fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වහාම ක්‍රියාත්මකවන පරිදි ජනපති අගමැති ආරක්ෂක ලොක්කන් වෙනස් වේ…

සති 2ක් ago
in පුවත්
438 4
0
Share on FacebookShare on Twitter

වහාම ක්‍රියාත්මකවන පරිදි ජනාධිපති, අගමැති  ආරක්ෂක කොට්ඨාස අධ්‍යක්ෂ ධූර වෙනස් කර තිබේ.

ඒ අනුව ජනාධිපති ආරක්ෂක කොට්ඨාස  අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එන්.ජමල්ඩීන් ද අගමැති ආරක්ෂක කොට්ඨාස අධ්‍යක්ෂක ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලියු.එස්.පි ද සිල්වා ද, පත් කර තිබේ. ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය භාරව සිටි      ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.බී.ටී ජයලත්  ඇමති ආරක්ෂක කොට්ඨාසයට  මාරු කර යවා අත..

ජනාධිපති ආරක්ෂක කොට්ඨාස  අධ්‍යක්ෂවරයා ලෙස පත් වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එන්.ජමල්ඩීන් ඉන් පෙර අගමැති ආරක්ෂක කොට්ඨාසය භාරව කටයුතු කළේය.

අගමැති ආරක්ෂක කොට්ඨාස අධ්‍යක්ෂවරයා ලෙස පත් වූ  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලියු.එස්.පි ද සිල්වා කලින්  නාවික කොට්ඨාස අධ්‍යක්ෂ තනතුරේ වගකීම දැරීය.

ඇමති ආරක්ෂක කොට්ඨාස ට මාරු කළ  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.බී.ටී ජයලත් පසුගිය ජනාධිපතිවරයාගේ ආරක්ෂාව භාරව සිටි ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාය.

අද දින තුළ වහාම ක්‍රියාත්මකවන පරිදි  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 08 දෙනෙක් සහ සහකාර පොලිස් අධිකාරීවරයෙක් ස්ථාන මාරු  කර තිබේ.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

ජනාධිපති මාධ්‍ය ලොක්කන්  වීමට පෙර අරගලයේ සිටි ධනුෂ්ක සහ ශානුක අරගලය බලන්න ගිහින්!

Next Post

ජනපති මැදුරේ මුදල් ගැන පොලිස් ලොක්කෙකුගේ අනීතික නියෝග බැහැර කළ කොටුව OIC ව දඩයම් කරයි ?

Related Posts

 භාණ්ඩාගාරය තැබූ කෝටි 35129ක භූමිතෙල්  පොල්ල ගැන විගණනය කියන කතාව

අගෝස්තු 14, 2022

අලි සැමරුව හැටි… අලි දින සැමරුම් මැදත්  දළ  ඇතෙකු හා අලි දෙන්නෙකු මරා දමලා… 

අගෝස්තු 14, 2022

රාජ්‍ය සේවයට සේවකයින් කැඳවීම සීමා කිරීම ලබන 24 තෙක් වළංගුයි…

අගෝස්තු 14, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  •  භාණ්ඩාගාරය තැබූ කෝටි 35129ක භූමිතෙල්  පොල්ල ගැන විගණනය කියන කතාව
  • අලි සැමරුව හැටි… අලි දින සැමරුම් මැදත්  දළ  ඇතෙකු හා අලි දෙන්නෙකු මරා දමලා… 
  • රාජ්‍ය සේවයට සේවකයින් කැඳවීම සීමා කිරීම ලබන 24 තෙක් වළංගුයි…
  • පොලිස් ඇමතිගේ පත්තරයට එරෙහිව නාමල් පොලිසි යයි…
  • ඉන්දියාව චීනය අතර උභතෝකොටි ප්‍රශ්නයකට මැදි වුන රට ගැන අධිකරණ ඇමති කියයි!

ජනප්‍රිය පුවත්

  • රට දිනවූ නෙත්මි අහිංසාව රැවටූ හැටි හෙළි වෙයි… විලි ලජ්ජයි නාමල්!

    267 shares
    Share 107 Tweet 67
  • ප්‍රගතිශීලී වෘත්තියවේදියෝ පොහොට්ටුව හැර යති !

    266 shares
    Share 106 Tweet 67
  • හොරාත් හොල්මන් කළ ඇමති දියණියගේ ලක්ෂ 25ක මඟුල් මුද්ද…

    237 shares
    Share 95 Tweet 59
  • පොලිස් ඇමතිගේ පත්තරයට එරෙහිව නාමල් පොලිසි යයි…

    217 shares
    Share 87 Tweet 54
  • පොලිස්පති පුටුවට බලපොරය මඩ ගොහොරුවක් හදයි….

    173 shares
    Share 69 Tweet 43
  • ගෑනුන්ගේ බූරු තිප්පලක් වටලයි… 05ක් අත්අඩංගුවට…

    206 shares
    Share 82 Tweet 52

Highlights

පොලිස් ඇමතිගේ පත්තරයට එරෙහිව නාමල් පොලිසි යයි…

ඉන්දියාව චීනය අතර උභතෝකොටි ප්‍රශ්නයකට මැදි වුන රට ගැන අධිකරණ ඇමති කියයි!

හොරාත් හොල්මන් කළ ඇමති දියණියගේ ලක්ෂ 25ක මඟුල් මුද්ද…

රට දිනවූ නෙත්මි අහිංසාව රැවටූ හැටි හෙළි වෙයි… විලි ලජ්ජයි නාමල්!

ධජ ඔසවන ‘ටිරංගා’ ව්‍යාපාරයට ලද ප්‍රතිචාර ගැන අගමැති මෝදි දැඩි සතුටින්

ත්‍රීවිල්කරුවන් පුරුදු කළ ඉන්ධන ජවාරම  පොලොන්නරුවේ ට්‍රැක්ටර් පටන් අරන්… අබලන් ට්‍රැක්ටර්වලටත් QR

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

 භාණ්ඩාගාරය තැබූ කෝටි 35129ක භූමිතෙල්  පොල්ල ගැන විගණනය කියන කතාව

by editor
අගෝස්තු 14, 2022
0

ලලිත් චාමින්ද    භූමිතෙල් සහනාධාරය වෙනුවෙන් ඉකුත්...

අලි සැමරුව හැටි… අලි දින සැමරුම් මැදත්  දළ  ඇතෙකු හා අලි දෙන්නෙකු මරා දමලා… 

by editor
අගෝස්තු 14, 2022
0

නයනක රන්වැල්ල -  ලෝක අලි දිනය...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist