අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විධායක ජනාධිපති පාර්ලිමේන්තුවට ඇවිත් ආණ්ඩුවේ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිව පතුරු අරියි…  

ඔහු විදුලි බිල වැඩි කරන්න දෙන්නෙ ඔහුගේ අධි සුඛෝපභෝගී ට්‍රිලියම් නිවාස පන්තියේ සහ හෝටල් පද්ධතියේ බිල වැඩිවන නිසා - ජනපති

by editor
දෙසැම්බර් 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • විදුලි බිල වැඩි කිරීමේ බලය ඇත්තේ ඇමතිටයි කැබිනට්ටුවටයි!. විදුලි බිල වැඩි කරන්න නොදෙන්නේ ට්‍රිලියම් රෙසිඩන්සීස් බිල වැඩිවෙන නිසා සභාපති ගැන පරීක්ෂණයක් කළ යුතුයි !

  • ඔරලෝසු දෙකක් බඳිනකොටම තේරුණා අප්සට් කියලා – මන්ත්‍රි දොලවත්තත් කියයි

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ සහ  හෝටල් හිමි පුද්ගලයකු බවත් ඔහුට වැඩිවන විදුලි බිල ගෙවීමට නොහැකි  නිසා ඔහු විදුලිය ගාස්තු වැඩි කිරීමට ඉඩ නොදෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය. 

මහජන උපයෝගීතා කොමිසමට එසේ කිරීමට බලයක් නැති බවත් ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අද (08)  පාර්ලිමේන්තුවේදි මහජන උපයෝගීතා කොමිෂන් සභාපතිවරයා දෝෂ දර්ශනයට ලක් කළේය.

විදුලිය ගාස්තු වැඩි කිරීමේ බලතල පවතින්නේ අදාළ විෂය භාර අමාත්‍යවරයාට සහ කැබිනට් මණ්ඩලයට බව ද සඳහන් කළ ජනධිපතිවරයා මහජන උපයොගීතා කොමිෂන් සභා පනත සකස් කළේ තමන් බැවින් තමා එය හොඳාකාරවම දන්නා බවද අවධාරණය කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.

“විදුලිය ගාස්තු තීරණය කිරීමේ බලය ඇත්තේ ඇමතිතුමාටයි කැබිනට් එකටයි.  මහජන උපයෝගිතා කොමිසමේ පනත හැදුවේත් මමයි. මම දන්නවා හොඳින් ඒ ගැන.  මිල ප්‍රතිපත්තිය ඇමති  කළ  යුතුයි. මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතියට එය ඉදිරිපත් කිරීම අනිවාර්යයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ සභාපතිතුමාට තිබෙනවා ට්‍රිලියම් රෙසිඩන්සීස්. ට්‍රිලියම් කියන්නේ අධි සුඛෝපභෝගි එනම් ලක්සූරියස් නිවාස, කාර්යාල, එතුමට කොළඹ හතේ හෝටල් තිබෙනවා. මීගමුවේ විලා තිබෙනවා. හැව්ලොක් ට්‍රිලියම් රෙසිඩන්සීස් තිබෙනවා. මේ සුඛෝපභෝගී දේපළවලට වැඩි විදුලි බිලක් යනවා. එතුමට මේක බලපානවා. ඒ නිසා මට මේක බලපාන නිසා විදුලි බිල වැඩි කරන්න දෙන්න බෑ

මහජන උපයෝගීතා කොමිෂන් සභාපති  සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතුයි. ඔහු හැසිරෙන හැටි දන්නේ නෑ. විදුලිය වැඩිවීම මටත් ප්‍රශ්නයක්. මට දැන් ගෙදරක් නැති නිසා ප්‍රශ්නයක් නෑ.

මම දුටුවා විදුලි ඉංජිනේරුවන්ද මේ විදුලි බිල වැඩි කිරීම නොකළ යුතුයි කියල කියනවා.  ඔවුන් විදුලි බිල සම්බන්ධ යෝජනා ගේන්න කලින් තවම අනුමැතිය ලබා දී නැති පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති අනුමත කරන්න කියල මම ඔවුන්ගෙන්  ඉල්ලා සිටිනවා.

විවාදයට එක්වූ පොදුජන පෙරමුණු මන්ත්‍රි ප්‍රේම්නාත් සී දොලවත්ත ද මෙම මහජන උපයෝගීතා  කොමිෂන් සභාපතිවරයා සම්බන්ධයෙන් යම් තීරණයක් ගත යුතු බව අවධාරණය කළේය.

“මේ සභාපතිවරයා අත් දෙකටම ඔරලෝසු බඳින කෙනෙක්. ඒකෙන්ම මම හිතුවා මෙයා නම් හරියන කෙනෙක් නෙවෙයි කියල. මෙයාට යම් මානසික ආබාධයක් තිබෙනවා. “ යයිද පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කරන්න දෙයක් නෑ ! විදුලි බිල වැඩි කරන්නට වෙනවාමයි! – ජනපති කියයි

Next Post

තිලංගට එරෙහිව අමරවීර ඉල්ලු වාරණය ප්‍රතික්ෂේප  වෙයි.!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.