සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ව්‍යවස්ථා දායක සභාවත් විධායකයත් අක්‍රීය කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරිච්චේදයක් බල රහිත කරන්න ජනපති ඇටවූ නඩුව ගැන දයාසිරි කියයි!

මේ වනවිට මානව හිමිකම් නඩු විතරක් 200කට වඩා ගොඩගැසිලා....

by editor
ජූලි 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වනවිට අපිට මානව හිමිකම් නඩු පමණක් දෙසීයකට වැඩි සංඛ්‍යාවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොඩ ගැසී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පැවසුවේය.

මානව හිමිකම් කඩවීමක් සම්බන්ධ පැමිණිල්ලක් මාසයක් තුළ සිදුකළ යුතු බවත්, එම පැමිණිල්ල මාස දෙකක් තුළ අසා නිම කළ යුතු බවත් පෙන්වා දෙන දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ වනවිට ඉහළ අධිකරණවලට විනිසුරුවරුන් පත් කිරීම සම්බන්ධව ලබා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හේතුවෙන් මේ තත්ත්වය ඇති වී තිබෙන බවත් පෙන්වා දුන්නේය. අභියාචනාධිකරණයට විනිසුරුවරුන් දෙදෙනෙක් පත් කරගැනීමට නොහැකි වීම මානව හිමිකම් නඩු සම්බන්ධව ඇති වී තිබෙන  තත්ත්වයට හේතු වී  ඇතැයි මන්ත්‍රීවරයා කීවේය.

මින් පෙරත් මේ ව්‍යාකූල තත්ත්වය පිළිබඳ දීර්ඝ විස්තරයක් ඔස්සේ පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කර තිබුණු  දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් ව්‍යවස්ථාදායක සභාවේ මෙන්ම පාර්ලිමේන්තුවේ ප්‍රධානියාවන කතා නායකවරයාත්, රටේ විධායක ජනාධිපතිවරයාත් වාරණයකට පමුණුවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරිච්ඡේදයක් ද බල රහිත කර ඇති ආකාරය පෙන්වා දුන්නේය.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අද ප්‍රකාශ කළේ අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ජනාධිපති නිර්දේශයට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට උසස් කිරීම ව්‍යවස්ථා දායක සභාව විසින් අනුමත කිරීම දෙවරක්ම ප්‍රතික්ෂේප කළ පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරිච්ඡේද පිටින් බල රහිත කර තාක්ෂණිකව බරපතල අර්බුදයක් ඇති කළ තීන්දුවක් ලබා ගැනීමට අදාල නඩුව ගොනු කර ඇත්තේ අගතියට පත්වී යැයි සිතන නිශ්ශංක බන්දුල කරුණාරත්න විනිසුරුවරයා නොව, කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ තරුණයෙක් බවය.

“මේක ජනාධිපති තුමා විසින්ම දාගත්ත නඩුවක්. මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධව ඔබතුමාගේ අදහස ප්‍රකාශ කරන්න. පාර්ලිමේන්තුවේ ප්‍රධානියා සහ ව්‍යවස්ථා දායක සභාවේ ප්‍රධානියා ලෙස ඔබ කිසියම් කාරණයකින් වළක්වා තිබෙනවා නම් ඇයි බැරි පාර්ලිමේන්තුවෙ ප්‍රකාශයක් කරලා ඔබතුමාට ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. මොකද ඔබතුමාට බලය තියනවා ” දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නය වරප්‍රසාද කමිටුවට යොමු කෙරිනි.

Share69Tweet43
Previous Post

දිලිත්ගේ “පොලිටිකල් කැම්පේන්” එක කරගන්න සුසිල්ට මඩගැසුවායැයි කියා චතුර අල්විස් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවන්න යයි!

Next Post

රිලවියන්ට ලූප් පැළඳවීමේ පර්යේෂණ  දින නියමක් නැතිව කල් යයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.