බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ව්‍යාජ කහකුඩු සහ මිරිස් කුඩු වෙළෙඳපලේ… මිලදි ගැනීමේ දි විමසිලිමත් වන්නැයි පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලීමක්!

by editor
ජූනි 19, 2023
in පුවත්
Turmeric powder and chili powder
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ  –                                            

මිරිස් කුඩු , හා  කහ කුඩු වලට පාන්පිටි ,  ලුණු හා වර්ණක  මිශ්‍රකර අලෙවි කරන  මහා පරිමාණ වෙළදාමක් මේ වන විට දිවයින පුරා සිදුව බැවින් එම වෙළෙඳ ද්‍රව්‍ය  මිලදී ගැනීමේදී වඩාත් කල්පනාකාරි වන්නැයි පාරිභෝගික ජනතාවගෙන් මහජන සෞඛ්‍ය  පරික්ෂකවරු  ඉල්ලා සිටිති.

වෙළෙඳුන්  අධික ලාභයක් ලබා ගැනීමේ අරමුණින්  මෙසේ  ව්‍යාජව සකස් කරන ලද මිරිස් කුඩු  සහ කහ කුඩු  ජනතාවට අලෙවි කිරිමේ උපක්‍රමයක් ක්‍රියාත්මක කරන බවත් එය  දිවයිනපුරා සිදුවන්නක් බවත් මේ වනවිට කරන ලද පරික්ෂා කිරිම් වලදි හෙලිවිනැයි කරන්දෙනිය මහජන සෞඛ්‍ය පරික්ෂක රෝෂන් තුෂාර  පැවසුවේය.

මෙසේ මහජනතාවට ව්‍යාජව සකස් කළ මිරිස්කුඩු සහ කහ කුඩු අලෙවි කළ වෙළෙදුන් 30ට අධික සංඛ්‍යාවකට මේ වන විට නඩු පැවරූ බවත් ඉන් ඇතමෙකුට උසාවියෙන් දඩමුදලක් නියම කර අවවාද කර නිදහස් කල  බවත් හෙතෙම පැවසීය.

කෙසේ නමුත් මෙහිදී වරදකරුවන්ට‌  දඩමුදල ලෙස අයකරනුයේ  රුපියල් 3000ක් පමණක් වන බැවින් බොහෝ වෙළෙඳුන් දඩමුදල ගෙවා නැවත නැවතත් එම වරදම සිදුකර බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවේය. 

මේ හේතුවෙන් මිරිස්කුඩු සහ කහකුඩු මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් කල්පනාකාරී වන්නැයිද  මහජන සෞඛය පරික්ෂකරවරුන්ගේසංගම ය මහජනාතාගෙන් වි‌ශේෂ ඉලලීමක් කරයි 

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රතිකාර අහන්නේ නෑ… ගොඩවෙල්ලා මහවැලි බී කලාපයේ කුඹුරු වනසයි… අක්කර 60000ක් අවදානමක…

Next Post

ඩෙංගු මඩින්න පාසල් ඇඳුමට යටින් ඇඟ වැහෙන ලා පාට ඇඳුමක් අඳින්න – සීතාගේ යෝජනාව බස්නාහිර පළාත් පාසල් දරුවන්ට අනුමතයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.