බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැදි රැහේ ආදිවාසී ඇත්තියෝ මැදපෙරදිග ගෘහසේවයට අවස්ථාව ඉල්ලති…

by editor
අගෝස්තු 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

  • තරුණ ආදිවාසී පරම්පරාවක් මත්ද්‍රව්‍යවල ගොදුරු වෙලා… රැකියා නෑ… කන්න හාල් ටිකක් ගන්න ක්‍රමයක් නෑ… මෙහෙම ඉඳන් ගොඩ යන්න බෑ… රට රස්සාවලට යන්න ඉල්ලන්නෙ ඒ නිසා…

ආදිවාසී ප්‍රජාවටත් රජයේ වියදමෙන් කුවේට්, සෞදි අරාබිය, ඇතුළු රටවල් කිහිපයක ගෘහ සේවයට යෑම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස පොලොන්නරුව් දිස්ත්‍රික්කයේ ගම්මාන 8ක ආදිවාසී කාන්තා නායිකාවවන  කේ ලිසීනෝනා  ඉල්ලීමක් කරයි.

දිඹුලාගල, දලුකාන, යක්කුරේ, මහදමන,ඉහළ යක්කුරේ, පහල යක්කුරේ, කොළකනාවාඩිය ඇතුළු ගම්මාන 8ක ආදිවාසි පවුල් තුන්දාහක සාමාජිකයින්  8000ක් පමණ පිරිසක් රටේ පවතින   ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින බවත්, එම තත්ත්වයට පිළිතුරු සොයා තම ආදිවාසී කාන්තාවක් රැසක් විදේශ ගතවීමට බලාපොරොත්තුවෙන් සිටියත් ඒ සඳහා  අවශ්‍ය මගපෙන්වීම හා ආර්ථික ශක්තිය නැති බවත්   ආදිවාසී නායිකාව  පෙන්වා දුන්නාය,

ඇය මේ බව සඳහන් කළේ ඇයගේ නිවසේ අද ( 01 )  සවස 3 ට පමණ මාධ්‍යවේදීන් කිහිපදෙනකු සමග පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මෙහිදී වැඩිදුරටත් මාධ්‍යවේදීන් ඇමතූ කේ.ලිසිනෝනා   මෙලෙස ද ප්‍රකාශ කළාය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“ ලංකාවේ ගොඩක් අය විදෙස් රටවලට ගෘහ සේවයට යනවා, අපිටත් ලංකාවේ කිසිම රස්සාවක් කරන්න තත්ත්වයක් නැහැ, අපිට රස්සාවල් දෙන්නෙත් නැහැ.  අපේ දරුවන්ටත් අපි කන්න බොන්න දෙන්නේත් කැලෑවල රිංගලා බිඳගත්ත කටු අල,  ගඩා ගෙඩි වර්ග… හාල් ගන්නත් වත්කම කමක් නෑ.

අපේ වරිගෙ ආදිවාසී කාන්තාවන් වගේම කැකුළු, කැකුළියෝ ගොඩක් රට යන්න කැමතියි, ඒත් අපිට ඒකට වත්කමක්  මග පෙන්විමක් නෑ.

“මේ ප්‍රදේශවල ගඩොල් කපල, වැලි ගොඩදාලා, වැල් කපල තමා අපේ අය ගොඩක් ජීවත් වුණේ, දැන් ඒ රස්සාවල් නැහැ. අපේ ගම්මානවල ගොඩක් කාන්තාවෝ මට කිව්වා අපිටත් රට යන්න පුළුවන් තත්ත්වයක් හදලා දෙන්න කියලා. ඉතින් ඒ සඳහා රජයේ අවධානය යොමු කරලා අපිටත් රට යන්ඩ අවස්ථාවක් සලසා දෙන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන්  සහ විදේශ කටයුතු අමාත්‍යවරයාවරයාගෙන්   ඉල්ලා සිටිනවා.

“අපේ ආදිවාසී ප්‍රජාව ගොඩක් අරක්කු, කසිප්පු, ගංජා,    කුඩුවලට ඇබ්බැහි වෙලා.    ඒ ගැන කොපමණ පැමිණිලි කළත්  සොයලා බලන්නනෙත් නැහැ. ඉතින් ලංකාවේ ඉඳලා අපේ ප්‍රජාවට ගොඩ යන්න තත්ත්වයක් නැහැ. ඒ නිසා අපිටත් රටටත් යමක් කරගන්න අපිටත් විදේශගත වීමට අවස්ථාව සලසා දෙන්න“. ආදිවාසී නායිකාව ඉල්ලයි…

Tags: නවතම
Share69Tweet43
Previous Post

උදේ ගිය  බදුලු කෝච්චි අතර මග හිටී… අද රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි…  උඩරට දුම්රිය ගමන නවත්වයි!

Next Post

රතිඳු සේනාරත්න ( රැට්ටා) යළිත් අත්අඩංගුවට…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.