අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහෝසි කළ යුතුයි… එය යල් පැන්න ආයතනයක්… අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලේකම් කියයි!

by editor
ඔක්තෝබර් 19, 2021 - Updated on ඔක්තෝබර් 20, 2021
in පුවත්
Upali-Sedara
Share on FacebookShare on Twitter

විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යනු අහෝසි කළ යුතු යල්පැන ගිය ආයතනයක් බව  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ  ලේකම් ආචාර්ය  උපාලි සේදර ප්‍රකාශ කරයි.

විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අවශ්‍ය ආයනයක් දැයි ජනාධිපතිවරයා අවස්ථා ගණනාවක දී ඔවුන්ගෙන් විමසූ බවත් අවස්ථා පහක දී පුද්ගලිකව තමන්ගෙන් විමසූ බවත් අචාර්ය උපාලි සේදර පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව මාර්ගගතව පැවති විශේෂ හමුවක දී ය.

ඔහු වැඩිදුරටත් කියන්නේ මෙසේය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

“ එංගලන්තයෙන් තමයි යූ,ජී.සී එක ආවෙ. අද එංගලන්තෙවත් යූ.ජී.සී එකක් නෑ.  ඉන්දියාව, බංගලාදේශය වැනි සාක් රටවල් ටික තමයි මේක අල්ලගෙන ඉන්නෙ. තායිලන්තයේ යූ.ජී.සී එකක් නෑ. ඉන්දුනීසියාවේ යූ.ජී.සී එකක් නෑ… කොරියාවෙ යූ.ජී.සී එකක් නෑ. මේක යල් පැන ගිය ආයතනයක්. “

මේ තත්වයෙන් මේ රට මුදා ගත යුතුයි. හැමදාම ජනාධිපතිතුමා අපිත් එක්ක කතා කරනකොට අහනවා යූ.ජී.සී එකක් ඕන ද කියලා.  මගෙන් පස් පාරක් අහලා තියනවා යූ.ජී.සී එක අවශ්‍යද කියලා.

ආචාර්ය උපාලි සේදර කීවේය. මේ ඔහු ඒ ගැන කියූ කතාවය.

දිගින් දිගටම ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල ද නිර්දය විවේචනයට ලක් කරන  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අචාර්ය උපාලි සේදර පුද්ගලික විශ්විද්‍යාලයක්වන  පල්ලෙකැලේ SIBA සරසවියේ උපකුලපතිවරයා ලෙස කටයුතු කරමින් වැටුප් ලබන බව අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති පවසයි.

කියවන්න…

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලේකම් පුද්ගලික සරසවියක උපකුලපතිකම කරමින් පඩි ගන්නා බව පිළිගනී..

Tags: නවතම
Share69Tweet43
Previous Post

විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ඖෂධ සංස්ථාවෙන් ඉල්ලා අස්වෙයි!

Next Post

කොළඹ ඩොක් යාර්ඩ් සමාගම ඉරාකය වෙනුවෙන් හැදූ විශිෂ්ට යාත්‍රා දෙක…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.