බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලි සේවකයන් අවුරුද්දකට කෝටි 42ක අමුතු දීමනා අරන්… විගණනය හෙළි කරයි…

by editor
අප්‍රේල් 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් සඳහා  අමාත්‍ය මණ්ඩල  තීරණයට පටහැනිව  අමාත්‍ය මණ්ඩලය විසින්  අනුමත කරණ ලද  දිමනා ලැයිස්තුවට අතුළත් කර නොතිබු  ඉංජිනේරු දිමනා, දිරිදිමනා, තාවකාලික දිමනා, සුදුසුකම් පදනම් කරගත් දිමනා ඇතුළු  නොයෙකුත් වර්ගයේ දිමනා සඳහා 2022 වර්ෂයේ  රුපියල් මිලියන 417.65 ක මුදලක් වැයකොට  ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

එමෙන්ම  ඕ.එච්. සහ  එස් දිරිදිමනාව, කාර්ය මණ්ඩල, සම්ප්‍රේෂණ සහ ජනන සැලසුම්, පද්ධති පාලන,  දෙමළ භාෂා  වෙනත් දිමනා  මණ්ඩලයේ අදාල  සේවකයින් සඳහා ගෙවා තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 

එමෙන්ම 2022 වර්ෂයේ  ජුනි මාසය සඳහා පමණක්  වෘත්තිය දීමනාවට හිමිකම් කියන  නිලධාරින්  487 දෙනෙකුට  රඳවා ගැනිමේ දිමනාව  ලෙස  රුපියල් මිලියන 11.99ක මුදලක්   ගෙවා තිබුණි. 

එමෙන්ම  නිලධාරින් 136 දෙනෙකු සදහා  දිමනා වශයෙන් 2022 වර්ෂයේ  ජුනි මාසය සඳහා පමණක්   එම නිලධාරින්ගේ වැටුපෙන් සියයට 65ක් ඉක්මවා  රුපියල් මිලියන 3.65ක මුදලක්ගෙවා තිබුණි. 

එමෙන්ම අමාත්‍ය මණ්ඩලයේ  තීරණයට පටහැනිව  2008 අප්‍රෙල් මස 01 වැනි දිනෙන් පසුව බඳවාගනු ලබන සේවකයින් සඳහා  කාර්යසාධන පදනම්කරගත් දිරි දිමනා ක්‍රමයක්  හඳුන්වාදීම වෙනුවට  අනුමත දීමනා වර්ග 25ක් ගෙවනු ලබන බවද විගණය මගින් අනාවරණය කොට ඇත.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

මේ සම්බන්දයෙන් විදුලිබල මණ්ඩලයේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ 2022 ජුලිමස  27 වැනිදින සිට  ක්‍රියාත්මක වන පරිදි  කාර්ය මණ්ඩල දීමනා වැටුපෙන්  සියයට 65කට සිමා කිරීමට  මණ්ඩලය විසින්  තින්දුකොට එයට අදාල චක්‍ර ලේඛයක් නිකුත්කොට ඇති බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙමළ මිනිස්සුන්ගේ ඉඩම් කොල්ලකන නැගෙනහිර දෙමළ දේශපාලනය ගැන පැමිණිල්ලක්!

Next Post

ප්‍රහාරය එල්ල කළේ ඇමරිකාවටත්   ඊශ්‍රයාලයටත් පැය 72කට පෙර දැනුම් දීලා.. ඉරානය පවසයි!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.