිකා අවදානමක…  දිනකට රෝගින් 12ක් වාර්තා වෙනවා… ප්‍රජා වෛද්‍ය විශේෂඥවරු කියති!

by editor
සැප්තැම්බර් 28, 2023
0

Douglas-Devananda

 ඉන්දීය ධීවර ආක්‍රමණිකයන් වළක්වා ගන්න… ඉන්දියාවට ගිහින් සාකච්ඡා කරන්න… ධීවර ඇමති උතුරේ දේශපාලකයින්ගෙන් ඉල්ලයි! 

by editor
සැප්තැම්බර් 28, 2023
0

බද්දේගම යටවෙයි… ගංගඟ පහළ නිම්නයේ ගොවි බිම් විනාශයි!

බද්දේගම යටවෙයි… ගංගඟ පහළ නිම්නයේ ගොවි බිම් විනාශයි!

by editor
සැප්තැම්බර් 28, 2023
0

gunshot-bullet

මීටියාගොඩ වෙඩි තැබීම කරන්දෙණිය සුදදාගේ කල්ලියේ වැඩක්… හේතුව වසර ගණනක් ඈතට දිවෙන කෝන්තරයක්! විමර්ශන අංශ කියයි…

by editor
සැප්තැම්බර් 28, 2023
0

20 දෙනෙකුගේ මැර කල්ලියක් යාපනයේ නිවසකට පහර දී නිවැසියන් කපා දාලා.. 05ක් රෝහලේ… විදේශිකයෙකුත් ඒ අතර…

20 දෙනෙකුගේ මැර කල්ලියක් යාපනයේ නිවසකට පහර දී නිවැසියන් කපා දාලා.. 05ක් රෝහලේ… විදේශිකයෙකුත් ඒ අතර…

by editor
සැප්තැම්බර් 28, 2023
0

කන්කසන්තුරේ තැපැල්  දුම්රයේ ගැටී අලි හතරක් එක තැන මිය යයි…

කන්කසන්තුරේ තැපැල්  දුම්රයේ ගැටී අලි හතරක් එක තැන මිය යයි…

by editor
සැප්තැම්බර් 28, 2023
0

  • Trending
  • Comments
  • Latest
Sarath Fonseka

සුරේෂ් සලේ කවුදැයි ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි!

සැප්තැම්බර් 21, 2023
බේත් පෙත්තෙනුත් ගසා කන කාලකණ්ණින්ගේ  රටේ අප්පුහාමි මහත්තයා…

බේත් පෙත්තෙනුත් ගසා කන කාලකණ්ණින්ගේ රටේ අප්පුහාමි මහත්තයා…

සැප්තැම්බර් 23, 2023
කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

සැප්තැම්බර් 28, 2023
අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

සැප්තැම්බර් 28, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…
  • අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…
  • කරන්න දෙයක් නෑ… හිඟ ඖෂධ 160ක් හදිසි මිලදී ගැනීම්වලට…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.