සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වරද පිළිගත් ළමා අපචාර චීවරධාරියාට අත් හිටවූ සිර දඬුවමක්…

by editor
ජූලි 27, 2023
in පුවත්
robe
Share on FacebookShare on Twitter

දෙරණ –

බාලවයස්කාර ලිංගික අපචාර චෝදනා සම්බන්ධයෙන් පවරා තිබූ නඩු දෙකකට වරද පිළිගත් චීවරධාරියෙකුට, අත්හිටවූ සිරදඬුවම් සහිතව රුපියල් ලක්ෂ 06ක වන්දියක් සහ දඩ මුදල් ගෙවන ලෙසට කොළඹ මහාධිකරණය අද (27) නියෝග කළේය.

බාලවයස්කාර දරුවෙකුට බරපතළ ලිංගික අපචාරයක් සිදුකිරීම සහ බාලවයස්කාර සාමණේර හිමිනමකට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් වෙන් වෙන් වශයෙන් අදාළ නඩු පවරා තිබුණි.

බාලවයස්කාර දරුවෙකුට බරපතළ ලිංගික අපචාරයක් සිදුකිරීම සම්බන්ධයෙන් අදාළ චීවරධාරියාට එරෙහිව ගොනුකර තිබූ එක් නඩුවක් අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කැඳවීය.

එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නාමල් රාජපක්ෂ අධිකරණයට කරුණු දක්වමින්, විත්තිකරු තමන්ට එල්ලවී තිබෙන චෝදනා තුනටම වරද පිළිගන්නා බව සඳහන් කළේය.

ඒ අනුව අදාළ චෝදනා තුනටම විත්තිකරුව වරදකරු කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න  ඔහුට මාස 18ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියම කර එය වසර 05කට අත්හිටුවීමට නියෝග කළේය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ඊට අමතරව රුපියල් ලක්ෂ 05ක වන්දියක් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා, එම වන්දි මුදල අගතියට පත් පාර්ශ්වයට ගෙවන ලෙසත් නියෝග කෙරුණි.

එමෙන්ම විනිසුරුවරයා විසින් විත්තිකරුට රුපියල් 3,000ක දඩයක් ද නියම කරනු ලැබීය.

ඉන් අනතුරුව 2016 වසරේ සිය විහාරස්ථානයේ වැඩවාසය කළ සාමණේර හිමිනමකට පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව විත්තිකාර හිමිනමට එරෙහිව ගොනුකර තිබූ තවත් නඩුවක් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම චෝදනාවලට ද විත්තිකරු වරද පිළිගත් අතර ඒ අනුව විත්තිකරුට විනිසුරුවරයා විසින් වසර 02ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කර එම දඬුවම වසර 05කට අත්හිටුවන ලෙසත් නියෝග කළේය.

ඊට අමතරව පහරදීමට ලක්වූ බාල වයස්කරුට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසත් විත්තිකරුට නියෝග කෙරුණි.

මීට අමතරව රුපියල් දෙදහසක දඩයක් ගෙවන ලෙසත් විනිසුරුවරයා විසින් විත්තිකරුට නියෝග කර තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුදු 03ක කිරිකැටි බිළිඳියකගේ සිරුර කළුතර උතුර වෙරළට ගොඩ ගසයි… කාගේ කවුද තවම දන්නෙ නෑ…

Next Post

කූඨ ලේඛන සාදා දේපල අත් කරගත් නීතිඥවරියක් ලේඛනාගාරයේ දී නඩුවේ මුල් ලේඛන ඉරා ගෙන කාලා!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.