සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැඩබැරි ටාසන්ලා සමග රඟන මෙහෙම ඇමතිකෙනෙක් පොල් පිත්තකින් කපා ගන්නත් පුලුවන්…. වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන!

අමාත්‍යාංශය හොර ගුහාවක්... කාමරයකින් කාමරයකට ලිපි ගොනුවක් අරන් යන්නත් රුපියල් 5000ක් ඕන!

by editor
ජූලි 4, 2023
in පුවත්
KEHELIYA
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                   

 මෙරට තිබෙන දූෂිත ආයතනය පොලිසිය බව ඇතැමුන්  පැවසුවද එය කරුණු හරිහැටි නොදැන පැවසූවක්  බවත් මෙරට තිබෙන දූෂිතම ආයතනය සෞඛ්‍ය අමාත්‍යංශය බවත්  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන  පවසයි.

අමාත්‍යංශයේ එක් කාමරයක සිට තවත් කාමරයකට ෆයිල් එකක් ගෙන යෑමට රුපියල් 5000ක මුදලක් ලබා දිය යුතුව ඇති බව පෙන්වා දෙන වෛද්‍ය බෙල්ලන පවසා සිටින්නේ සෞඛ්‍ය ඇමතිවරයාට හැකිනම් මෙවැනි වංචනික ක්‍රියා නතර කරන ලෙසය.

වැඩබැරි ටාසන්ලා ලංකරගෙන වැරදි උපදෙස් ලබා ගෙන තීන්දු තීරණ  ගන්නා පොල්පිත්තෙන් කපා ගත හැකි ඇමතිවරයෙකුගෙන් පලක් නොමැති බවද හෙතෙම වැඩිදුරටත් කිවේය.

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගන්වන  වයස අවුරුදු 63 දක්වා වැඩිකිරීමට ඇමතිවරයා ගත්  උත්සාහය ලැජ්ජා  සහගත  බවත් ඔවුන්ගේ විශ්‍රාම  වයස 63 කළ පමණින් ඇමතිවරයා ගේන බාල  ඖෂධ වෙනුවෙන් ඔවුන් පෙනී නොසිටින බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසුවේය.

බාල ඖෂධ රෝගීන්‌ට දී ඔවුන්ගේ ජීවිතවලට  සිදුවන හානිය පියවා ගැනීමට වන්දි ගෙවන බව  සෞඛ්‍ය ඇමතිවරයා සඳහන් කර ඇතැයි පවසන වෛද්‍ය බෙල්ලන එසේ වන්දි ගෙවන්නේ නම් අපේ සල්ලි වලින්න වන්දි ගෙවීමට කටයුතු නොකරන ලෙසත් අදාල ඖෂධ සමාගම්වලින් ඒ වන්දි මුදල් ඉල්ලා ගන්නා ලෙස අමාත්‍යවරයාට යෝජනා කළේය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

මෙරටට ඖෂධ ‌ගෙන ඒමට මුදල්වල කිසිදු හිඟයක් නොමැති නමුත් ඇත්තේ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතා පමණක් යැයිද හෙතෙම පවසා සිටියි.

ජාතික ඖෂධ අධිකාරියේ ඉහළ නිලධාරියාගේ සිට පහළ නිලධාරියා දක්වා දූෂණයට වංචාවට අල්ල්සට ගිජු වූවන් බැවින් මුලින්ම ඉහළ සිට පහලට පිරිසිදු කිරිම ආරම්භ කළ  යුතුයැයිද වෛද්‍ය බෙල්ල පෙන්වාදේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තායිරාජා සොයා තායි රාජ්‍ය නියෝජිතයෝ දළදා මළිගාවට යති… ඇතා සුදුහුම්පලට අරන් ගිහින්…

Next Post

මුතුරාජගේ මුවාවෙන් පෙරහර සංස්කෘතියට පහර ගහන්න NGO නඩ සූදානමින්…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.