සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැඩි මිලට අලෙවි කරන්නට ගෙනා හාල් ලොරියක් පාරිභෝගක අධිකාරියෙන් අත් අඩංගුවට අරන් නිසි මිලට වෙළෙඳසල්වලට බායි… අධීක්ෂණය යටතේ පාලන මිලට විකිණෙයි!

by editor
ජනවාරි 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

වැඩි මිලට අලෙවි කිරීම සඳහා කල්මුණේ ප්‍රදේශයේ සිට ප්‍රවාහනය කරමින් තිබූ දේශීය කැකුළු සහල් තොගයක් සමග ලොරි රථයක් අද (26) පෙරවරුවේදී ඇල්පිටිය තනබද්දේගම අධිවේගී පාලම යටදී සිය භාරයට ගත් බැව් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

මෙම සහල් තොගය ඇල්පිටිය තණ බද්දේගම ප්‍රදේශයේ තොග වෙළඳ සැලකට රැගෙන විත් ඇති බැව් පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරීහු පවසති.

පසුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් කැකුළු සහල් කිලෝවක් රුපියල් 215ක මිලකට අදාල වෙළෙඳැලට ලබා දෙන ලෙස පවසා ඇත. මෙම තොග වෙළෙඳ සැලට කිලෝ පනහේ සහල් මිටි සියයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ලොරි රථයෙන් ලබා දී ඇත.

සහල් කිලෝවක් රුපියල් 220 මිලට අලෙවි කරන ලෙස තොග වෙළෙන්දාට පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරීන් දැනුම් දී තිබේ. එම නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සහල් කිලෝවක් රුපියල් 220 මිලකට පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට වෙළඳසැල් හිමියා විසින් කටයුතු කරනු ලැබීය.

මෙම ලොරි රථයේ සහල් මිටි තුන්සීයක් පමණ තිබූ බව පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීහු පවසති. ඉතිරි සහල් තොගය කලවාන ප්‍රදේශයේ තොග වෙළඳ සැලකට රැගෙන යාමට නියමිතව තිබුණි.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

එම සහල් තොගයද අධිකාරියේ විමර්ශන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ එම වෙළෙඳ සැලට ලබාදීමට නියමිතව තිබූ අතර සහල් කිලෝවක් රුපියල් 220 පාලන මිලට අලෙවි කිරීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇත

Tags: නවතම
Share69Tweet43
Previous Post

තණමල්විල දී මහ දවල් පිස්සු කෙළිය වන අලියා….

Next Post

අත් අඩංගුවට ගත්තේ ඇමති සහ බිරිය නෙමෙයි… ඇමතියි එයාගේ පුද්ගලික ලේකම්වරියයි… පවුල් පිටින් ආණ්ඩු කළ හැටි අනුර කියයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.