සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වචන වරද්දාගත් හයුන්ඩායි සමාගමේ වාහන ඉන්දියාවේ වර්ජනය කරයි

by Lanka Sara Editor
පෙබරවාරි 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කාශ්මීරයේ පසුගියදා පැවති සහයෝගීතා දිනයේදී කාශ්මීරය සමග සහයෝගීතාවය පළකරමින් හයුන්ඩායි මෝටර් රථ නිෂ්පාදන සමාගමේ පකිස්තාන ශාඛාව සිය නිල ට්විටර් සහ ෆේස්බුක් සමාජජාලවල කරන සටහනක් හේතුවෙන් එම මෝටර් රථ වර්ජනය කිරීමේ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සමාජ ජාල, අන්තර්ජාලය ඔස්සේ ඉන්දියාවේ ක්‍රියාත්මක වීමට පටන් ගෙන තිබේ.

මෙම සහයෝගීතා සටහන සමාජ මාධ්‍යවල දැවැන්ත ප්‍රහාරයකට ලක්ව ඇත. ඉන්දියාවේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් දැන් හයුන්ඩායි මෝටර් රථ ඇනවුම් කළ අයට බලකරමින් සිටින්නේ එම වෙන් කිරීම් අවලංගු කරන ලෙසය.

ඉන්දියාවේ දෙවන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන්නේ හයුන්ඩායි සමාගමයි.

ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය සහ සහ විශ්ව හින්දු පරිෂාද් පක්ෂවල ඇමතිවරුන්ගේ නිල සමාජ ජාල ගිණුම් හරහාද හයුන්ඩායි ඉන්දියාව තුළ වර්ජනය කරන ලෙස ඉල්ලා සිටි බව පෙනී යයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

‘අපගේ කාශ්මීර සහෝදරයන්ගේ පරිත්‍යාගයන් සිහිපත් කර ඔවුන් නිදහස සඳහා අරගල කරන විට සහයෝගයෙන් නැගී සිටිමු’ යනුවෙන් හයුන්ඩායි පකිස්ථානයේ සමාජ ජාල ඔස්සේ සෙනසුරාදා ප්‍රකාශ කළේය. කෙසේවෙතත් දැන් එම සටහන ඉවත් කර ඇතැයි ද සඳහන් ය.

සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් සිය විරෝධතා Hyundai India සහ කොරියානු සමාගමේ ගෝලීය ට්විටර් ගිණුම හයුන්ඩායි, මෝටර් රථ නිෂ්පාදකයාගේ පාකිස්තාන ශාඛා ගිණුම සමඟ ටැග් කරමින් සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් වසංගතය අතරේ දරුවන්ට ඩෙංගු වැළඳීමේ අවදානම ගැන සැලකිලිමත් වන්න….

Next Post

රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාරයේ මැර ප්‍රහාරය… අරුන්දිකගේ පුතා ඇතුළු පිරිසට ඇප…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.