අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලන්ටයින් දිනය සමරන්න ස්විස්ටර් ලන්තයේ සිට යාපනයට පැමිණ පෙම්වතිය සමග පෙමින් වෙළී සිටිද්දී යුවල පෙම්වතියගේ සැමියාට අහුවෙලා… සැමියාගෙන් ගුටි කා පෙම්වතා රෝහලේ!

by editor
පෙබරවාරි 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

වැලන්ටයින් දිනය සැමරීම සදහා ස්විස්ටර්ලන්තයේ සිට සිය පෙම්වතිය සොයා යාපනයට පැමිණි ස්විස්ටර්ලන්ත පෙම්වතෙකුට පෙම්වතියගේ ස්වාමිපුරුෂයා විසින් පහර දී ඔහු සතුව තිබූ සියළු දේ කොල්ල කා තිබේ. තුවාල ලබා ඇති ස්විස්ටර්ලන්ත ජාතිකයා යාපනයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කොට තිබේ.

මේ සිදුවීම වාර්තා වන්නේ ඊයේ (15) ය.

වාර්තාවවන පරිදි සිද්ධිය මෙසේය.

ඔහු තරුණයෙකි. ස්විස්ටර්ලන්තයේ උපත ලබා එහි පුරවැසිභාවය හිමි කරගෙන ඇති මෙම තරුණයාගේ සියළු ඥාතීන් ඉන්නේ  යාපනයේ ය. මේ තරුණයා    සමාජ මාධ්‍ය හරහා යාපනයේ කාන්තාවකට පෙම්කොට ඇත. තමන් පෙම් කරන්නේ    විවාහක කාන්තාවකට බව ඔහු   දැන සිට නොමැත.

මෙවර වැලන්ටයින් දිනයට  ස්විස්ටර්ලන්තයේ සිට යාපනයට පැමිණීමට තමන් කැමති බව ස්විස්ටර්ලන්ත පෙම්වතා ප්‍රකාශ කළ  අවස්ථාවේදී යාපනයේ කාන්තාව ඊට කමැත්තද පලකොට තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දෙදෙනා අතර හුවමාරු වූ මේ පෙම් පලහිලව්ව ගැන කාන්තාවගේ  ස්වාමියාට තොරතුරු ලැබී තිබිණි.    ඒ සෑම පණිවුඩයක්ම රහසිගතව  ලබා ගත් ස්වාමිපුරුෂයා ඒවා ඔහු ළග සුරක්ෂිත කොට තබාගෙන ඇත.

එම ස්වාමි පුරුෂයාගේ රැකියාව  ඔහුගේම   වෑන් රථයක් කුළී පදනම මත හයර් කිරීමය. ස්විස්ටර්ලන්තයේ සිට යාපනයේ ඥාතී නිවසකට පැමිණි මෙම තරුණයා වැලන්ටයින් දිනයේදී සිය පෙම්වතියගේ නිවසටද පැමිණ තිබේ.

මේ දෙදෙනා පෙමින් වෙළෙන්නට ගිය  අවස්ථාවේදී ස්වාමි පුරුෂයා නිවසට පැමිණ ඇත. ඔහු ස්විස්ටර්ලන්ත තරුණයාව නිවසින් එළියට ගෙන වෑන් රථයේ දමා රැගෙන ගොස්   සිය මිතුරන් සමග එකතු වී ඔහුට පහර දී ඔහු සතුව තිබූ සියලු දේ කොල්ල කා ඇත.

ස්විස්ටර්ලන්ත තරුණයාගේ යාපනයේ සිටින ඥාතී කාන්තාවක් මේ සම්බන්ධයෙන් යාපනය පොලීසියට පමිණිලි කිරීමෙන් පසුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ විශාලම දෙමළ දේශපාලන සන්ධානය අවුලෙන් අවුලට… කැඩී වෙන්වුන පිරිස් ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ ජාතික මහා සමුළුවටත් තහනම් නියෝග ගනී!

Next Post

 පෑන් ඒෂියා (Pan Asia) බැංකුවට මහ බැංකුව පනවා තිබූ තහනම දිර්ඝ කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.