සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැඩ හාන කෙහෙළිය, බන්දුල සහ නිමල් සිරිපාලගේ විෂය පථ හැළෙන ලකුණු!

by editor
පෙබරවාරි 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කිහිප වතාවක්ම කල් ගිය අමාත්‍ය මණ්ඩල සංශෝධනය මෙම මාසයේ 22 වැනිදා සිදු කිරීම සඳහා දැනට සූදානමක් පවතින බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එහිදී විශේෂයෙන්ම කාර්ය සාධනය අසාර්ථක මට්ටමක පවතින අමාත්‍යවරුන් වෙනුවට නව අමත්‍යවරුන් පත් කිරීම කෙරෙහි අවධානය යොමු  ඇති බව එම අරංචි මාර්ග සඳහන් කළේය.

මේ වනවිට තම විෂය පථය සම්බන්ධයෙන් නිසි ලෙස කටයුතු නොකරන අමාත්‍යවරුන් කිහිප දෙනකු ඉස්මතු වී ඇති බවත් ඔවුන් ගේ අමාත්‍ය විෂය පථය බොහෝ දුරට සංශෝධනය විය හැකි බවත් සඳහන් කළ මෙම ආරංචි මාර්ග සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය අමාතය බන්දුල ගුණවර්ධනගේ අමාත්‍ය විෂය පථයයයන් බොහෝ දුරට වෙනසකට ලක් වනු ඇතැයි මෙම අරංචි මාර්ග සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා  පවතින ඖෂධ අර්බුදය හමුවේ අත්තනෝමතික ලෙස කටයුතු කර අර්බුදය තවදුටරත් උග්‍ර කරවීමට ක්‍රියා කර ඇති බවට වෛද්‍යවරුන් කණ්ඩායමක් සාධක සහිතව ජනාධිපතිවරයාටද පැමිණිලි කර ඇති බව සඳහන් වේ. මෙම තත්ත්වය මත ඔහුගේ අමාත්‍ය ධුරය ද සංශෝධනය  වනු ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රවාහන විෂය පථය යටතේ සාර්ථක වී නැති බවට මේ වනවිට නිරීක්ෂණය වී ඇති බවත් ඒ අනුව ඔහුගේ එම විෂය පථය වෙනත් අමාත්‍යවරයකුට ලබා  දී    නව අමාත්‍යවරයකු වෙත වගකීම් පැවරීමක්   පිළිබඳව  ද මේ විට සලකා බැලෙමින් පවතින බවත් සඳහන් වේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා සම්බන්ධයෙන්ද මේ වනවිට යම් මතභේදාත්මක තත්ත්වයක් පවතින බවට වාර්තා වන අතර ඔහුගේ කාර්ය සාධනය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි අයුරු  ක්ෂේත්‍රෙය් ප්‍රවීණයන්  සහේතුකව කරුණු ඉදිරිපත් කර ඇත.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සම්බන්ධයෙන් කිහිප වතාවක්ම ජනාධිතිවරයා වෙත ඉල්ලීම් කර ඇති බවට වාර්තා වන අතර බොහෝ දුරට මෙම සංශෝධන   පෙබරවාරි මස 22 වැනිදා සිදුවනු ඇතැයි ලංකාසරට කරුණු අනවරණය කළ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලංකාවේ දී සැලසුම් කර ඉන්දුනීසියාවේ දී ඝාතනය කළ කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතකයා බිරියගේ සහායිකාව?

Next Post

ඖෂධ මිල ඉහළ යෑමට හේතුව රාජ්‍ය ඖෂධ නීතිගත සංසථාව සමාගම් සමග එක්වී කරන ජාවාරමක් – වෛද්‍ය සංගම් හෙළිදරව් කරයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.