සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විකල්ප ණය තිරසරකරණයක් අයි.එම්.එෆ් සාකච්ඡාවට බලෙන් ඔබ්බවනවා කිව්වෙ නෑ… අපි කිව්වේ සාකච්ඡා කරනවා කියලා… මුදල් නියෝජ්‍ය ඇමති කියයි!

by editor
දෙසැම්බර් 5, 2024
in පුවත්
anil-JAYANTHA
Share on FacebookShare on Twitter

විකල්ප ණය තිරසරකරණ ක්‍රියාවලියක් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ ක්‍රියාවලියේ දී බලහත්කාරයෙන් ඔබ්බවන බව ජාතික ජන බලවේගය ප්‍රකාශ නොකළ බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත පැවසුවේය. ඔහු පැවසුවේ ජාතික ජන බලවේගය ප්‍රකාශ කළේ විකල්ප ණය තිරසරකරණය සම්බන්ධ සාකච්ඡා කිරීම ඇතුළු කරුණු ගණනාවක් බවය.

එමෙන්ම ඔහු ප්‍රකාශ කළේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ අවසන් අදියරට රජය පැමිණ ඇති බවත්, දෙසැම්බර් මස 31 දා වනවිට ණය ප්‍රතිව්‍යුගතකරණය අවසන් කිරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය. නියෝජ්‍ය මුදල් ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.

“ස්වයිරි බැඳුම්කර ලබා ගැනීමේ ක්‍රියාවලියේ දී මෙම ක්‍රියාවලිය පමා වීම නිසාවෙන් පමණක්ම අමතර හිඟ පොලිය විදිහට ඩොලර් බිලියන 1.7ක් ගෙවන්න වෙනවා. ”

“ඒ නිසාම තමයි අපි නිතරම කිව්වේ අපි මහපොළෝවේ යථාර්ථය ගැන සැලකිල්ලට ගනිමින් තමයි මේ කටයුත්තට එන්නේ. අප විකල්ප ඩේට් සස්ටේනබිලිටි ඇනලසිස්ස එකක් ගැන සාකච්ඡා කළා. අපි හදනවා කියලා කිව්වේ. අපි කිව්වේ නෑ බලහත්කාරයෙන් අයිඑම්එෆ් එකට ඔබ්බවන්න යනවා කියලා. අපි කිව්වේ සාකච්ඡා කරනවා, සකස් කරනවා කියලා. තවත් කාරණා ගණනාවක් කිව්වා. ”

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

“යම් කේවල් කිරීමේ නෙගෝෂියේෂන් ටේබල් එකක දි එක පාර්ශවයකට අවශ්‍ය සියල්ලම කරන්න බෑ. එහෙමනම් අපි ඒකෙන් අයින් වෙන්න ඕන. අපි කිව්වා අයින් වෙන්නේ නෑ. සාකච්ඡා කරනවා කියලා. එහි ප්‍රතිඵල ඇවිත් තියනවා දැන්. මේ එකඟතාවයනුත් පහුගිය අවුරුදු දෙක ඇතුළෙ පමා කිරීම නිසා අනවශ්‍ය පොලී ප්‍රමාණයක් ගෙවන්න සිද්ධ වුනා.” මහාචාර්ය අනිල් ජයන්ත පැවසුවේය.

Share69Tweet43
Previous Post

රනිල් ගිය අවුරුද්දෙ ජනවාරි – අප්‍රේල් සඳහා වෙන් කරගත් ට්‍රිලියන 1.4 ජනාධිපති වැය ශීර්ෂයම අනුරත් වෙන් කරන්… සිස්ටම් චේන්ජ් නෑ… හැබැයි අනුර චේන්ජ්… කබීර් හෂීම් කියයි!

Next Post

ජනපතිගේ වැය ශීර්ෂය ගැන කබීර් ඇසූ ප්‍රශ්නයට හඳුන්නෙත්ති උත්තර දෙයි…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.