සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදේශ සංචිත අර්බුදය විසඳගන්න කිසිම ආයතනයක සහයක් ඕන නෑ- මුදල් ඇමති බැසිල් කියයි

by Lanka Sara Editor
දෙසැම්බර් 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කිසිදු ආයතනයකින් සහය ලබා ගැනීමකින් තොරව විදේශ සංචිත පිළිබඳව අර්බුදය විසඳීම රජයේ අරමුණ බවත් දැනට පවතින විදේශ ණය කිසිදු අඩුපාඩුවක් නැතිව සෑම ඩොලරයක්ම ගෙවීමට කටයුතු කරන වවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. අද පාර්ලිමේන්තුවේ දී පැවැති අයවැය කාරක සභා අවස්ථාවේ තෙවන වර කියවීමේ ඡන්ද විමසීමට පෙර අවසාන කතාව පවත්වමින් මුදල් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ මේ සඳහා සැලැස්මක් රජයට පවතින බවය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැන ආයතනවලින් ණය ලබා ගැනීමේදි අපට විවිධ කොන්දේසිවලට යටත් වීමට සිදුවන බවත් එවැනි කොන්දේසි පනවන්නේ නම් මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේ අදහසක් නොපවතින බවත් සඳහන් කළේය. කෙසේ වුවද ගෙවීමට ඇති විදේශ ණය නිසි කලට වෙලාවට ගෙවන බව වගකීමෙන් යුතුව පවසන බව කී මුදල් අමාත්‍යවරයා ජනවාරි මාසයේදී ගෙවීමට නියමිත ඩොලර් මිලියන 500 ත් ජූනි මාසයේ ගෙවීමට නියමිත ඩොලර් මිලියන 1000ක් ගෙවිමට සැලසුම් ඇති බවද පෙන්වා දුන්නේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍යවරයා 2019 වසරේ විචේශ සංචිත ධන අගයකට ගෙනාවා කියල කියනවා. නමුත් ඒ වසරේ බිලියන 454ක් වටිනා බිල් ගෙවා තිබුණේ නෑ. අද අප දැඩි මුදල් අර්බුදයකට පත් වෙලා තිබෙනවා. විදෙශ සංචිත පිළිබඳවත් අපි බැරූරුම් තත්ත්වයක ඉන්න බව පිළිගන්නවා. මම පැහැදිළිව අපිට ගෙවන්න තියන සෑම ඩොලර් ඒකක්ම අපි අනිවාර්යෙයන්ම ගෙවනවා. ඒ පිළිබඳව තිබෙන සැලැස්ම අපි පැහැදිළිව මේ සභාවට කියල තියනවා. අපි ඒක කරනවා

“අර්බුදයට හේතුතිබෙනවා. සංචාරක ව්‍යාපාරයෙන් 2019 ඩොලර් මිලියන 3607ක් ලැබුණා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එත් 2020 ලැබුණේ සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් මිලියන 100යි. විදේශ සම්ප්‍රේෂණ 2020 දී 6103කින් අඩු වුණා.

ආර්ථිකය අවුල් වුණේ කොවිඩ් නිසාම නෙවෙයි. විපක්ෂයේ ඉන්න ඔබතුමාලා ගිය අවුරුදු පහේ කළ දේවලුත් එක්ක තමයි මේක වුණේ. 2014 දී විදේශ මුදල් හිගය බිලියන 981 ක හිගයක් තිබුණා. ක්‍රමෙයන් අඩුවුණා.කොවිඩ් නිසා මම කියන්නේ අපිට 2021 හිගය බිලියන 4703කට වැඩි වෙලා . අපේ සැලැස්ම තමයි මේක ක්‍රමෙයන් අඩුකරගෙන යන්න.

පළමු දේ අපනයන වැඩි කර ගන්න ඕන.2017 දී අපනයන නොවැම්බර් මාසසේ ඩොලර් බිලියන 941ක්. 2020 බිලියන 751කට බැස්සා. අපේ පෞද්ගලික අංශය ධීවර ඉස්සෝ යවන ඒක ඉතා ඉහළ මට්ටමකට නැග්ගා. අපේ කම්කරුවා. වතුවල කම්කරුවා නිසා අපිට පුළුවන් වුණා. 2021 දී 1732කටට වැඩි කර ගන්න.

මෙ‍තෙක් කල් විදේශ සම්ප්‍රේෂණ 7104 අඩු ගාණේ ඩොලර් මිලියන 8000 කට 2022 දී ආදායම උපයා ගන්න බව අප සහන් කරනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටවල් 6කට පැනවූ සංචාරක තහනම ඉවතට

Next Post

හම්බන්තොටට ගෙනා සුපිරි වාහනයේ හිමිකරු හෙළි වේ!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.