අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලේකම් පුද්ගලික සරසවියක උපකුලපතිකම කරමින් පඩි ගන්නා බව පිළිගනී..

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඒ සරසවියේම 12ක් අමාත්‍යාංශයට බඳවාගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අචාර්ය උපාලි සේදර පුද්ගලික විශ්විද්‍යාලයක වැටුප් ලබන උපකුලපතිවරයෙක් බව තමන්ම පිළිගත් බවත්,   ආයතන සංග්‍රහයේ විධි නියමයන් පමණක් නොව, මූලික සදාචාරයන්ටත් පටහැනිව සිදුවන අශීලාචාරකම ඔහුම පිළිගැනීම රටේ අධ්‍යාපනය පිළිබඳ බරපතල ප්‍රශ්නකාරී තත්වයක් ඇති කරන බවත් සමස්ථ ලංකා ගුරු … දිගටම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලේකම් පුද්ගලික සරසවියක උපකුලපතිකම කරමින් පඩි ගන්නා බව පිළිගනී.. කියවන්න