සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලි බිල වැඩි කිරීමට ඉල්ලුවේ ඇයි. ?. විදුලි බල ඇමතිවරයා පාර්ලිමේන්තුවට හේතු කියයි!

by editor
ඔක්තෝබර් 4, 2023
in පුවත්
kANCHANA-wIJESEKARA
Share on FacebookShare on Twitter

මේ වසරේ මේ වනතුරු විදුලි ජනනය නිසා විදුලිබල මණ්ඩලයට සිදුවී ඇති රුපියල් බිලියන 30ක පාඩුව ආවරණය කිරීමට විදුලි මිලෙහි වැඩි වීමක් විදුලිබල මණ්ඩලය වශයෙන් ඉල්ලා ඇති බවත් ඒ පිළිබඳ අවසන් තීන්දුව මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශ කරනු ඇති බවත් විදුලි බල හා බලශක්ති ඇමතිවරයා අද (04) පාර්ලිමේන්තුවේ දී කීවේය.

ඇමතිවරයා විදුලි බිල වැඩි විය යුත්තේ කුමක් නිසාදැයි පැහැදිලි කරමින් පැවසුවේ ගැඹුරු නියඟයෙන් අනතුරුව මේ වනවිට වර්ෂාව ඇති වී තිබුණත් ජලවිදුලි බලාගාර සහිත ප්‍රදේශවලට  තවමත් සැලකිය යුතු තරම් වර්ෂාවක් ලැබී නැති බවය.

“අද උදෑසන වනවිටත් සමනලවැව ජලාශයේ විදුලිය ජනනය කිරීමට අවශ්‍ය ජල විදුලි බලාගාර‍යේ ධාරිතාවෙන්   සියයට 23යි තිබෙන්නේ.

වික්ටෝරියා ජලාශය පවතින්නේ සියයට 17ක. නමුත්  මාවුස්සා කැලේ ජලාශයේ සියයට 70 -75 දක්වා වැඩි වෙලා තියනවා. මේ වර්ෂාව ලැබෙන්නේ අප බලාපොරොත්තුවන ප්‍රදේශවලට නෙමෙයි.” ඒ නිසා අපේක්ෂිත ජල විදුලි උත්පාදනය මේ වසරේ දී සිදුනොවන බව ඇමතිවරයා පැහැදිලි කළේය.

පසුගිය වසරේත් මේ වසරේ මුල් කාලයේත් විදුලි බිල සංශෝධනය කරන අවස්ථාවේ  ඇතිවිය හැකි තත්ත්වය ගැන තමන් පාර්ලිමේන්තුව දැනුම්වත් කළ බව විදුලිබල ඇමතිවරයා කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජල විදුලියෙන් නිශ්පාදනය කළ හැකි විදුලි බල ධාරිතාව 2023 වසර සඳහා ගිගාවෝට් පැය 3750ක් පමණක් බවත් විදුලිබල හඟය වූ.  ගිගාවොට් පැය 750ක් තාප විදුලියෙන් උපදවා ගන්නට සිදුවූ බවත් ඇමතිවරයා කීවේය.

ජල විදුලියෙන් විදුලි ඒකකයක් ජනනය කිරීම සදහා රුපියල් 06ක මුදලක් වැය වනවිට තාප විදුලි ඒකකයක් වෙනුවෙන් රුපියල් 50ක මිලක් දැරිය යුතු බව ඇමතිවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම විදුලිබල මණ්ඩලය ජූලි මාසයේ දී  නිර්දේශ කළ 3%  මිල අඩුකිරීම මහජන උපයෝගීතා කොමිසම විසින් 14% අඩු කිරීමක් දක්වා ගිය  බවත්,  සමනලවැව ජලාශයෙන් ගොවිතැන් සඳහා ජලය මුදාහැරීමට සිදුවීම නිසා අපේක්ෂිත විදුලි ජනනය නොලැබී තාප විදුලි ජනනයට යෑමට සිදු වූ බවත් ඇමතිවරයා කීවේය.

අය ක්‍රමය වෙනස් නොකිරීම හේතුවෙන් ජනවාරි සිට පෙබරවාරි දක්වා පාඩුව බිලියන 13ක් බවත් වෙනස් වූ අයක්‍රමය තුළ සැලසුමෙන් අධික ලෙස තාප විදුලි ජනනයට යෑමට සිදුවූ නිසා සිදු වූ මුලු වැය ප්‍රමාණය නිසා ඇති වූ හිගය රුපියල් බිලියන 30ක් බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව මේ  හිඟය පියවා ගැනීමට විදුලි බිල වැඩි කළ යුතු බව යෝජනා කළ ඇමතිවරයා අවසන් තීන්දුව මහජන උපයෝගීතා කොමිසම විසින් ගනු ඇති බව පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පස් කන්දක් නායේ යෑමෙන් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ දරු පැටවු යන්තම් බේරෙයි… පන්ති කාමර 03ක් විනාසයි…

Next Post

විදේශයකින් එක් වෛද්‍යවරයෙක් වත් ගේන්නෙ නෑ… වෛද්‍ය හිඟය මගහැරගන්නා හැටි ඇමති කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.