දිවංගත රාජා කොල්ලුරේගෙන් හිස්වන වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ පත් කර තිබේ.
ජයග්‍රාහී යුද්ධයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවට නායකත්වය ලබා දුන්නේ ඔහුය.
ඔහු පසුගිය රාජපක්ෂ රජය සමයේ ජපන් තානාපතිවරයා ලෙසත්, ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් කටයුතු කළේය.







