සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home අලි මිනිස් ගැටුම

වන අලි වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට කඩා වදිති… ගිලන් රියක් විනාශ කරති…. ( වීඩියෝ සහිතයි) 

by editor
නොවැම්බර් 16, 2025
in අලි මිනිස් ගැටුම, පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න  

පොලොන්නරුව  අයත් වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළු වූ අලින් දෙදෙනෙකු එම රෝහලේ කොරිඩෝ මත ඇවිදිමින්  මිදුලේ  නවතා තිබූ ගිලන් රථයකට ද පහරදී රෝහල් භූමිය තුළ හැසිරීමෙන් රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම රෝගීන් ද බියපත් කළ ආකාරය වාර්තා විය. මේ දැක්වෙන්නේ එම වීඩියෝවය.

    


පෙරේදා (14 )  රාත්‍රියේ 10 ත් 11 ත් අතර කාලයේ සෝමාවතිය රක්ෂිතයේ සිට මෙම වන අලි දෙදෙනා වැලිකන්ද රෝහලට පැමිණ ඇති බවත් එලෙස රෝහල පැමිණි වන අලි දෙදෙනාගෙන් එක් වන අලියෙකු වැලිකන්ද රෝහලේ   ගිලන් රථයකට පහරදී හානි කර ඇත.

වැලිකන්ද නගරයේ පිහිටි මෙම රෝහලට මෙලෙස වන අලි පැමිණිම රෝගීන්ගේ ජීවිතවලට මෙන්ම රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය  කාර්ය මණ්ඩලයේ කටයුතු වලටද  දැඩි  තර්ජනයක්  බව අප කළ විමසීමක දී  රෝහල් කාර්ය මණ්ඩලයේ නිලධාරීහු පෙන්වා දුන්හ.

ඔවුන් පවසන්නේ මේ තත්ත්වය තුළ වැලිකන්ද රෝහලේ රෝගීන් පවා සිටින්නේ බියපත්ව බවය.

එබැවින් වන අලි රෝහල් පරිශ්‍රයට හා වැලිකන්ද නගරයට පැමිණීම වලක්වා රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය  සේවකයින්ගේ හා රෝගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාල උපාධි ප්‍රධානෝත්සවය සඳහා රනිල් – මෛත්‍රී යුවලගේ එංගලන්ත සංචාරය ගැන හොයන්න CID කණ්ඩායමක් එංගලන්තයට…

Next Post

ඔක්කොම පවු රෝහණී පිටින් යයි… වතු කම්කරු වැටුප් වැඩිවීමට එරෙහි පැමිණිලි සජබ මතය නෙමෙයිලු… එය රෝහිණි කවිරත්නගේ පුද්ගලික මතය ලු!  අජිත් පී පෙරේරා කියයි….

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.