සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වස්ගමුවේ කැලේ කඳවුරු බැඳන් නිධන් හෑරුවේ හමුදාවට සම්බන්ධ පිරිසක් ද?. වනජීවී අංශ සොයයි…

by editor
නොවැම්බර් 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ අඹන් ගඟට ආසන්නව ගලමුල්ල මාලිගාව   ප්‍රදේශයේ කඳවුරුගතව නීති විරෝධී කැණීම් කරමින් සිටි පුරාවස්තු සංහාරකයින් පිරිසක් අද ( 16) කළ වැටලීමක දී කැණීම් කිරීමට උපයෝගී කරගන්නා වටිනා භාණ්ඩ හා ඔවුන්ගේ  පාරිභෝජනයට ගෙන්වාගත් ආහාර  තොගයක් ද එම ස්ථානයේ දමා  පලාගොස් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුවේ  පොලොන්නරුව වැටලීම්   ඒකකය පවසයි.

එම ආහාර තොගය සමග   යුද හමුදාව විසින් ආහාරයට ගන්නා   කල්තබා ගත හැකි ආහාර පැකට්  තොගයක්ද, හමුදාව විසින්ම භාවිතා කරන බවට සාක්ෂි ඇති තවත් විශේෂිත  ද්‍රව්‍ය තොගයක් ද සොයාගත් බව එම වැටලීම් ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කැණීම් කරන ලද ස්ථානයේ ජාවාරම්කරුවන්ට අයත් අයත් බවට සැකකරන ගල් විදින කුරු, කලු ගල් පුපුරන වෙඩි බෙහෙත්, වයර්, ජෙලට් නයිට් කූරු, ඩීසල් ලීටර් 10 ක්  ,පූජා භාණ්ඩ, සහල් කිලෝ තිහක්  ,වලං, මුට්ටි, පිඟන්, මඤ්ඤොක්කා අල තොගයක්, මෙන්ම වියළි ආහාර සහ ආහාර පිසීමට යොදා ගන්නා  තවත් ද්‍රව්‍ය රැසක් යුද හමුදාව විසින් ආහාරයට ගන්නා   කල්තබා ගත හැකි ආහාර පැකට්  තොගයක් , හමුදාව භාවිතා කරන බවට සාක්ෂි ඇති තවත්   ද්‍රව්‍ය තොගයක්  සොයාගත් බව   වනජීවී දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව වැටලීම් අංශයේ අඩවි ආරක්ෂක ඩබ්ලිව්.එම්.  කුමාරසිරි විජේකෝන්  අප කළ විමසීමකදී සඳහන් කළේය.

වනජීවී දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ කීර්ති  චන්ද්‍රරත්නගේ උපදෙස් අනුව පොලොන්නරුව කලාප කාර්යාලයේ වනජීවී නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් කිරිඔය, බක්මූණ, දියබෙදුම, යන වන අඩවි කාර්යාලවල වනජීවි නිලධාරින්  විසින් මෙම වැටලීම් සිදුකර ඇත.

මෙම වැටලීම  සිදු කරන ස්ථානයට ගමන් කිරීම  සඳහා තමන්ට   අඹන්ගඟ හරහා  පිහිනා යෑමට ද සිදු වූ බව වනජීවී නිලධාරීහු සඳහන් කළහ.

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ ගලමුල්ල මාලිගය ප්‍රදේශයේ දින ගණනාවක් නවාතැන් ගනිමින්, මෙම පුරාවස්තු කැණීම සිදුකර ඇති බවට මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇති බවත්, සොයාගත් භාණ්ඩ හා උපකරණ ඇතුළු තවත් සාක්ෂි  උපයෝගී කරගනිමින්  මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බවත්  පොලොන්නරුව වනජීවී  සහකාර අධ්‍යක්ෂ කීර්ති චන්ද්‍රරත්න   අප කළ විමසීමකදී සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාබනික ගොවිතැනේ වගා හානි වන්දි ගෙවන්න ප්‍රතිපාදන අයවැයේ නෑ… හර්ෂ   හෙළි කරයි!

Next Post

ඉතිහාසයේ මුල් වරට සම්ප්‍රදාය බිඳ දමා තංගල්ල අධිකරණයෙන් ලබා දුන් මරණීය දණ්ඩනය…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.