සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදේශ විනමය උපයා ගන්න අරාලි ගම්මානය සූරිකාන්ත මල් උයනක් කළ රැකියා විරහිත උපාධිධාරිණිය…

The expected income is approximately 10 million Indian Rupees.....

by editor
අගෝස්තු 20, 2024
in පුවත්
මානික්කපිල්ලේ විදූෂණී

මානික්කපිල්ලේ විදූෂණී

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ අරාලි ගම්මානයේ වෙසෙන විසිහය හැවිරිදි මානික්කපිල්ලේ විදූෂණී යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියකි. ඇය උපාධියට හදාරා ඇත්තේ කළමනාකරණ විෂයන්ය.

ඇගේ නැගණිය උසස් පෙළ විභාගයෙන් සමත්ව නිවසේ සිටියි.

උපාධිධාරි විදූෂණීට රැකියාවක් ලැබි තිබුණේ නැත. මෙතෙක් රැකියාවක් නොමැති නිසා ඇය සිය නැගණියගේද සහය ඇතිව සිය නිවස පිහිටි ඉඩමේ පසුපස කොටසේ සූරියකාන්ත මල් වගාවක් පටන් ගත්තාය. ඇය වගාව පටන් ගත්තේ ආත්ම තෘප්තිය වෙනුවෙනි. එමෙන්ම ආර්ථිකයට යම් ශක්තියක් ලබා ගැනීම ද මේ මල් වගාවේ අදහස වූයේය.

RelatedPosts

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ඇයගේ මේ වගාව මේ වන විට අලංකාර මල් උයනක් වී තිබේ. දුටු දුටුවන්ගේ සිත් ඒ සූරියකාන්ත වගාව කෙරෙහි දුටුවන් සිත් බැඳෙන්නේ ඒ වචනයට නැගිය නොහැකි අලංකාරයක් පරිසරයට එක් වී ඇති බැවිනි. ඒ චමත්කාරය විදුෂණී ගැන ඉතා ඉහල අවධානයක් යොමු කර තිබේ.

ඒ අක්කයි නංගියි…

අපි මේ මානික්කපිල්ලේ විදූෂනී මුනගැසුනෙමු. මේ ඇයගේ කතාවයි.

” මුලින්ම මේ වගාව කලේ විනෝදයට වගේ තමයි. පස්සේ ඉන්දියාවේ රූපවාහිනී චැනල් එකක දැක්කා තරුණියක් මේ වගේ සූර්යකාන්ත මල් වගාවක් කරගෙන යනවා. ඒ මල් වල ඇට එක් සමාගමක් ඇවිත් මිලට ගන්නවත් ඒකේ පෙන්නුවා.
මම මගේ ෆේස් බුක් එකේ යෙහෙලියකගෙන් ඒ ගැන විස්තර අහුවා. ඇය මට ඒ වගාව කරණ තවත් කෙනෙක් සමාජ මාධ්‍යයෙන් මුණ ගැස්සුවා. අපි දෙන්නා කතා කළා. එයා තමයි මට කිව්වේ සූර්ය කාන්ත මල්වල ඇට කිලෝ එකකට ඉන්දියාවෙදි රුපියල් 3000 ත් 4000 ත් අතර මිලක් ගන්න පුලුවන් කියලා.

මම ඊට පසේ මේ වගාව ගැන තවත් උනන්දු වෙලා මගෙ වගාවට හොඳට සාත්තු කලා. දැන් වගාව හරීම සාර්ථකයි. මම හිතනවා මගේ දැණීමේ හැටියට මගේ මේ වගාවෙන් සූර්යකාන්ත මල් ඇට කිලෝ 25000 ත් 40000 ත් අතර ප්‍රමාණයක් ගන්න පුලුවන් වෙයි කියලා. මම තවත් මේකට උන්නදු වෙලා සාත්තු කරලා ආරක්ෂා කර ගන්නවා.

දැන් ඉන්දියාවට මේ ඇට යවන්නත් ලේසියි. යාපනය ඉන්දියව අතර නැව් සේවාවක් තියනවා. අඩු මුදලකට මේවා එහාට යවන්න පුලුවන් වෙනවා.

අනික තමයි මේ සූර්ය කන්ත මල් වගාවේ ඇට විකුණන්න කලින් මම සෑහෙන මුදලක් මේ වගාවෙන් දැන් හොයා ගෙන තියනවා. මේකේ ලස්සන දැකලා ගොඩාක් අය තමන්ගේ වෙඩින් එකේ පින්තූර මේ සූරියකාන්ත මල් වත්තේ ඉඳලා ගන්න එනවා. තරුණ ජෝඩු එනවා. මම එයලගෙන් මුදලක් අය කරනවා. පොහොර වල සල්ලි වලට සාත්තු වියදම් වලට ඕනේ සල්ලි වලට වඩා මුදලක් මම එහෙම හොයා ගත්තා.

‘මේ වගාවේ සාර්ථක කම මත මම දිගටම යාපනයේ සූර්ය කාන්ත මල් වගා කරනවා. ‘’ විදූෂනී ප්‍රකාශ කලේ දැඩි අධිෂ්ඨානයකින් යුතුවය. ඇගේ මේ කතාව මේ රටේ රැකියා නැතැයි කියමින් විදේශ ගත වන තරුණියන්ටත් පෝලිමේ සිට උද්ඝෝෂණ කරණ පිරිසටත් කදිම පාඩමකි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කවුරු ජනාධිපති වුනත් කමක් නෑ… රටට දේශයට හිතවත් වැඩපිළිවෙළක් සඳහා ව්‍යාපාරිකයන් ලෙස අප ඔහුට සහයෝගය දෙනවා… ඩඩ්ලි සිරිසේන කියයි!

Next Post

රට යන අත ගැන හිතා ඡන්දය දුන්නොත් හෙට එච්චර කළුවර නෑ… බන්දුල ගුණවර්ධන කියයි!

Related Posts

පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
පුවත්

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026
පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!
  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.