බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසර 20ක් වගා කළ කුඹුරුබිම් තහනම් කරලා… ගොවීහු විරෝධතා පුවරු අරන් කුඹුරට බසිති…

by editor
අප්‍රේල් 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –   

වසර විස්සකට ආසන්න කාලයක් සිදුකරගෙන පැමිණි  වී වගාව 2022 වසරේ සිට, ශ්‍රි ලංකා මහවැලි අධිකාරියෙන් සහ වනජීවී දෙපාර්තමේන්තුව මගින්   තහනම් කිරීමට එරෙහිව මහවැලි සී කලාපයේ පහළ යක්කුරේ ගොවීන් පිරිසක් ඊයේ (25) දහවල් එම කුඹුරුයායේ   සාමකාමී විරෝධතාවයක නිරත වූහ.

පහළ යක්කුරේ ප්‍රදේශයේ තමන් වසර විස්සකට අධික කාලයක්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට ජලබදු, අක්කර බදු, ලබා දෙමින් රජයේ පොහොර සහනාධාරයද ගෙන 2022 දක්වා යල මහා දෙකන්නයේ වී කළ බව ගොවීහු කීහ

2022 සිට ප්‍රදේශයට යෑම වෙහෙරගල වනජීවී කාර්යාල මගින් තහනම් කරමින් වගාව නවතාලීමට කටයුතු කිරීම බරපතළ අසාධාරණයක් බව අසාධාරණයට පත් ගොවීහු පැවසූහ.

තමන් මේ පිළිබඳ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ වනජීවී දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් සාකච්ඡා කර වි වගාව කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස පොරොන්දු වුවද කිසිවක් සිදුනොවන බවත්,     වසර දෙකකට ආසන්න කාලයක්   කුඹුරු පුරන් වී ඇති බවත්, ගොවීහු පවසති.

තමන් වගා කරන ලද කුඹුරු සඳහා  ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන්  වෙනම වාරි ඉඩම් අංකයක් ලබා දී ඒ සඳහා පොහොර සහනාධාරය ලබා දීමටද අනුමැතිය ලබා දී ඇති ඇතැයි ද ඔවුහු කීහ.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

අප මේ පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවේ වෙහෙරගල වනජීවී කාර්යාලයෙන් දුරකතනයෙන් කළ විමසීමකදී එහි නිලධාරියෙකු සඳහන් කළේ එම ගොවීන්  හඳපාන්විල විල්ලුවේ පේරක කලාපය අනවසරයෙන් වසර ගණනාවක සිට අස්වදමින් වී වගාව කරන නිසා ඔවුනට විරුද්ධව නීතියානුකූලව පියවර ගැනීමට කටයුතු කර ඇති බවයි.

වසර 19 ක කාලයක් වී වගා කරන එම ගොවීන්ගේ ගැටලුව සම්බන්ධව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි සී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර නොයෙල් ජයසිරිගෙන් දුරකථනයෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ එම කුඹුරු සඳහා පවතින මායිම් ගැටලුව නිරවුල් කර ඉදිරියේදී එම කුඹුරු වගා කිරීමට ගොවීන්ට අවස්ථාව සලසා දීමට පියවර ගනිමින් සිටින බවයි.

Share69Tweet43
Previous Post

තමන්ව ඝාතනය කිරීමට තැත්කළ නඩුවට සාක්ෂි දීමට දැඩි පොලිස් ආරක්ෂාව විනිසුරු ඉලන්චෙලියන් යාපනය අධිකරණයට එයි!

Next Post

ලක්ෂ 26ක මුදල් වංචාවක් නිසා කෝපායි දුම්රිය ස්ථානයට සීල් තියයයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.