සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වයඹ විශ්ව විද්‍යාලයේ සිසුවෙක් අලගල්ලෙන් පහළට ඇද වැටේ….

by lankasara-editor
මාර්තු 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

අලගල්ල කන්ද තරණය කිරීමට ගිය සරසවි සිසුවෙක් අද බරපතල අනතුරකට මුහුණ දුන්නේය. ඒ ගලකින් පහළට ලිස්සා ඇදවැටීමෙනි. කිලෝ මීටර තුනකට වඩා ඉහළ කන්දේ දී අනතුරට ලක් වූ සිසුවා ගලවාගෙන  රෝහල්ගත කරන්නේ  කෑගල්ල බෙරගල 08 වන සිංහ රෙජිමේන්තු කඳවුරේ නිලධාරීන් පිරිසකි.

අනතුරට ලක් වන්නේ  ඔරින්ග්ස්ටන් ඇන්ඩ්‍රෑඩෝ නැමැති 24 හැවිරිදි තරුණයෙකි. ඔහු අම්පාර කල්මුණේ පදිංචිකරුවෙකි.  ඔහු මේ වනවිට මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ගනිමිනි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

වයඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ දෙවන වසරේ   සිසුන් 09 දෙනෙකුගෙන් යුතු කණඩායමක් ඊයේ (09) අලගල්ල කන්ද තරණය කිරීමට ගොස් තිබිණි. මේ කන්ද පිහිටා ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට මායිම්වය.

අලගල්ල කන්දේ  කඳවුරු බැඳ ඊයේ  රැය පහන් කළ පිරිස අද  ආපසු කන්දෙන් පහළට බැසීම ආරම්භ කර තිබිණි.   මේ ගමනේ දී  ගලක් මතින් ගමන් කරමින් සිටි සිසුවෙක් ගලෙන්  පහළට ඇද වැටී තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

අඩි 10 ක් පමණ පහළට ඇද වැටී බරපතළ තුවාල ලබා සිටි සිසුවා සිටි ස්ථානයට කන්ද පාමුල සිට දුර කිලෝ මීටර් තුනකි. මෙම අනතුර  කෑගල්ල බෙරගල සිංහරජිමේන්තු හමුදා කඳවුරට දැනුම් දුන් පසු     හමුදා සාමාජික කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට පැමිණ තිබේ. අනතුරුව එම ස්ථානයේදීම සිසුවාට මූලික ප්‍රතිකාර ලබා දී ඔහු පහළට රැගෙන පැමිණ රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හක්කපටස් නිසා මුඛය කුඩු වූ වන අලියෙක් ගේ මළ සිරුරක් හමුවෙයි!

Next Post

ටයිම් අවුට් අභිනය මතක් කරගෙන බංගලි කණ්ඩාම ඉල්ලන් කෑ හැටි!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.